මේ රට කවදා හරි යයිද ? (2)

Dreamer2019

Active member
  • Oct 26, 2021
    105
    170
    43
    මේ රට කවදා හරියයිද කියල ත්‍රෙඩ් එක දැක්කම තමයි මට මේක හිතුනේ.

    කවදාවත් හරියන්නේ නෑ බන්. ජීවිතේට නෑ. :no::no:
    මම එහෙම කියන්නේ දේශපාලුවෝ රටට කෙලවලා ඩොලර් නැති උට්ටවල් නිසා නෙවෙයි.
    රටට කෙලවෙලා තියෙන්නේ ලංකාවේ ගොබ්බ මානසික කාරයෝ බහුතරයක් ඉන්න නිසා.
    මොලේ තියෙන, දෙයක් හරියට තේරුම් ගන්න උන් සුළුතරයක් ඉදල මෙලෝ රහක් නැති ගොබ්බ වහල්ලු
    බහුතරයක් ඉන්නකල් රටට කෙළවෙනව ඩෙෆා.

    උදාහරණ දෙන්න පුළුවන් ඕන තරම් ඉතිහාසෙන් . වැඩිය ඕන නෑ මේ ලගදී උන ඒවා බලපන්.

    අපේ මෝඩ හරක්ට මොකෙක් හරි ජනප්‍රිය උනාම, ඌට වැඩිය එකෙක් නෑ.
    මොකෙක් හරි යුටියුබ් කාරයෙක් මොකක් හරි කිව්වොත් ඌට දෙයියෙක්ට වගේ වන්දනා මාන කරන්නේ.
    කෙලවලා ගිය දවසට බල්ලෙක්ට වගේ බනිනවා.කෙලවන්න කලින්, ඌ කියන දේ තේරුම් අරන් බුද්දියෙන් කටයුතු කරන්න ගන්න බුද්දිමය හැකියාවක් අපේ හරක්ට නෑ..
    තිස්ස සර් ගේ වීඩියෝ ගනින්. ඒවායේ කමෙන්ට් බලපන්. ඌ බුදුවෙලා කියල හිතාගෙන තමයි එකේ උන් කමෙන්ට් දාල තියෙන්නේ. උගේ වීඩියෝ කැමති නම් බලල, ඒවායේ ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන, එවන් ජිවිතයට ප්‍රයෝජනයක් ගන්නවා වෙනුවට්, අපේ බෙසිකල කරන්නේ ඌව ඔළුව උඩ තියාගෙන වහල්ලු වගේ ඌව වන්දනා කරනවා.

    රන්දික ගේ රාමුව උනත් එච්චරයි. මමත් මිනිහගේ වීඩියෝ බලනව. පවුද්ගලිකව මමත් උගේ වීඩියෝ වලට කැමති. ඌ උනත්, මුලින් මුලින් උගේ වීඩියෝ වලින්, මිනිහගේ නමවත්, මිනිහගේ සෝෂල් මිඩියා ගැනවත් මාකට් කලේ නෑ. මිනිහ මුලින් කිව්වේ ඒවා වැඩක් නෑ , ගන්න තියෙන දෙයක් තියෙනව නම් ගන්න, ප්‍රසිද්දියට මිනිහ කැමති නෑ කියල. ඒ කියද්දීම හිතෙනවා මූ ඔහොම ගිහින් පස්සේ මොකක් හරි පොටකට එන්න හදන්නේ කියල, මුගේ දෙයක් මාකට් කරන්න වගේ එකක්. ඒ කිව්වත් වගේම මූ දැන් මුගේ FB, ඉන්ස්ට, ඔක්කොම wholesale මාකට් කරනවා මුගේ Brain Cypher කෝස් එකට කට්ටිය ඇදගන්න. එකේ අවුලක් නෑ. මොකද එක උගේ හැකියාව. නමුත් උගෙන් ගන්න දෙයක් අරගෙන වීඩියෝ එක බැලුව, එච්චරයි. එත් කමෙන්ට් වල, ඌට දෙයියෙක් වගේ සලකල, ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සිංහලු ඉන්නවා ඕන තරම්.

    සමන්ත බද්‍ර වගේ චරිත අනවශ්‍ය විදියට පිම්බිලා සමාජයට ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න තරමට පිළිලයක් වෙලා තියෙන්නෙත් ඔන්න ඔය හේතුව හින්දම තමයි.

    වැඩිය ඕනේ නෑ. මම දන්න එකියක් ඉන්නවා ජපානේ ඉදන් YT චැනල් එකක් කරන. මෙලෝ රහක් නැති මගුල් දාන්නේ එකේ.එකී එකේ කතාකරන්නෙත් බුදුවෙලා වගේ, පොසිටිව් ටෝක්ස් දෙන්නේ. ඒවා බලන උන් හෙනට ඇන්දිලා ඉන්නේ. උන් හිතන්නේ එකී ඇත්ත ජීවිතෙත් ඒ වගේ හෙන පර්ෆෙක්ට් පට්ට චරිතයක් කියල. ලොල් :lol: . මේ ලගදි ලංකාවට ආවම, උබලට කියන්න, ලංකාවේ මෝඩ සිංහලු, ඒකිට කියල අලුතෙන් හදපු රෙස්ටෝරන්ට් එකක් ඕපන් කරගත්ත යකෝ. උබලට හිතාගන්න පුලුවන්ද අපේ උන්ගේ මානසිකත්වය.

    තව එකක්, රට ආපු උන්ට, රට විරුවෝ කියා කියා පුදන්නේ මොන හුට්ටකටද බන්. එහෙම ජාතියක් ඉන්නවද. මම මේ ලගදිත් දැක්ක කියනව, රට විරුවෝ ඩොලර් එව්වේ නැත්නම් ලංකාව ඉවරයි කියල.
    ලංකාවේ ඩොලර් ටිකට මහින්දය පව්ල පිටින්ම කෙලිය. එකේ කිසි තර්කයක් නෑ. එත් රටවිරුවෝ කියල ජාතියක් මොකටද?
    උබල කව්රුහරි අහල තියෙනවද රට බේරගන්න, රටට ඩොලර් ගෙන්න කියල රට ගිහිපු උන්? ලකේ පංකාවේ තමයි එහෙම ආතල් තියෙන්නේ.

    තව ඕන තරම් කියන්න පුළුවන් කියනව නම්.වැඩක් නෑ ඕව කියල. දේශපාලුවෝ අපේ උන්ට පු%$ ඇරලා යන්නත් හේතුව ඕකම තමයි. ඔය වගේ ගොබ්බ සිංහලු ඉන්නකල්, ගොඩ ඒමක් නැත. :angry::angry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    Flying Take Off GIF by Airbus
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මහින්ද මහත්තයයි ඒ රත්තරං පවුලයි නැත්නම්
    උබට මේ වගේ ත්‍රෙඩ් දාන්නත් රටක් ඉතුරු වෙන්නේ නෑ කියලා මතක තියාගනින්.

    image.png
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    මහින්ද මහත්තයයි ඒ රත්තරං පවුලයි නැත්නම්
    උබට මේ වගේ ත්‍රෙඩ් දාන්නත් රටක් ඉතුරු වෙන්නේ නෑ කියලා මතක තියාගනින්.

    image.png
    Wait what????
    Red Hatte girl....who is she???? :shocked:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    100% ඇත්ත. අරුනය නෙවෙයි සක්කරය ආවත් මේක හදන්න බෑ. ඉන්න හුට්ටල ඔක්කොම පිටවහල් කරල අලුතින් කට්ටියක් ගෙනල්ල පදිංචි කරෝල තමා හදන්න වෙන්නෙ.
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    100% ඇත්ත. අරුනය නෙවෙයි සක්කරය ආවත් මේක හදන්න බෑ. ඉන්න හුට්ටල ඔක්කොම පිටවහල් කරල අලුතින් කට්ටියක් ගෙනල්ල පදිංචි කරෝල තමා හදන්න වෙන්නෙ.
    sirawata ban. :baffled:

    Restore project ekak widiyata hadala ganna puluwan.

    Hoda bass kenek one ithin
    :P
    ------ Post added on Jan 17, 2023 at 10:44 AM

    me rata hadanna ba bn .. thaman hari hadena eka thamayi karanna wenne ...
    :yes: :yes:
    ------ Post added on Jan 17, 2023 at 10:44 AM
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කෙලවලා ගිය දවසට බල්ලෙක්ට වගේ බනිනවා
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    --

    රට හැදීම පැත්තක තියලා අපි හැදෙමු. පෙරහැරේ යන්නේ නැතුව පෙරහැර දිහා බලං ඉමු.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මිනිස්සුන්ගේ කොදු කඩනවා පොඩි කාලෙදිම ස්කෝල දහම් පාසල් වලින්
    පොඩි කාලෙදිම පුරුදු කරවනවා හොරෙක්ට හරි කමක් නැහැ වැඩිමල් නම් වැදපන් ඌ කියන දේ අහපන් කියලා

    උබ කියනවා වගේ රට විරුවෝ රණ විරුවෝ සුව විරුවෝ කියලා ජාතියක් නැහැ
    රට ගිය උන් මෙහෙට සල්ලි එවන්නේ උන්ට එහෙ සිටිසන්සිප් නැති නිසා
    ඩොකාලට දේශපාලුවන්ට මල් පහන් තියලා වදින්න තරමට මේ රටේ මිනිස්සු මෝඩයි
    රජයේ ජොබ් එකක් කරනවානම් ඌ තරම් එකෙක් නැහැ ඌ කියන ඕන මගුලක් කරන්න මිනිස්සු රෙඩි

    සිංහල සංස්කෘතියත් ලොකු හේතුවක් මිනිස්සු මෙහෙම ගොබ්බ විදිහට හිතන්න
    පොඩි උන්ගේ ඔලු හදන්න ඉන්න ගුරුවරු ඔක්කොටම වඩා හපන් උන් තරම් මෝඩ ගොබ්බ ජාතියක් වෙන නැහැ
    ඉතින් මේක හිතන තරම් ඉක්මනට හැදෙන්නේ නැහැ
     
    aniwa machan.. hariyatama hari..
    :yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Dreamer2019

    මචන් සරල උත්තර ටිකක් දෙන්නම්.
    පළවෙනිම දේ අපේ මිනිස්සු පට්ට කම්මැලියි. එතකොට ප්‍රශ්නයක් එනවා ඉස්සර හිටපු එවුන් කාල බීල ජීවත් උනේ කොහොමද කියල.ඉස්සර රජවරු රාජ බලය පාවිච්චි කරලා මිනිස්සුන්ව අදාල විදියට මෙහෙයවලා තමයි වැඩ කරව ගත්තේ.
    ඒ පාලනය නැති උනාම මිනිස්සු ඒ පීඩනයෙන් නිදහස් උනා.ඒවුනාට ගොඩක් මිනිස්සු දැනන් හිටියේ නැහැ මොකද කරන්න ඕනේ කියලා. සමහර මිනිස්සු තමුන්ගේ තාත්තා කරන් ආපු ගොවිතැන වගේ ඒවා කරා. හැබැයි තාක්ෂනය දියුණු වෙන්න වෙන්න මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් උනා. ඒ මොකද කෘෂිකර්මය වෙහෙසකර දෙයක්. මේ දේ අනික් වුර්තීන් වලටත් අදාලයි.
    එතකොට ප්‍රශ්න ටිකක් එනවා. කොහොමද ජීවත් වෙන්නේ ?
    රජයේ රැකියා තියෙනවා. කට්ටියක් ව්‍යාපාර කරනවා. පෞද්ගලික අංශය ආවා. ඔහොම තියෙනකොට අවශ්‍යතා වැඩි උනා. ඒවා ඉෂ්ට කරගන්න වැඩිපුර සල්ලි උවමනා වෙනවා. ඒ අනුව මිනිස්සු අයතා විදියට සල්ලි හොයාගන්න විදි හෙව්වා. හොරෙන් කරපු ඒවා දැන් රජයේ අනුග්‍රහයෙන්ම කෙරෙනවා.හොරකම වැඩි වෙලා රට බංකලොත්. හැබැයි කන්න නැති උනත් අපේ මිනිස්සු මිරිස් පැලයක්වත් හිටවන්නේ නැහැ.
    අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් අවුල්. ඒක ලොකුම ප්‍රශ්නයක්.

    දෙවෙනි දේ තමයි අර උඹ කියලා තියෙනවා වගේ හැමදේම කරන්නේ රැල්ලට. ඒක හරිද වැරදිද කියල බහුතරයක් බලන්නේ නැහැ.

    තුන්වෙනි දේ තමයි හරි පාලකයෝ නායකයෝ නැහැ. පත්කරගන්න දන්නේ නැහැ. උවමනාවක් නැහැ. අර පළවෙනියෙන් කියපු කම්මැලිකම නිසාම හැමදේම නිකන් බලාපොරොත්තු වෙන එක මෙතනත් තියෙනවා. චන්දෙ දෙන්නේ පොඩි ලාබ ප්‍රයෝජන බලාගෙන මිසක් අවබෝධයකින් නෙවෙයි.

    හතරවෙනි දේ තමයි ගොඩක් දේවල් කරගන්න ක්‍රමවේද හදල නැහැ. සිස්ටම් එකක් නැහැ.

    පස්වෙනි දේ තමයි මිනිස්සු බෙදිලා ඉන්නේ. කුහකකමත් උපරිමයි. ආගම්,ජාති,කුල ඔය මෙකී නොකී හැමවිදියටම බෙදිලා.

    හයවෙනි දේ තමයි මිත්‍යා විශ්වාස ඇදහිලි මුල් බැහැගෙන ඉන්නේ.

    හත විදියට ඕනේ නම් ඔය ngo බලපෑම් වගේ ඒවත් දාගන්න පුළුවන්.

    ඔය මූලිකව තියෙන ප්‍රශ්න. සාමූහිකව රට හදන්න මිනිස්සු ඉන්නවා සහ හිටියා. හැබැයි සමහර ඒ වගේ මිනිස්සුන්ට සාමාන්‍ය ජනතාව උදව් කරේ නැහැ එක්කෝ ඒ මිනිස්සු හිතන්නේ නැති විදියට මැරුණා නැත්තම් අතුරුදහන් උනා.

    හැම එකාම වැල යන විදියට මැස්ස ගහනවා. පුළුවන් එවුන් රට යනවා.
     
    sirawata machan..
    100% agreed :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මේ රට කවදා හරියයිද කියල ත්‍රෙඩ් එක දැක්කම තමයි මට මේක හිතුනේ.

    කවදාවත් හරියන්නේ නෑ බන්. ජීවිතේට නෑ. :no::no:
    මම එහෙම කියන්නේ දේශපාලුවෝ රටට කෙලවලා ඩොලර් නැති උට්ටවල් නිසා නෙවෙයි.
    රටට කෙලවෙලා තියෙන්නේ ලංකාවේ ගොබ්බ මානසික කාරයෝ බහුතරයක් ඉන්න නිසා.
    මොලේ තියෙන, දෙයක් හරියට තේරුම් ගන්න උන් සුළුතරයක් ඉදල මෙලෝ රහක් නැති ගොබ්බ වහල්ලු
    බහුතරයක් ඉන්නකල් රටට කෙළවෙනව ඩෙෆා.

    උදාහරණ දෙන්න පුළුවන් ඕන තරම් ඉතිහාසෙන් . වැඩිය ඕන නෑ මේ ලගදී උන ඒවා බලපන්.

    අපේ මෝඩ හරක්ට මොකෙක් හරි ජනප්‍රිය උනාම, ඌට වැඩිය එකෙක් නෑ.
    මොකෙක් හරි යුටියුබ් කාරයෙක් මොකක් හරි කිව්වොත් ඌට දෙයියෙක්ට වගේ වන්දනා මාන කරන්නේ.
    කෙලවලා ගිය දවසට බල්ලෙක්ට වගේ බනිනවා.කෙලවන්න කලින්, ඌ කියන දේ තේරුම් අරන් බුද්දියෙන් කටයුතු කරන්න ගන්න බුද්දිමය හැකියාවක් අපේ හරක්ට නෑ..
    තිස්ස සර් ගේ වීඩියෝ ගනින්. ඒවායේ කමෙන්ට් බලපන්. ඌ බුදුවෙලා කියල හිතාගෙන තමයි එකේ උන් කමෙන්ට් දාල තියෙන්නේ. උගේ වීඩියෝ කැමති නම් බලල, ඒවායේ ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන, එවන් ජිවිතයට ප්‍රයෝජනයක් ගන්නවා වෙනුවට්, අපේ බෙසිකල කරන්නේ ඌව ඔළුව උඩ තියාගෙන වහල්ලු වගේ ඌව වන්දනා කරනවා.

    රන්දික ගේ රාමුව උනත් එච්චරයි. මමත් මිනිහගේ වීඩියෝ බලනව. පවුද්ගලිකව මමත් උගේ වීඩියෝ වලට කැමති. ඌ උනත්, මුලින් මුලින් උගේ වීඩියෝ වලින්, මිනිහගේ නමවත්, මිනිහගේ සෝෂල් මිඩියා ගැනවත් මාකට් කලේ නෑ. මිනිහ මුලින් කිව්වේ ඒවා වැඩක් නෑ , ගන්න තියෙන දෙයක් තියෙනව නම් ගන්න, ප්‍රසිද්දියට මිනිහ කැමති නෑ කියල. ඒ කියද්දීම හිතෙනවා මූ ඔහොම ගිහින් පස්සේ මොකක් හරි පොටකට එන්න හදන්නේ කියල, මුගේ දෙයක් මාකට් කරන්න වගේ එකක්. ඒ කිව්වත් වගේම මූ දැන් මුගේ FB, ඉන්ස්ට, ඔක්කොම wholesale මාකට් කරනවා මුගේ Brain Cypher කෝස් එකට කට්ටිය ඇදගන්න. එකේ අවුලක් නෑ. මොකද එක උගේ හැකියාව. නමුත් උගෙන් ගන්න දෙයක් අරගෙන වීඩියෝ එක බැලුව, එච්චරයි. එත් කමෙන්ට් වල, ඌට දෙයියෙක් වගේ සලකල, ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සිංහලු ඉන්නවා ඕන තරම්.

    සමන්ත බද්‍ර වගේ චරිත අනවශ්‍ය විදියට පිම්බිලා සමාජයට ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න තරමට පිළිලයක් වෙලා තියෙන්නෙත් ඔන්න ඔය හේතුව හින්දම තමයි.

    වැඩිය ඕනේ නෑ. මම දන්න එකියක් ඉන්නවා ජපානේ ඉදන් YT චැනල් එකක් කරන. මෙලෝ රහක් නැති මගුල් දාන්නේ එකේ.එකී එකේ කතාකරන්නෙත් බුදුවෙලා වගේ, පොසිටිව් ටෝක්ස් දෙන්නේ. ඒවා බලන උන් හෙනට ඇන්දිලා ඉන්නේ. උන් හිතන්නේ එකී ඇත්ත ජීවිතෙත් ඒ වගේ හෙන පර්ෆෙක්ට් පට්ට චරිතයක් කියල. ලොල් :lol: . මේ ලගදි ලංකාවට ආවම, උබලට කියන්න, ලංකාවේ මෝඩ සිංහලු, ඒකිට කියල අලුතෙන් හදපු රෙස්ටෝරන්ට් එකක් ඕපන් කරගත්ත යකෝ. උබලට හිතාගන්න පුලුවන්ද අපේ උන්ගේ මානසිකත්වය.

    තව එකක්, රට ආපු උන්ට, රට විරුවෝ කියා කියා පුදන්නේ මොන හුට්ටකටද බන්. එහෙම ජාතියක් ඉන්නවද. මම මේ ලගදිත් දැක්ක කියනව, රට විරුවෝ ඩොලර් එව්වේ නැත්නම් ලංකාව ඉවරයි කියල.
    ලංකාවේ ඩොලර් ටිකට මහින්දය පව්ල පිටින්ම කෙලිය. එකේ කිසි තර්කයක් නෑ. එත් රටවිරුවෝ කියල ජාතියක් මොකටද?
    උබල කව්රුහරි අහල තියෙනවද රට බේරගන්න, රටට ඩොලර් ගෙන්න කියල රට ගිහිපු උන්? ලකේ පංකාවේ තමයි එහෙම ආතල් තියෙන්නේ.

    තව ඕන තරම් කියන්න පුළුවන් කියනව නම්.වැඩක් නෑ ඕව කියල. දේශපාලුවෝ අපේ උන්ට පු%$ ඇරලා යන්නත් හේතුව ඕකම තමයි. ඔය වගේ ගොබ්බ සිංහලු ඉන්නකල්, ගොඩ ඒමක් නැත. :angry::angry:
    Lakepankawe gov service wala inna sakkili un nisai me ratata mehema wenne, public admin eke maha eka letter eka gahala, technical fault kiyagena ain karaganna ratak lol
    Mehema mudunata hena gahuwama hadanne kohomada ratak?