මේ රට ගොඩක්ම විනාස කරපු පක්ෂය මොකක්ද .

මේ රට විනාස කරන්&#3495


  • Total voters
    263

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
දන් නැති හින්දා අහන්නේ, බෙන්තර පලමුවෙනි ටුවරිස්ට් හොටේල් එක ගහනකොට, ඒක කඩලා අපි ආවම ඉස්පිරිතාලයක් හදනවා කියලා කිව්වේ මොන පක්ශෙද බන්.
 

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    patrickjane

    Active member
  • Sep 4, 2016
    395
    192
    43
    ගෙදරින් එහා
    1.එක්සත් ජාතික පක්ෂය .

    පාලනයක් නොමැතිව සිදු කල විවුර්ත ආර්තිකය...

    88/89 සිංහල තරුන තරුණියන් 60000ක් පමණ අමු අමුවේ ඝාතනය කිරිම.
    යුද්දෙන් මිය ගිය ගණන මීට අඩුයි.. වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..

    ‍යුද්ධය වවගෙන කෑම.. මහා මිලෙනියම් සිටි පාවා දීම.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..

    කොටින්ට වාසි වන්සේ අත්සන්කල ඊනියා සාම ගිවිසුමවර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..

    පොර්ට් සිටිය නතරකරලා කරපු පාඩුව.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
    බැඳුම්කර වන්චාව.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
    අත්සන් කිරීමට යන එක්ටා ගිවිසුම..
    වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..

    2.ජනතා විමුක්ති පෙරමුණ

    රාජ්ය දේපල ගිනි තැබීම..
    රජයේ හමුද, පොලිස් පුද්ගලයන් ඝාතනය.

    :eek:
     
    Last edited:

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ඔය එක පක්ෂයක්වත් නෙවෙයි.මේ රට විනාශ කලේ මහින්ද රාජපක්ෂ.උදාහරන විදියට රටම වෙලාගෙන හිටපු යුද්දේ ඉවර කරලා ජාතික අසමගිය ඇති කිරීම.පෙර නොතිබූ ලෙස රට සීග්‍රයෙන් සංවර්ධනය කර අසල්වැසි රටවල් තරහ කර ගැනීම.

    Unp සොන්නයෙක් දාන්න කලිං දැම්මා ඕං....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    එක්සත් ජාතික පක්ෂය .
    ශ්‍රී ලංකා නිදසස් පක්ෂය .
    ජනතා විමුක්ති පෙරමුණ .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    JVP කියල දැම්ම ඔන්න. සල්ලි නං හොරකන් කරත් ගඟේ මුදේ දැම්මත් කමක් නෑ ආය හොයන්න පුළුවන්. නැතිවෙච්ච ජිවිත ආය ගෙන්න බෑ නෙ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    JVP කියල දැම්ම ඔන්න. සල්ලි නං හොරකන් කරත් ගඟේ මුදේ දැම්මත් කමක් නෑ ආය හොයන්න පුළුවන්. නැතිවෙච්ච ජිවිත ආය ගෙන්න බෑ නෙ.

    UNP එකෙන් මැරුවේ නැද්ද 88/89

    නිදහස් පක්ෂයෙන් මැරුවේ නැද්ද 71 දී ( වැඩිම රේට් එක සතියකදී 10000ක් :P)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    UNP එකෙන් මැරුවේ නැද්ද 88/89

    නිදහස් පක්ෂයෙන් මැරුවේ නැද්ද 71 දී ( වැඩිම රේට් එක සතියකදී 10000ක් :P)

    මැරුවා මැරුවා :yes: මරන්න හේතුව වෙච්ච ඔක්කොටම මුල උන විප්ලවේ පටන්ගත්තේ JVP එකනෙ, ගිනිකුර ගහල ගින්න අවුලුවල පස්සේ ගෙදරම ගිනිගත්තට පස්සේ අනේ මම නං පොඩි ගිනිකුරක් විතරයි ගැහුවේ ගෑස් බෝතලේ පුපුරලා තමා ගින්න පැතිරුනේ කීවට බෑ. :oo:

    එහෙනං අපෙ හමුදාවත් කොටි කිදාහක් මැරුවද, එකට වැරදි යුද්දේ පටන්ගත්ත කොටිද නැත්තන් රිටන් එක දුන්න හමුදාවද :confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මැරුවා මැරුවා :yes: මරන්න හේතුව වෙච්ච ඔක්කොටම මුල උන විප්ලවේ පටන්ගත්තේ JVP එකනෙ, ගිනිකුර ගහල ගින්න අවුලුවල පස්සේ ගෙදරම ගිනිගත්තට පස්සේ අනේ මම නං පොඩි ගිනිකුරක් විතරයි ගැහුවේ ගෑස් බෝතලේ පුපුරලා තමා ගින්න පැතිරුනේ කීවට බෑ. :oo:

    එහෙනං අපෙ හමුදාවත් කොටි කිදාහක් මැරුවද, එකට වැරදි යුද්දේ පටන්ගත්ත කොටිද නැත්තන් රිටන් එක දුන්න හමුදාවද :confused:

    JVP විප්ලවය අසදරණද බන් ?
     

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    මේ රට විනාස කරන්ට දේශපාලකයන් හැදු පක්ෂය මොකක්ද .

    එක්සත් ජාතික පක්ෂය .
    ශ්‍රී ලංකා නිදසස් පක්ෂය .
    ජනතා විමුක්ති පෙරමුණ .

    හේතු ඇතිව කිපල්ලා .

    මොන පක්ෂයෙන් හැදුවත් හදාපු අය දැන් නෑ. කාල දැම්මට පස්සේ කවුරු හදල ගියත් වැඩක් නෑ. ඕං කිව්වා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    JVP විප්ලවය අසදරණද බන් ?
    අසාධාරණයි නේන්නං, රටේ මිනිස්සුන්ගේ බහුතර චන්දෙන් පත්වෙච්ච ආණ්ඩුවකට විරුද්ධව ආයුධ ගන්න තියෙන අයිතිය මොකද්ද උන්ට. මහින්ද සියට හතලිස් හතක් චන්ද අරගෙනත් උට ගෙදර යන්න ඔයා පරාදයි කියන උඹල රටේ චන්ද සියට පහක්වත් චන්ද නැති සෙට් එකක් බලෙන් රට අල්ලල ආණ්ඩු කරන්න හදපු එක අසාධාරණද අහනව :confused:

    මහින්දත් හෙට ආයුධ අරන් විප්ලවයක් කරොත් එහෙනං එකත් සාධාරණ වෙනවනෙ, නැද්ද :baffled:
     
    Last edited: