මේ රටේ රජයක් නැද්ද ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,580
    124,910
    113
    දෙහිවල
    oya malu allana kramaya lokema thahanamne ban
    කියන්න පුලුවන්නම්, විරුද්ද ක්‍රියාමාර්ගයක් ගන්නවානම් මිට කලින් අරගෙන බන්.
    ගන්න තරම් ගටක් නැතුව ඇති මේ හිගාකන සිමාව එක්ක
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ලගදී trinco ජැෆනා පැත්තේ ගියා
    සබන් කෑල්ල 50 කරවල 1kg 300
    ෂෙඩ් වල බල්ලෙක් නෑ.

    කොහොමද වෙන්නේ කියල බැලුවා
    තමිල්නාඩු ඉඳන් බෝට්ටු වල බඩු එන්නේ
    Navy එවුන් දැක්කේ නෑ වගේ ඉන්නවා
    ඉන්දියා එක්ක මොකක් හරි agreement 1k ගහල තියෙනවා රනිල

    ඉන්දියන් බයික් parts ගෙන්න කොළඹ එවුන් යාපනේ යන්නේ දැං
    meka godak kal idan una....madakapaluwa trinco price colombo walata wada adui...bajaj electric brand 1 madakalapuwe adutawa ganna tiyenawa ati wenakan...hoyala baluwama bottuwala badu enne
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    okkotoma hethuwa wahala niladari haththa
    niladarintath wada minissu
    balapan parliament eke inna un
    කියන්න පුලුවන්නම්, විරුද්ද ක්‍රියාමාර්ගයක් ගන්නවානම් මිට කලින් අරගෙන බන්.
    ගන්න තරම් ගටක් නැතුව ඇති මේ හිගාකන සිමාව එක්ක
    Ow eka aththa
    dan nam api unge Naya ugulaka
    inne .
    karanna deyak na
     
    • Like
    Reactions: Walter White

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආන්ඩුවට බැන්නට කමක් නෑ
    රජයට බැනලා හිරේ වැටිලා, පුරවැසිකමත් නැති වෙයි 😜
     
    • Wow
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    රනිල් මහත්තය ඉස්සර නම් කිව්වෙ ක්‍රොස් කරොත් ඔළුවටම තියනව කියලා. උන්ගෙන් හිඟන නිසා දැන් මුකුත් කියන්න බෑනේ.
    කවුද හුත්තෝ අපේ රනිල්ට බනින්නේ 👉👌
     
    • Haha
    Reactions: sakuntha1996

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    gotabaya-mahinda-rajapaksa.gif
    2/3 අරගෙන රට උකස් කරපු එකා
     
    • Like
    Reactions: sakuntha1996