මේ යෝජනාවට කැමති කවුද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ යෝජනාවට කැමති කවුද

    89700761_672953260178328_2741683525768970240_o.jpg

    :yes::yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම කරල ප්‍රශ්න විසඳෙනවනං මෛත්‍රීපාල සිරිසේන රනිල්ව අයිං කරල හෙන විකාරයක් කරපු ටික දවසෙ ලංකාව මාර විදිහට දියුණු වෙන්න එපැයි. ඕව නිකං හිතේ තියෙන කේන්තියට කියන කතා විතරයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    joke ekata daana ewa siraa ganna ledak hadila ubata me tike.. :eek:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔහොම කරල ප්‍රශ්න විසඳෙනවනං මෛත්‍රීපාල සිරිසේන රනිල්ව අයිං කරල හෙන විකාරයක් කරපු ටික දවසෙ ලංකාව මාර විදිහට දියුණු වෙන්න එපැයි. ඕව නිකං හිතේ තියෙන කේන්තියට කියන කතා විතරයි.

    යකෝ මම කිව්වේ මේක
    :angry::angry::angry:
    PUvl5Dx.png
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    joke ekata daana ewa siraa ganna ledak hadila ubata me tike.. :eek:

    නෑ බං. කාට වුනත් නොකල වැරදි වලටත් බනිනකොට දුකයි බං. කවුරුත් එහෙම බැනුම් අහන්න කැමති නෑනෙ. ලංකාවෙ මිනිස්සු සේරම වැරදි වලට පාර්ලිමේන්තුව ඉන්න කිහිපදෙනාට බනිනව :( ඇයි මෙහෙම සත්තු වගේ හැසිරෙන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බං. කාට වුනත් නොකල වැරදි වලටත් බනිනකොට දුකයි බං. කවුරුත් එහෙම බැනුම් අහන්න කැමති නෑනෙ. ලංකාවෙ මිනිස්සු සේරම වැරදි වලට පාර්ලිමේන්තුව ඉන්න කිහිපදෙනාට බනිනව :( ඇයි මෙහෙම සත්තු වගේ හැසිරෙන්නෙ

    ow eka aththa.. oya 225th athi ethical minissu…

    lankawe avarage minissunta wada hoda minissu athi parliament eke
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow eka aththa.. oya 225th athi ethical minissu…

    lankawe avarage minissunta wada hoda minissu athi parliament eke

    ඒකනෙ. ඒ වගේ හොඳ මිනිස්සුත් නොකල වැරදි වලට බැනුම් අහද්දි හෘදය සාක්ශියක් තියෙන මනුස්සයෙක්ට කම්පා නොවී ඉන්න පුලුවන්ද :(