1.එක්සත් ජාතික පක්ෂය .
පාලනයක් නොමැතිව සිදු කල විවුර්ත ආර්තිකය...
88/89 සිංහල තරුන තරුණියන් 60000ක් පමණ අමු අමුවේ ඝාතනය කිරිම.
යුද්දෙන් මිය ගිය ගණන මීට අඩුයි.. වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
යුද්ධය වවගෙන කෑම.. මහා මිලෙනියම් සිටි පාවා දීම.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
කොටින්ට වාසි වන්සේ අත්සන්කල ඊනියා සාම ගිවිසුමවර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
පොර්ට් සිටිය නතරකරලා කරපු පාඩුව.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
බැඳුම්කර වන්චාව.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
අත්සන් කිරීමට යන එක්ටා ගිවිසුම..වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
2.ජනතා විමුක්ති පෙරමුණ
රාජ්ය දේපල ගිනි තැබීම..
රජයේ හමුද, පොලිස් පුද්ගලයන් ඝාතනය.

JVP කියල දැම්ම ඔන්න. සල්ලි නං හොරකන් කරත් ගඟේ මුදේ දැම්මත් කමක් නෑ ආය හොයන්න පුළුවන්. නැතිවෙච්ච ජිවිත ආය ගෙන්න බෑ නෙ.
)UNP එකෙන් මැරුවේ නැද්ද 88/89
නිදහස් පක්ෂයෙන් මැරුවේ නැද්ද 71 දී ( වැඩිම රේට් එක සතියකදී 10000ක්)
මරන්න හේතුව වෙච්ච ඔක්කොටම මුල උන විප්ලවේ පටන්ගත්තේ JVP එකනෙ, ගිනිකුර ගහල ගින්න අවුලුවල පස්සේ ගෙදරම ගිනිගත්තට පස්සේ අනේ මම නං පොඩි ගිනිකුරක් විතරයි ගැහුවේ ගෑස් බෝතලේ පුපුරලා තමා ගින්න පැතිරුනේ කීවට බෑ. 

මැරුවා මැරුවාමරන්න හේතුව වෙච්ච ඔක්කොටම මුල උන විප්ලවේ පටන්ගත්තේ JVP එකනෙ, ගිනිකුර ගහල ගින්න අවුලුවල පස්සේ ගෙදරම ගිනිගත්තට පස්සේ අනේ මම නං පොඩි ගිනිකුරක් විතරයි ගැහුවේ ගෑස් බෝතලේ පුපුරලා තමා ගින්න පැතිරුනේ කීවට බෑ.
එහෙනං අපෙ හමුදාවත් කොටි කිදාහක් මැරුවද, එකට වැරදි යුද්දේ පටන්ගත්ත කොටිද නැත්තන් රිටන් එක දුන්න හමුදාවද![]()
මේ රට විනාස කරන්ට දේශපාලකයන් හැදු පක්ෂය මොකක්ද .
එක්සත් ජාතික පක්ෂය .
ශ්රී ලංකා නිදසස් පක්ෂය .
ජනතා විමුක්ති පෙරමුණ .
හේතු ඇතිව කිපල්ලා .
අසාධාරණයි නේන්නං, රටේ මිනිස්සුන්ගේ බහුතර චන්දෙන් පත්වෙච්ච ආණ්ඩුවකට විරුද්ධව ආයුධ ගන්න තියෙන අයිතිය මොකද්ද උන්ට. මහින්ද සියට හතලිස් හතක් චන්ද අරගෙනත් උට ගෙදර යන්න ඔයා පරාදයි කියන උඹල රටේ චන්ද සියට පහක්වත් චන්ද නැති සෙට් එකක් බලෙන් රට අල්ලල ආණ්ඩු කරන්න හදපු එක අසාධාරණද අහනවJVP විප්ලවය අසදරණද බන් ?
