මේ යාළුවො 4 දෙනාගේ වැඩේ බලන්නකෝ
නත්තල කියන්නේ පවුලේ අය වගේම මිතුරන් එක්කත් එකට එකතුවෙන්න ලැබෙන කාලයක්. 
මේ විදියට නත්තල සමරන්න එකතුවුන යාළුවො හතර දෙනෙක් අපූරු වැඩක් කරලා තියෙනවා.
ඔවුන් 2009 ඉඳන් 2017 වෙනකන් එකම විදියට නත්තල සමරන ඡායාරූපයක් අරගෙන තියෙනවා.
එකින් එකට බලන්නකෝ කාලයත් සමග ඔවුන්ගේ රූපය කොච්චර වෙනස් වෙලාද කියලා.