මේ රට කවදාද දෙවියනේ දියුණු වෙන්නේ
ජිනීවා හි දී අපේ රටට සම්භාධක දාලා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සමහරක් උදවිය පෙරුම් පුරමින් සිටින බවට අපි දනිමු. නමුත් අපේ රටට සම්භාධක දැමුවොත් ආණ්ඩුවට විතරක් නොව ලංකාවේ අපටද හොම්බෙන් යන්න වෙන බවට ඔබලා සෑම දෙනාම මතක තියා ගත යුතුයි. ඒක නිකං හරියට මුණත් එක්ක තියෙන තරහට නහය කපා ගත්තා වාගේ වැඩක්. ඔබලාට මේ ආණ්ඩුවත් එක්ක තරහක් තිබේ නම් කරුණා කර ඊළඟ මැතිවරණයේ තමන්ගේ මොළයෙන් පොඩ්ඩක් කල්පනා කර චන්දය පාවිච්චි කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිමි. වෙන වචන වලින් කියනවනම් රෑ වැටුණු වලේ දවල් නොවැටෙන්නට අපි වගබලාගත යුතුයි. නමුත් අප රටේ සිටින කුළු මී හරක් ට චන්දයක් ලං වෙනකොට මේ සියල්ලම අමතක වේ. පශ්චාත් භාගය උඩ දමාගෙන ගොස් කලින් හිටපු කාලකණ්නි සතර අපා ගත වීමට සුදුසු අපතයින් ටම චන්දය දෙයි. ඉන් පසුව ගෙදර ඇවිත් අඩියක් දෙකක් නොව ආදී විස්සක් ම ගසා චන්ද ප්රථිපල වලට සවන් දෙයි. තමන්ගේ පක්ෂය ජයාග්රහණය කලොත් නැවත තමන්ගේ පශ්චාත් භාගය උඩ දමාගෙන සන්තෝස වෙති. ඒත් ඒ කුළු හරක් නොදන්නා දෙයක් තමයි උන් ජයග්රහණය කළේ නැති බව. දිනුවේ අර කාලකණ්නි අපත දේශපාලුවන් මය.
මේ රට කවදාද දෙවියනේ දියුණු වෙන්නේ. මොලේ පාවිච්චි කරලා වැඩ කරපල්ලා.