මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්?

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මොනවා වෙන්න බන් ?
    car එකේ වැඩට යන්න බැරි නම් අපි bike එකේ හරි එන අව්රුද්දෙ පෙබරවාරි වෙනකම්.
    IMF වලින් ග්ලෝ ගෙන අපිට දැන් රට දුවන්න බැහැ. ඉතින් IMF කියන විදිහට වැඩ කරන්න වෙන්ව.
    ශානි අබේසේකර වගේ අයව police එකේ head විදිහට පත් කරන්න තමයි IMF එකින් suggest කරන්නේ.සම්පුර්ණ බලය පොලිස් commission වලට හම්බ වෙනවා. ඊට පස්සේ කුඩු business කාරයෝ, හොරෙන් වැලි අදින උන් , දේශපාලු මැස්සෝ set එක නැත්තටම ඉවරයි. දැන් උනත් මිග් ගනුදෙනු වලට් අදාලව උදයංග වීරතුංග , ගෝඨාභයට බඩු හරි.
    ශානි වගේ කෙනෙක් ඉන්න ඕනේ ඉතින්.

    අරගල කරලා වැඩක් නැහැ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන්න ඕනේ, එතකොට තමයි මිනිස්සු වහල් කමින් මිදෙන්නේ.
    දැන් ගොඩක් පවල් වල උන් TV බලන්නේ නැහැ.සල්ලිත් ගෙවල මොකටද බන් කඩෙත් යන්නේ. එහම වෙන්නේ නැහැ නේ.
    මිනිස්සුන්ගේ attitude සහ ආකල්ප වෙනස් වෙන්න ඕනේ, එක වෙන්ව දැන් නිකන් කන්න බොන්න හම්බ වෙන්නේ නැති වෙන කොට.

    පෙබරවාරි මාසේ ඉදල අලුත් කට්ටියට ලස්සන රටක් බලපොරුතු වෙන්න යාලුවනේ !
    IMF එකින් දේශපාලුවෝ තද කරලා උන්ගේම game උන්ට ගහන්න තමයි වැඩේ යන්නේ, අරගල කරලා වැඩක් නැහැ.
    දැන් ඇත්ත දේ තමයි ලංකාවේ බඩු මිල වැඩියි UK වලට වඩා කියන එක. මේක ඉතින් මිනිස්සුන්ට දැනෙන්න දෙන්න ඕනේ.

    ඔය තෙල් 20L දීල shape කරන්නේ මිනිස්සු ගහ මරා ගන්න පාරට එන්නේ නැති එක වලක්වන්න තමයි බන්. වෙන මගුලක් නැහැ. ඉස්සරහට ඕක ඔහොම ඇද ගෙන යන්න බැහැ, ණය ගත්තත් එකට බැදෙන්න වෙනවා, Transparency වැඩි කරන්න,
    පොලිස් comission අපහු ගෙන්න. වැඩ ගොඩයි.

    නිකන් කන් බොන හල්පරුවන්ට chance එක නැති උනාම මහින්දලා , වික්‍රමසිංහ ලා ඉවරෙට ඉවරයි බන්.
    මට නම් 40හා වෙනවා ඉතින්, එත් කමක් නැහැ රට පොඩි අයට තියන්න ඕනේ නේ.මම නම් 40හා උනාට පස්සේ masters compelte කර ගෙන H1B visa අරන් රට පනිනවා. රටේ අදහස් වෙනස් කරේ මම වගේ උන් ( internet එකින් grew up උන ),
    එහම කියල ජපානේ වගේ මට පොඩි උන් ගරු කරන්න ඕනේ කියල ලබ්බක් නැහැ, මමත් මේ රටේ ජීවත් වෙන පුරවැසියෙක්.
    19යට වැඩි වගකීම් සහ චන්ද බලය තියන පුරවැසියෙක්.

    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    Meka math hithuwa bn weda piliwelak thiyanawa enawada
    හාමුදුරුවොන්ට රස්සාවල් දුන්න නම් හරි. පිරිත් පැන් කර්මාන්තශාලාවක් දාල ඒකෙ ජොබ් කරන්න. පරිත් පැන් රට යවල හොඳ ගානක් හොයා ගන්න පුළුවන්. :yes:
     
    • Haha
    Reactions: vali aththa

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83

    thank you sir 🙏

    හාමුදුරුවොන්ට රස්සාවල් දුන්න නම් හරි. පිරිත් පැන් කර්මාන්තශාලාවක් දාල ඒකෙ ජොබ් කරන්න. පරිත් පැන් රට යවල හොඳ ගානක් හොයා ගන්න පුළුවන්. :yes:
    ekenma
    ------ Post added on Sep 7, 2022 at 7:02 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මමනම් හිතන්නේ නෑ හොඳ නායකයෙක් බලයට ආවත් මේ රට ගොඩ ගන්න පුලුවන් වෙයි කියලා මේ මිනිස්සු එක්ක. මුලින්ම මිනිස්සු හැම කෙනාම තනි තනියෙන් ස්වයං පාපොච්චාරණයක් කරගන්න ඕනේ. මේ රට විනාශ වෙන්න හැමෝම වගකියන්න ඕනේ දේශපාලකයා විතරක් නෙමේ.අනිත් එක මිනිස්සුන්ට දේශපාලකයෝන්ගෙන් විතරක් නෙමේ අර කිව්වා වගේ හාමුදුරුවොන්ගෙන් රට බේර ගන්නත් අරගල කරන්න වෙයි ඉස්සරහට.
     
    100% atta
     
    • Like
    Reactions: geeko

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,702
    30,982
    113
    අපායෙ දොරකඩ
    මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්? දේශපලනමය වෙනසක් ඈතිවෙයිද 2024? උබ මොනවද කරන්න බලන් ඉන්නෙ?

    jA7Alf.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්? දේශපලනමය වෙනසක් ඈතිවෙයිද 2024? උබල මොනවද කරන්න බලන් ඉන්නෙ?
    dura idam gananda? 5, 10 ta akkarayak ganna barida, sinnakkara? :(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    World economy crisis ekata dan paths hadila thiyanne, eka nisa lanakwee situation eka worse wenna ida wadi godak

    world economy crisis ekake unoth oya kiyana widiyee darunu level ekata :confused:

    Ita passe balamu meka monawa weiyida kiyala, ethakam me widiyama thama
     
    Last edited:
    • Like
    Reactions: mzonerz

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    හාමුදුරුවොන්ට රස්සාවල් දුන්න නම් හරි. පිරිත් පැන් කර්මාන්තශාලාවක් දාල ඒකෙ ජොබ් කරන්න. පරිත් පැන් රට යවල හොඳ ගානක් හොයා ගන්න පුළුවන්. :yes:
    Ehema neme tikak economy gana minissu kiyana ewa.
    Politicians gana kiyana ewa
    Dan karanne pansal gane duwana unwa loku kirillakne
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මොනවා වෙන්න බන් ?
    car එකේ වැඩට යන්න බැරි නම් අපි bike එකේ හරි එන අව්රුද්දෙ පෙබරවාරි වෙනකම්.
    IMF වලින් ග්ලෝ ගෙන අපිට දැන් රට දුවන්න බැහැ. ඉතින් IMF කියන විදිහට වැඩ කරන්න වෙන්ව.
    ශානි අබේසේකර වගේ අයව police එකේ head විදිහට පත් කරන්න තමයි IMF එකින් suggest කරන්නේ.සම්පුර්ණ බලය පොලිස් commission වලට හම්බ වෙනවා. ඊට පස්සේ කුඩු business කාරයෝ, හොරෙන් වැලි අදින උන් , දේශපාලු මැස්සෝ set එක නැත්තටම ඉවරයි. දැන් උනත් මිග් ගනුදෙනු වලට් අදාලව උදයංග වීරතුංග , ගෝඨාභයට බඩු හරි.
    ශානි වගේ කෙනෙක් ඉන්න ඕනේ ඉතින්.

    අරගල කරලා වැඩක් නැහැ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන්න ඕනේ, එතකොට තමයි මිනිස්සු වහල් කමින් මිදෙන්නේ.
    දැන් ගොඩක් පවල් වල උන් TV බලන්නේ නැහැ.සල්ලිත් ගෙවල මොකටද බන් කඩෙත් යන්නේ. එහම වෙන්නේ නැහැ නේ.
    මිනිස්සුන්ගේ attitude සහ ආකල්ප වෙනස් වෙන්න ඕනේ, එක වෙන්ව දැන් නිකන් කන්න බොන්න හම්බ වෙන්නේ නැති වෙන කොට.

    පෙබරවාරි මාසේ ඉදල අලුත් කට්ටියට ලස්සන රටක් බලපොරුතු වෙන්න යාලුවනේ !
    IMF එකින් දේශපාලුවෝ තද කරලා උන්ගේම game උන්ට ගහන්න තමයි වැඩේ යන්නේ, අරගල කරලා වැඩක් නැහැ.
    දැන් ඇත්ත දේ තමයි ලංකාවේ බඩු මිල වැඩියි UK වලට වඩා කියන එක. මේක ඉතින් මිනිස්සුන්ට දැනෙන්න දෙන්න ඕනේ.

    ඔය තෙල් 20L දීල shape කරන්නේ මිනිස්සු ගහ මරා ගන්න පාරට එන්නේ නැති එක වලක්වන්න තමයි බන්. වෙන මගුලක් නැහැ. ඉස්සරහට ඕක ඔහොම ඇද ගෙන යන්න බැහැ, ණය ගත්තත් එකට බැදෙන්න වෙනවා, Transparency වැඩි කරන්න,
    පොලිස් comission අපහු ගෙන්න. වැඩ ගොඩයි.

    නිකන් කන් බොන හල්පරුවන්ට chance එක නැති උනාම මහින්දලා , වික්‍රමසිංහ ලා ඉවරෙට ඉවරයි බන්.
    මට නම් 40හා වෙනවා ඉතින්, එත් කමක් නැහැ රට පොඩි අයට තියන්න ඕනේ නේ.මම නම් 40හා උනාට පස්සේ masters compelte කර ගෙන H1B visa අරන් රට පනිනවා. රටේ අදහස් වෙනස් කරේ මම වගේ උන් ( internet එකින් grew up උන ),
    එහම කියල ජපානේ වගේ මට පොඩි උන් ගරු කරන්න ඕනේ කියල ලබ්බක් නැහැ, මමත් මේ රටේ ජීවත් වෙන පුරවැසියෙක්.
    19යට වැඩි වගකීම් සහ චන්ද බලය තියන පුරවැසියෙක්.

    දැන් හරිද බන්?

    ඉන්න එවුන්ම වෙන වෙන සංධාන, පක්ෂ, නම් හදාන මිනිස්සුන්ව මෝඩයා කරලා, ප්‍රශ්ණ ඇති කරලා ඒවා විසඳනවා කිය කිය බොරු කියලා බලයට එයි. ඇත්තටම දියුණුවක් විසඳුමක් ලැබෙන්නෑ.

    තමන් ගොඩ යන දෙයක් කරගන්න.
    🙏
    ------ Post added on Jan 12, 2024 at 4:18 PM
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,522
    3,917
    113
    මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්? දේශපලනමය වෙනසක් ඈතිවෙයිද 2024? උබල මොනවද කරන්න බලන් ඉන්නෙ?
    thama lankawa tiyenwa ithin