මේ යන විදිහට ආන්ඩුව අවු 20 කින් වත් වට්ටන්න බෑ වගේ

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,371
    5,495
    113
    Panadura
    ටිල්වින්ට දැන් 69ක් වයස. ලබන අවුරුද්දේ පක්ෂ ලේකම්කමෙන් අයින් වෙනවා කියන්නේ.
     
    • Like
    Reactions: haunte

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    පරණ කිසි ආණ්ඩුවක් ඇවිල්ල කරපු නැති දේවල් මේ සති තුනට වෙද්දී , අලුතෙන් නිව්ස් ගැන අප්ඩේට්ස් එද්දී දුන්න චන්දය ගැන සතුටක් දැනෙන්නේ . පරණ කිසි එකෙක්ගෙන් එක දැනුනේ නැහැ
    මොනවද බං ඒ අනිත් එවුන් කරපු නැති මුන් විතරක් කරන ඒවා
    ණය නම් ගත්තා නේද බිලියන 400 ක් වෙන එකෙක් වත් ඇවිත් දවස් 20 ට මෙච්චර ණයක් අරගෙන නැතුව ඇති🤣🤣
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,104
    113
    ටිල්වින්ට දැන් 69ක් වයස. ලබන අවුරුද්දේ පක්ෂ ලේකම්කමෙන් අයින් වෙනවා කියන්නේ.

    කමක් නෑ බන්, ඌ දකින්න පෙරුම් පුරපු දේ ඌ දැකල ඉවරයි දැන් 😌
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අනුර කියන්නෙ සොලිඩ් බ්‍රෑන්ඩ් එකක්,
    හරිනි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්,

    ටිල්වින් භාග බ්‍රෑන්ඩ් එකක්,
    හදුන්නෙත්ති බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.

    එහෙම බැලුවම, අනුරට අවුරුදු 10 යි, හරිනිට අවුරුදු 10 යි රට පාලනය දුන්නම. එතනම අවුරුදු 20 ක්.

    අවුරුදු 20 කින් මෙහා ආන්ඩු නම් පෙරලනව බොරු 😌 උබලගෙ අනාවැකි කියන් පලයන් ලොජික් එකක් එක්ක.
    අඩුම තිහක් දුවනවා මේ ආන්ඩුව
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මොනවද බං ඒ අනිත් එවුන් කරපු නැති මුන් විතරක් කරන ඒවා
    ණය නම් ගත්තා නේද බිලියන 400 ක් වෙන එකෙක් වත් ඇවිත් දවස් 20 ට මෙච්චර ණයක් අරගෙන නැතුව ඇති🤣🤣

    ඒකත් බලන් ඉමුකො මචන්, හොරකම් නොකර හරියට කළමනාකරණය කරනවානම්, කොමිස් ගහන්නේ නැතිව, රටට income එකක් එන ව්‍යපෘති කරනවානම් හොදයිනේ . .. බලන් ඉමු ටිකක් , තාම අවුරුද්දක් වත් ගියේ නැහැනේ මේ ආණ්ඩුවට ... ඇයි ඉතින් හදිස්සි ... හෙට රට ගිලෙන්නේ වත්, අනුර ගෙදර යන්නේවත් නැහැනේ .... වැරදි තියෙනවනම් විවේචනය කරමු, ඒ වගේම ඒ ටික කරන්න කාලය දෙමු නෙහ අනික් ආණ්ඩු වලට දුන්න වගේ . ..
     
    • Like
    Reactions: Mugen and haunte

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අනුර කියන්නෙ සොලිඩ් බ්‍රෑන්ඩ් එකක්,
    හරිනි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්,

    ටිල්වින් භාග බ්‍රෑන්ඩ් එකක්,
    හදුන්නෙත්ති බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.

    එහෙම බැලුවම, අනුරට අවුරුදු 10 යි, හරිනිට අවුරුදු 10 යි රට පාලනය දුන්නම. එතනම අවුරුදු 20 ක්.

    අවුරුදු 20 කින් මෙහා ආන්ඩු නම් පෙරලනව බොරු 😌 උබලගෙ අනාවැකි කියන් පලයන් ලොජික් එකක් එක්ක.
    මමනම් කියන්නේ විවේචනත් තියෙන්න ඕනේ ... එතකොට ලොකු ගැම්මක් එනවා , විවේචනය කරන අයට කට උත්තර නැතිවෙන්නම පිළිතුරු දෙනකොට.. එත් . ... ඒ විවේචන තාර්කික වෙන්න ඕනේ . .. නැත්නම් කට වාචාල කමට දොඩන ඒවා නොවිය යුතුයි . ...
     
    • Like
    Reactions: haunte

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    ඒකත් බලන් ඉමුකො මචන්, හොරකම් නොකර හරියට කළමනාකරණය කරනවානම්, කොමිස් ගහන්නේ නැතිව, රටට income එකක් එන ව්‍යපෘති කරනවානම් හොදයිනේ . .. බලන් ඉමු ටිකක් , තාම අවුරුද්දක් වත් ගියේ නැහැනේ මේ ආණ්ඩුවට ... ඇයි ඉතින් හදිස්සි ... හෙට රට ගිලෙන්නේ වත්, අනුර ගෙදර යන්නේවත් නැහැනේ .... වැරදි තියෙනවනම් විවේචනය කරමු, ඒ වගේම ඒ ටික කරන්න කාලය දෙමු නෙහ අනික් ආණ්ඩු වලට දුන්න වගේ . ..
    Ehema be ne ban. Rs 5000 ta uparima service eka denna epaaya oya gonaaa
     
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒකත් බලන් ඉමුකො මචන්, හොරකම් නොකර හරියට කළමනාකරණය කරනවානම්, කොමිස් ගහන්නේ නැතිව, රටට income එකක් එන ව්‍යපෘති කරනවානම් හොදයිනේ . .. බලන් ඉමු ටිකක් , තාම අවුරුද්දක් වත් ගියේ නැහැනේ මේ ආණ්ඩුවට ... ඇයි ඉතින් හදිස්සි ... හෙට රට ගිලෙන්නේ වත්, අනුර ගෙදර යන්නේවත් නැහැනේ .... වැරදි තියෙනවනම් විවේචනය කරමු, ඒ වගේම ඒ ටික කරන්න කාලය දෙමු නෙහ අනික් ආණ්ඩු වලට දුන්න වගේ . ..
    NPP එක තව අවුරුද්දක් හිටියොත් ගොඩ එන්න බැරි ණය උගලක වැටෙනවා .
    බොරු කයිවාරු ගහලා බලයට ඇවිත් කියපු කිසිම දෙයක් කරේ නැහැ ඉතුරු ටිකත් ඔහොම තමා
    හැමෝම කලකිරිලා ඉන්නේ මුන් ගැන දැන් විපක්ෂයේ ඉඳන් බොරු කිව්වා වගේ නෙවෙයි ආන්ඩුවක් කරන එක🙃

    උබලට හොදම එකෙන් හික වෙන්නේ පාර්ලිමේන්තු චන්දෙන් පස්සේ 🤣🤣
     
    • Haha
    Reactions: madushana

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    මිනිසුන්ට අලුත් දේවල් කරලා බලන්න හිතෙනවා බන්...එහෙම කාලෙට එව්වා මාකට් කරන කෙනා බලෙට එනවා... එච්චර කල් යයිද දන්නේ නෑ .

    මිනිසුන්ගේ සිතුම් පැතුම් නේ අවුරුද්දේ තියෙන ඒවා නෙමෙයි ලබන අවුරුද්දේ..

    රට නෝමල් වෙද්දී වෙන එව්වා කරන්න හිතෙනවා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දේශපාලනයයි කාලගුණයයි ගැන අනාවැකි කියන්න යන්න එපා. ඔය දෙකම අපි නොහිතන වෙලාවක අපිව Surprise කරනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    බයියො සදා වේදනාවෙන් වැලපෙමින් නම් ඉන්නෙ, මට ඒ ඇති.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    GZ535kMX0AAG65-
    271387463-4936051629793482-3901489662272207587-n.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජනප්‍රියත්වය වැඩිකල් පවතින්නේ නෑ බං. දැන් අනුරට තියෙන ජනප්‍රියත්වය වගේ දහ ගුණයක් මහින්දට තිබ්බා. මම නම් හිතුවා මහින්ද අවුරුදු 18 ක් ඉදියි කියලා.
     
    • Like
    Reactions: CohenLenstra

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    NPP එක තව අවුරුද්දක් හිටියොත් ගොඩ එන්න බැරි ණය උගලක වැටෙනවා .
    බොරු කයිවාරු ගහලා බලයට ඇවිත් කියපු කිසිම දෙයක් කරේ නැහැ ඉතුරු ටිකත් ඔහොම තමා
    හැමෝම කලකිරිලා ඉන්නේ මුන් ගැන දැන් විපක්ෂයේ ඉඳන් බොරු කිව්වා වගේ නෙවෙයි ආන්ඩුවක් කරන එක🙃

    උබලට හොදම එකෙන් හික වෙන්නේ පාර්ලිමේන්තු චන්දෙන් පස්සේ 🤣🤣
    හා බලාගෙන ඉමු . .. එලවන්න බැහැනේ 🤣🤣🤣🤣 අවුරුදු 5 ක් අනුර ජනාධිපති :P
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k