ඉස්සරහට එන්න නියමිත ප්‍රශ්න වලට මිනිස්සු පීඩනයට පත්වෙන තීරණ ගන්නම වෙනව.
දැනට මේ ඡන්දෙ දිනනකං විතරයි බොරු මූණක් පෙන්නං ඉන්නෙ.
කොටින්ම ITN එක පවා ප්‍රතිව්‍යුහගත කරන්න කියල IMF එකෙන් කියල තියෙනව. ලබන අවුරුද්දෙ ජනවාරි වල ඉඳන් ඒව කරන්න පටන් ගන්න වෙයි