මේ රටවල් වල මත්ද්‍රව්‍ය තහනම් නැද්ද එතකොට?

AnuradhaRa

Well-known member
    • Antigua + Barbuda
    • Argentina
    • Armenia
    • Australian States: South Australia, Australian Capital Territory, Northern Australia
    • Belize
    • Bolivia
    • Chile
    • Colombia
    • Costa Rica
    • Croatia
    • Czech Republic
    • Estonia
    • Germany
    • Italy
    • Jamaica
    • Mexico
    • Netherlands
    • Paraguay
    • Peru
    • Poland
    • Portugal
    • South Africia
    • Spain
    • Switzerland
    • United States of America: Alaska, California, Colorado, Connecticut, Delaware, Hawaii, Illinois, Maine, Maryland, Massachusetts, Nervada, New Hampshire, New Mexico, New York, Oregon, Rhode Island, Vermont, Washington D.C.
    • Uruguay
    • Virgin Islands (US Territory)
     

    AnuradhaRa

    Well-known member
  • සිරාවට උඹේ කාලේ අපතේ අරින්න එපා බං
    මැරෙන්න විදියක් කල්පනා කරන්නෙ බං

    දන්නෙ නැති ජරාව බීල දහ දුක් විදල මැරෙන්න වෙන්නෙ මට
     
    • Dislike
    Reactions: Saharan

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,119
    2,370
    113
    මම කොත්තුවක් ගන්න කඩේට ගියාම සීයා කෙනෙක් ආවා.. ඒ සීයා ඇවිත් එක එක කෑම වල ගනන් අහනවා..
    අනේ මට හිතුනා මේ සීයට බනිස් ගෙඩියක් වත් අරන් දෙන්න තිබ්බ නම් කියලා..
    සීයා දුරට වෙලා බලන් ඉන්නවා...

    ඒ වෙලාවෙම මම අර සීයාට කිව්වා, සීයේ සීයට කැමති ඕන දෙයක් ගන්න මම බිල ගෙවන්නම් කියලා..

    සීයා පැනපු ගමන් බුලත් විටක් ගත්තා..
    ඔය මොකක්ද ඔය ගත්තේ කන්න පුලුවන් බඩ පිරෙන දෙයක් ගන්නකෝ..

    "පුතා ලග සල්ලි තියෙනවද, මේව හරි ගනන් පුතේ,
    මට මේක කෑවම බඩගින්නක් දැනෙන්නෑ හෙට උදේ වෙනකම් ඉන්න පුලුවන්.. "

    ඊට පස්සෙ මම එක එක ජාතියේ කෑම ජාති අරන් සීයගේ බෑග් එකට දාලා පර්ස් එක බලද්දී පර්ස් එකෙත් සල්ලි නෑ..

    එ පාර මම එතනින් හිමිට මාරු වෙලා ආවා.. සීයට මොනා වුනාද දන්නේ නෑ.. 😑
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,463
    1
    62,199
    113
    Mother Earth
    චිකේ
    උඹ මැරුණම මස්සිනාට කල්ල මරේ. උඹ මැරෙනකන් තමයි ඌ බලන් ඉන්නෙ. උඹලා ගෙදර ලියාගන්න. ලියාගෙන අම්මවයි තාත්තවයි ගෙදරින් ගහල පන්නල නංගිව ඩිවෝස් කරලා වෙන ගෑනියෙක් බැඳ ගන්න. 🙂
     
    • Sad
    Reactions: AnuradhaRa