මේ රටේ මිනිස්සු ගැන දැන් ඇත්තේ අනුකම්පාව&#3482

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේකේ ඉන්නවා මචන් රටට හෙන ගැහුවත් තමන්ගේ බණ දේශනා කර කර ඉන්න එවුන් ටිකක්...
උන් කියන්නේ වෙන මුකුත් නෙමෙයි රට ගැන කැක්කුමක් තියෙනවා නම් ආයේ යුද්ධයක් එයි කියලා හිතෙනවා නම් ගිහින් හමුදාවට බැඳියන් කියලා....
නොදකින් ඔය වගේ උන් හමුදාවේ ඉන්න රණවිරුවන්ට කෙලින්ම කරන්නේ අපහාසයක්...
ඒ කාලේ කොල්ලෝ හමුදාවට බැඳුණේ රටේ යුද්ධය ඉවර කරන්න...
නැතුව පඩිය ගන්න නෙමෙයි...
රට ගැන කැක්කුමක් නැත්නම් රට ගැන කැක්කුමක් ඇති එවුන් කතා කරන ඒවා විවේචනය නොකර පාඩුවේ හිටහන්..
මොකද රට ගැන කැක්කුමක් නැති රටට ඕනි මගුලක් වෙච්ච දෙන් කියලා හිතෙන උන් තමා තමන්ගේ අම්මවත් කවදාක හරි ගණිකා මඩමකට කැන්දගෙන යන්නේ...
අපි මේ හැම හුයන්නම කරන්නේ හිතේ තියෙන දුකට මිසක් රටට වෙන්න යන්න වින්නැහිය ගැන හිතේ තියෙන බයට මිසක් විපක්ෂ නායක කම elakiri එකෙන්වත් බුකියෙන් පෙරලන්නවත් ආයේ ආණ්ඩුවක් පෙරලන්නවත් නෙමෙයි...
එහෙම එකක්වත් බලන් ඉන්න බැරි රට පොන්නයෝ ඉන්නවා නම් මගේ පොස්ට් නොබලා තොර තෝංචි වෙලා පල..
කරුණා අම්මාන් කොටියෙක් නිසා තමා උඹලා වෙනසක් ඕනි කියලා වැඳලා අර පොන්නයව ගෙනාවේ....
දැන් ඒ පොන්නයා කොටි ලොකුම නායකයාව පත් කරාම ආයේ කරුණා අම්මාන් ගැන කියෝනව...
එහෙනම් මොන මොන ප&^ටද ඕයි වෙනසක් ඉල්ලුවේ.මහින්දව එලෙව්වේ?
අනේ මේ හු%^$& කතා නොකියා කටවහන් හිටපන්... :angry::angry::angry::angry:
 
JA- SHA

Member
Oct 2, 2011
929
86
0
:D:D:D ලොරියක් යන්න ඕනේ උඹේ ඔළුව උඩින්.. මොලේ තක්කාලි ගෙඩියක් වගේ චප්ප වෙලා පිපිරෙන්න ඕනේ.. මොලේ කෑලි පාර පුරාම විසිවෙලා තියෙන්න ඕනේ...
දේශපාලනය හේතුවෙන් මිනිසාට වෛර කිරීම හෙලා දකිමි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දේශපාලනය හේතුවෙන් මිනිසාට වෛර කරීම හල දකිමි

දේශපාලනය හේතුවෙන් රට අමතක කිරීම හෙලා දකිමි
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
10391461_10153642759176934_8498964255720009025_n.jpg
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ova neve ban dan visadanna ona problems godak thiyenava lankave. Adha , Golu, Bihiro lesa hasirenna epa. Mama mea kiyanne sathyaki. VEE GABADAVAL PIRI ITHIRI GIYATH, HAL ATAYAK GANNA MONEY NATHIVA *KUSAGINNE* SAMAHARA MINISUN INNA BAVA DANNE NATHDHA ?? DANAGANNA EHEMA MINISUN INNAVA SRILANKAVE. EMA MINISUNTA ONA , VADHA VATH, ROADS VATH NEVE, HAL ATAYAK GANNA , ATHATA MONEY ENA SADARANA KRAMAYAKI.
 
ඔව් ඒවා වෙන්න රටක් තියෙන්න එපැයි
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Oya boruvata kaa gahana kapati ayata baya venna epa. Oya hama ekama sinhala , demala degollanma , jathivadaya ausanne, sinhala minisatavath, demala minisatavath thiyena love ekata neve. YATI PARAMARTHAYA , CHANDA GODA VADI KARA GANIMA.
 
qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    පව් බන් සොන්නවංශේගේ ටීම් එකටත් අනාථ වුණානේ...මුත් එත් එක්ක අනාථ වුණ එකෙක් වෙන්න ඇති
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සම්බන්ධන්ට මොනවත් කියලා වැඩක් නෑ. ඒ පත්වීම කලේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය මත.
    මෙතන වැරැද්ද කරගත්තේ එක්සත් ජනතා නිදහස් සංධානය. එයාල කුමාර වෙල්ගමගේ නම කෙලින්ම කතානායකට යෝජනා කලා නම් හරි. ඒ වෙනුවට UPFA මහලේකම් කලේ ලිපියක් දුන්නා තමන් ගේ පක්ෂය විපක්ෂ නායක කමට තරඟ කරන්නේ නෑ කියලා.
    UPFA එකේ උන් කසාය බීපු ගොලුවෝ වගේ හිටියේ උනුත් මේකට සම්බන්ධ නිසා. විමල් ජා.නි.පේ හින්දා එකේ ප්‍රධාන පක්ෂයේ නොවන හින්දා තමයි කතා කලේ.
    ජාතික ආණ්ඩුව වැඩිකල් තියෙන්නේ නෑ බන්. කොහොමත් UNP එකට බහුතරේ හදාගන්න පුලුවන්. ඊට පස්සේ විපක්ෂ නායක කම UPFA එකට යයි.
     
    Last edited:

    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    මේකේ ඉන්නවා මචන් රටට හෙන ගැහුවත් තමන්ගේ බණ දේශනා කර කර ඉන්න එවුන් ටිකක්...
    උන් කියන්නේ වෙන මුකුත් නෙමෙයි රට ගැන කැක්කුමක් තියෙනවා නම් ආයේ යුද්ධයක් එයි කියලා හිතෙනවා නම් ගිහින් හමුදාවට බැඳියන් කියලා....
    නොදකින් ඔය වගේ උන් හමුදාවේ ඉන්න රණවිරුවන්ට කෙලින්ම කරන්නේ අපහාසයක්...
    ඒ කාලේ කොල්ලෝ හමුදාවට බැඳුණේ රටේ යුද්ධය ඉවර කරන්න...
    නැතුව පඩිය ගන්න නෙමෙයි...
    රට ගැන කැක්කුමක් නැත්නම් රට ගැන කැක්කුමක් ඇති එවුන් කතා කරන ඒවා විවේචනය නොකර පාඩුවේ හිටහන්..
    මොකද රට ගැන කැක්කුමක් නැති රටට ඕනි මගුලක් වෙච්ච දෙන් කියලා හිතෙන උන් තමා තමන්ගේ අම්මවත් කවදාක හරි ගණිකා මඩමකට කැන්දගෙන යන්නේ...
    අපි මේ හැම හුයන්නම කරන්නේ හිතේ තියෙන දුකට මිසක් රටට වෙන්න යන්න වින්නැහිය ගැන හිතේ තියෙන බයට මිසක් විපක්ෂ නායක කම elakiri එකෙන්වත් බුකියෙන් පෙරලන්නවත් ආයේ ආණ්ඩුවක් පෙරලන්නවත් නෙමෙයි...
    එහෙම එකක්වත් බලන් ඉන්න බැරි රට පොන්නයෝ ඉන්නවා නම් මගේ පොස්ට් නොබලා තොර තෝංචි වෙලා පල..
    කරුණා අම්මාන් කොටියෙක් නිසා තමා උඹලා වෙනසක් ඕනි කියලා වැඳලා අර පොන්නයව ගෙනාවේ....
    දැන් ඒ පොන්නයා කොටි ලොකුම නායකයාව පත් කරාම ආයේ කරුණා අම්මාන් ගැන කියෝනව...
    එහෙනම් මොන මොන ප&^ටද ඕයි වෙනසක් ඉල්ලුවේ.මහින්දව එලෙව්වේ?
    අනේ මේ හු%^$& කතා නොකියා කටවහන් හිටපන්... :angry::angry::angry::angry:

    කන පුපුරන්නම ගහනවා කියන්නේ මේවට තමයි...උඹට ජය..:yes::yes::yes::yes:

    උඹේ කතා වලට කියන්න දේවල් නැති නිසා තමයි මෙහෙම ගොන් talk දෙන්නේ...
     
    • Like
    Reactions: Dilwaale

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කන පුපුරන්නම ගහනවා කියන්නේ මේවට තමයි...උඹට ජය..:yes::yes::yes::yes:

    උඹේ කතා වලට කියන්න දේවල් නැති නිසා තමයි මෙහෙම ගොන් talk දෙන්නේ...
    :):):):):):):):):):):):):):cool::cool::cool::cool::cool::cool::yes::yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ රටේ මිනිස්සු ගැන දැන් ඇත්තේ අනුකම්පාවක් :baffled::baffled::baffled: