මේ රටේ මිනිස්සුන්ව අන්දන තරම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    වැටිලා ඉන්නෙ බ්‍රෝ. නැගිටින්න තව එකක් පුපුරවනකම් හෝ පුපුරවන්න ගිය එකක් නවත්තනකම් මෙහෙම තමා අදින්න වෙන්නෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    magic-shia-labeouf.gif
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේකෙන් තේරෙන්නේ, මේ ගොල්ලන්ගේ කෙරුවාවේ තරම තමයි. ගහන හැම ගැසට් එකක්ම රිවස් කරන්න වෙනවා. වෙනස් කරන හැම ප්‍රතිපත්තියක්ම ආපහු තිබුන ආකාරයටම නැවතත් වෙනස් කරනවා. සෞඛ්‍ය ගැන හමුදාවෙන් උපදෙස් දෙනවා. පොහොර ගැන වෛද්‍යවරු උපදෙස් දෙනවා. ඇඳිරි නීතිය ගැන හාමුදුරුවරු උපදෙස් දෙනවා. ඒ වගේම fake account වලින් ප්‍රචාරණ කටයුතු කරන්නෙත් ඒ ගොල්ලන්ගේම කට්ටිය හින්දා ඒකේ ප්‍රමිතිය ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ.

    මීට වසර ගණනාවකට ඉස්සර, මාවන් අතපත්තු ඕස්ට්‍රේලියාවේ මැච් එකක් වේලාවකදී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන කියමනක් කිව්වා. ඒ කියමන මේ ආණ්ඩුව සඳහා නම් නියමෙට ගැලපෙනවා.

    "A set of muppets headed by a joker"
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    No need to do this . This was very clear from the start, people who praised the government's foolish things such as Destruction of Forests , Chemical Fertilizer, scrapping of LRT (loan form JAICA at concessionary rate), Kelani Veli Railway (OCS), MCC (Full Grant of over USD 800 million(highest ever grant to SL by any Govt) requested by MR in 2005 but not grated due to corruption and transparency issues but granted in 2019 for Three specific projects submitted by GOSL) were all falsely painted negative by interested parties through Viyathmaga , GMOA and Teachers (tution teachers) , Nursers , Electronic Media , etc...