මේ යන විදිහට ආන්ඩුව අවු 20 කින් වත් වට්ටන්න බෑ වගේ

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    කුඩ්ඩන්ට පෙනී ඉන්න එකා කොයි වෙලේ හරි රැව්ල ගිනි තියාගන්නවා

    මුට මුකුත් හම්බ උනේ නැහැනේ ... එකයි ඔය
     
    • Like
    Reactions: supun_sg

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    මහින්ද රාජපක්ෂ යුද්දෙ දිනල අවුරුදු 70කට පරද්දන්ඩ බෑ කිව්ව අවුරුදු 5 යි ඉන්ඩ පුලුවන් උනේ
    ඉතින් ඌ හොරාකැවනෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    2010 ඉදං ලංකාවේ දේශපාලන වෙනස් උනා. දීර්ඝ කාලීනව තිබුන පක්ෂ ක්‍රමය වෙනස් උනා. ලග ලග ආණ්ඩු මාරු උනා,

    ඉස්සරටත් එහෙම වෙයි. ලෝකේ ගොඩක් රටවල් වල දැන් එහෙම තමයි.

    ඉක්මනට පාලනය වෙනස් වෙනවා.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕකුන් ණය අරගෙන ඉවර වෙච්ච ගමන් වට්ටන්න දෙයක් නැහැ වට්ටලා හම ගහයි මිනිස්සු🙃
    මම කියන්න හැදුවා විතරයි...