මේ රටේ ඉදලා වැඩක් නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ රටේ ඉදලා වැඩක් නෑ

    දැන් ගොඩක් doctors ල රට යන්න හදන්නේ මෙහෙ mbbs එකටත් ඉන්දියාවේ වගෙ වෙයි කියලා බයෙන් ඊට කලින් ....
    ඉදිරි වසර දෙකක් ඇතුළත ලොකු බුද්ධි ගලනයක් වෙනවා ආයිත්

    ගොඩක් un කියන්නෙ මේක දැන් ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි .. ඉදලා හිටල නිවාඩුවක ට ඇවිත් යන්න ලොකු ගෙයක් පිටිසරින් තිබුණොත් ඇති කියලා
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Mahinda inna kale godak minissu apahu awa lankawe sanvardane dakala . Dan Lankawa Jara wela, apahu miniassu yanawa.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    යන්න පුළුවන් වුනයි කියමුකො, මෙහෙ වගේ ලොකු ලයින් දෙන්න වෙන රටවලත් පුළුවන් කියලද උබල හිතන් ඉන්නේ?

    (බොරු නොකිය ඉදපන් බං)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    දැන් ගොඩක් doctors ල රට යන්න හදන්නේ මෙහෙ mbbs එකටත් ඉන්දියාවේ වගෙ වෙයි කියලා බයෙන් ඊට කලින් ....
    ඉදිරි වසර දෙකක් ඇතුළත ලොකු බුද්ධි ගලනයක් වෙනවා ආයිත්

    ගොඩක් un කියන්නෙ මේක දැන් ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි .. ඉදලා හිටල නිවාඩුවක ට ඇවිත් යන්න ලොකු ගෙයක් පිටිසරින් තිබුණොත් ඇති කියලා

    Lankawe inna salli thiyena ewunuth loku leda hadunama india, singapore wage ratawal walata yanawa neda bn beheth karanna? :confused: dan lankawe doctorslath yanawada? :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mahinda inna kale godak minissu apahu awa lankawe sanvardane dakala . Dan Lankawa Jara wela, apahu miniassu yanawa.
    :lol:
    thanakolada kanne. balapan umbe tharke.
    sanwaradane dakala awada suu gaala?:nerd:

    rata giya unta pissuda aye mehe enna?
    giya ekekta ehe jobak natnam nam eyi :lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම කිව්වේ doctors la ගොඩක් foreign jobs wlata interview යනවා දැන් :sorry:

    interview yanawa uba dakkada?

    ath diga shirt ekak adala, diga kalisamak adala, sapaththu dala gedarin eliyata bahala yanawa dakkamada uba conclusion ekakata awe un interview yanawa kiyala?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    යන්න පුළුවන් වුනයි කියමුකො, මෙහෙ වගේ ලොකු ලයින් දෙන්න වෙන රටවලත් පුළුවන් කියලද උබල හිතන් ඉන්නේ?

    (බොරු නොකිය ඉදපන් බං)

    කාටවත් ලොකු ලයින් දෙන්න වත් කාගේ වත් ලොකු ලයින් බලන්න ඕනි නෑ
    තමන්ගේ පාඩුවේ රස්සාව හරියට කරගෙන
    රස්සාවේ වගකීමෙන් wada කරලා දෙන පඩිය අරන් ඉන්න පුළුවන් රටවල් ගොඩක් තියෙනවා ...
    මෙහෙම මෙහෙ යන්නත් අට paas un කියන කියන ඒවා කරනවාට වඩා හොද නැද්ද