ඔහොම කරල ප්රශ්න විසඳෙනවනං මෛත්රීපාල සිරිසේන රනිල්ව අයිං කරල හෙන විකාරයක් කරපු ටික දවසෙ ලංකාව මාර විදිහට දියුණු වෙන්න එපැයි. ඕව නිකං හිතේ තියෙන කේන්තියට කියන කතා විතරයි.

ඔහොම කරල ප්රශ්න විසඳෙනවනං මෛත්රීපාල සිරිසේන රනිල්ව අයිං කරල හෙන විකාරයක් කරපු ටික දවසෙ ලංකාව මාර විදිහට දියුණු වෙන්න එපැයි. ඕව නිකං හිතේ තියෙන කේන්තියට කියන කතා විතරයි.

joke ekata daana ewa siraa ganna ledak hadila ubata me tike..![]()

joke ekata daana ewa siraa ganna ledak hadila ubata me tike..![]()
ඇයි මෙහෙම සත්තු වගේ හැසිරෙන්නෙනෑ බං. කාට වුනත් නොකල වැරදි වලටත් බනිනකොට දුකයි බං. කවුරුත් එහෙම බැනුම් අහන්න කැමති නෑනෙ. ලංකාවෙ මිනිස්සු සේරම වැරදි වලට පාර්ලිමේන්තුව ඉන්න කිහිපදෙනාට බනිනවඇයි මෙහෙම සත්තු වගේ හැසිරෙන්නෙ
ow eka aththa.. oya 225th athi ethical minissu…
lankawe avarage minissunta wada hoda minissu athi parliament eke