මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට


    21731326_1530786927014373_3235121853062973315_n.jpg

    සයිටම් විරෝධී ෆේස්බුක් පිටුවලට තලු ගැසීමට ලැබුණු අලුත්ම මස් කට්ට නම්, එංගලන්තයේ වෛද්‍ය සභාව සයිටම් ආයතනය Blacklist කරනලද පුවතයි. ඉන් කුහක සතුටක් ලබන ඔබ වෙත කීමට ඇත්තේ මෙපමණකි.

    අපි වෛද්‍ය උපාධිය දිනාගන්නේ මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට සේවය කිරීමට මිස, එංගලන්තයේ සුද්දන්ට ප්‍රතිකාර කිරීමට නොවේ. එනිසා ඔය බ්ලැක්ලිස්ට් කිරිල්ලෙන් අපිට එච්චර රිදුනේ නැත
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    සුද්දට නැවෙන්නෙ නැති පුතීලට ජයවීවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp මෝඩයන්ගෙන් ඔයිට වඩා කමෙන්ට් එකෙක් බලාපොරොත්තු වෙන්ඩ බැ...ඒත් එකෙක් මතක තියා ගනින් තෝපේ පාන්ඩුව පෙරලන්ඩ ලොකු හේතුවක් වෙයි සයිටම් එක...ඔහොම යන්..:):)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දුප්පත් අහිංසක ජනතාවට ඇමනිලාම යයිද? :eek:

    ශුද්දා 48ත් බේරුණා 17ත් බේරුනාදෝ කියල හිතෙනවා :baffled: