මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට
සයිටම් විරෝධී ෆේස්බුක් පිටුවලට තලු ගැසීමට ලැබුණු අලුත්ම මස් කට්ට නම්, එංගලන්තයේ වෛද්‍ය සභාව සයිටම් ආයතනය Blacklist කරනලද පුවතයි. ඉන් කුහක සතුටක් ලබන ඔබ වෙත කීමට ඇත්තේ මෙපමණකි.
අපි වෛද්‍ය උපාධිය දිනාගන්නේ මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට සේවය කිරීමට මිස, එංගලන්තයේ සුද්දන්ට ප්‍රතිකාර කිරීමට නොවේ. එනිසා ඔය බ්ලැක්ලිස්ට් කිරිල්ලෙන් අපිට එච්චර රිදුනේ නැත