මේ රට කවදා හරි යයිද ? (2)

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    සිරාවට
    මටත් තේරෙන්නේ නැත්තේ මොකටද උන් ඔහොම ඒ වගේ උන් අදහන්නේ කියල, මෙච්චර ඇරලත් තවත් අපේ උන්ට ලජ්ජා නෑනේ බන්,
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    ඕක තමා ඇත්ත. අපේ ගොන් ඔලු හැදෙන්නේ නැතුව මේ රටට ගොඩ ඒමක් නෑ.
    හැමෝම හිතන්නේ අනිකා කරන වැරදි ගැන. තමන් කරන වැරදි හිතන්නේ නෑ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,847
    9,274
    113
    තිස්ස සර් ගෙ මාත් බලනව මචං. ගන්න දේවල් හුඟක් තියෙනව. කේස් එක කියන්නෙ බන් අනිත් අයට අපිට වගේ බුද්ධිමත් කමක් නෑ එයා කියන දේ හරියට ගන්න. අපි වගේම තව අය ලංකාවෙ හිටියනම් නේ ☹️


    (පලි:

    සාර්කැසම්. මේ හුත්තා ලයික් එකකුත් දාගෙන ගිහින්. ඔන්න ඔය සුපිරියොරිටි එක තමා උඹලගෙ තියෙන්නෙ)
     
    Last edited:
    • Like
    Reactions: Dreamer2019

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113


    නාමල් ස' ජනාධිපති වෙන්න ඕනිබන් :yes:
    ------ Post added on Feb 17, 2023 at 11:14 PM
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,013
    3,846
    113
    තිස්ස සර් ගෙ මාත් බලනව මචං. ගන්න දේවල් හුඟක් තියෙනව. කේස් එක කියන්නෙ බන් අනිත් අයට අපිට වගේ බුද්ධිමත් කමක් නෑ එයා කියන දේ හරියට ගන්න. අපි වගේම තව අය ලංකාවෙ හිටියනම් නේ ☹️


    (පලි:

    සාර්කැසම්. මේ හුත්තා ලයික් එකකුත් දාගෙන ගිහින්. ඔන්න ඔය සුපිරියොරිටි එක තමා උඹලගෙ තියෙන්නෙ)
    මේකනේ මචන් ඒ සර් මනුස්සයෙක්. මනුස්සයන්ට වරදිනවා. අපේ ධර්මයේ හැටියට බුදු පසේ බුදු අරහත් උත්තමයන්ට විතරයි පරම සත්‍ය දේශනා කරන්න පුළුවන්.
    මට නම් මචන් හතුරෙක් හරි කමක් නැහැ සත්‍ය දෙයක් කියනවා නම් පිළිගන්නවා.
    දැන් සමහර එවුන් මේ තිස්ස, සන්න, මුතුගල සර්ලා අදහගෙන ඉන්නවා. වැරදි දෙයක් කිව්වම පතුරු අරිනවා. හොඳ දේ අරගෙන වැරදි දේ අහන්නේ නැතුව හිටියම හරි.
    බහුතරයක් සමන්තබද්‍ර හාමුදුරුවන්ට බණිනවා. ඒත් සමහර කියන දේවල් හරියටම හරි. තමුන්ට ගන්න පුළුවන් දේ අරගෙන හිටියම ඉවරයි. අපේ මිනිස්සු තැනකට සෙට් උනාම කතා කරන්නේ අරයගෙ මෙයාගේ වැරදි. තමුන්ගේ හරි වැරැද්ද බලාගන්න වෙලාවක් නැහැ.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,209
    958
    113
    සක්කරය ආවත් මේක හදන්න බෑ. ඉන්න හුට්ටල ඔක්කොම පිටවහල් කරල අලුතින් කට්ටියක් ගෙනල්ල පදිංචි කරෝල තමා හදන්න වෙන්නෙ(2)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    100% ඇත්ත. අරුනය නෙවෙයි සක්කරය ආවත් මේක හදන්න බෑ. ඉන්න හුට්ටල ඔක්කොම පිටවහල් කරල අලුතින් කට්ටියක් ගෙනල්ල පදිංචි කරෝල තමා හදන්න වෙන්නෙ.
    f4fuXUA.jpeg