මේ රට ගොඩක්ම විනාස කරපු පක්ෂය මොකක්ද .

මේ රට විනාස කරන්&#3495


  • Total voters
    263

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අසාධාරණයි නේන්නං, රටේ මිනිස්සුන්ගේ බහුතර චන්දෙන් පත්වෙච්ච ආණ්ඩුවකට විරුද්ධව ආයුධ ගන්න තියෙන අයිතිය මොකද්ද උන්ට. මහින්ද සියට හතලිස් හතක් චන්ද අරගෙනත් උට ගෙදර යන්න ඔයා පරාදයි කියන උඹල රටේ චන්ද සියට පහක්වත් චන්ද නැති සෙට් එකක් බලෙන් රට අල්ලල ආණ්ඩු කරන්න හදපු එක අසාධාරණද අහනව :confused:

    මහින්දත් හෙට ආයුධ අරන් විප්ලවයක් කරොත් එහෙනං එකත් සාධාරණ වෙනවනෙ, නැද්ද :baffled:

    එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මරුසිරා;20652802 said:
    දැනට නම් ගු ඇන්පී එකට ගහන්න ඔය වෙන එකපක්ෂේකටවත් බැහැ පොනිලයි උගේ මල්පොන්සිල ටිකටයි පින් සිද්ද වෙන්න .:cool::angry:

    හේතු ආයේ අමුතු වෙන් දක්වන්න ඕනේ නැහැනේ දවස ගානේ ප්‍රවුර්ති බලපුවම ඕනවට වැඩියත් එක්ක තියෙනවනේ .
    (නයිටි එන එක ,ලේක්හවුස් ,රුපවාහිනි වගේ හෙලුවෙන්ම කඩේ යන ඒවා ඇරෙන්න ...:P)

    Danda ubata heluwa penne mechara kal ude hawa Mahindayage redi hoda hoda hitiya ethakota heluwa dakke na wena ekekge redi hodafi thama heluwa dakinne ubala Mahindata chande deepu eka gana pudumayak na.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    1.එක්සත් ජාතික පක්ෂය .

    පාලනයක් නොමැතිව සිදු කල විවුර්ත ආර්තිකය...

    88/89 සිංහල තරුන තරුණියන් 60000ක් පමණ අමු අමුවේ ඝාතනය කිරිම.
    යුද්දෙන් මිය ගිය ගණන මීට අඩුයි.. වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..

    ‍යුද්ධය වවගෙන කෑම.. මහා මිලෙනියම් සිටි පාවා දීම.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..

    කොටින්ට වාසි වන්සේ අත්සන්කල ඊනියා සාම ගිවිසුමවර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..

    පොර්ට් සිටිය නතරකරලා කරපු පාඩුව.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
    බැඳුම්කර වන්චාව.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
    අත්සන් කිරීමට යන එක්ටා ගිවිසුම..
    වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..

    2.ජනතා විමුක්ති පෙරමුණ

    රාජ්ය දේපල ගිනි තැබීම..
    රජයේ හමුද, පොලිස් පුද්ගලයන් ඝාතනය.

    Aurudu 20k anduwa kala eken MR lokka aurudu 9k kala dan para dunama baleganna baruwa batalandai eka eka ewa kiyanawa batalande mini maruwanan ochara aurudu ganak balaye inakan lapan gahuwada e kale nithiyath na ranil wa alan kuduwe dana thibbane. Dan mokatada udu buranne? Anika 2005 chandedi kotinta salli deepu kathawa eliyata awith ne thiyene issarahata balamu eka boruwakda athakda kiyala. JVP kala bala kale eka hoda wisadumak denna eka mada pawathana? Pulwanan
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්
    තහනම් කරන්න හේතුවක් ඇත්තටම නැද්ද ? :oo: JVP එකේ අය පෝය දවසෙ පන්සලේ සිල් ගන්න ගමන් ඉද්දිද ආණ්ඩුව එයාලව තහනං කරල තියෙන්නෙ ? :oo:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Oya paksha 3nama waradi un unge balaya thaka wada karea. Eth MR lokka api hithanawata wada mulu ratama kawa eka therenna eka gana adiyanaya karanna onee. Eth aurudu 30ka ude iwara karana mul unee Mahinda Rajapaksha. Ekata api garu karanna one. Kawadakwath e garuthwayanan nathi wen na eth ehema kiyala lankawa somaliyawak dakwa arthikaya wattanawanan wadak nane. Man thamath kamathi mahinda ithuru aurudu 2kath karanan mininsunta therenna kochara arthike watilada kiyala. Gon harak hithan inne parawal hadana eka thama arthika diyunuwa kiyala ahema harak mukuth kiwwe nathi unata kamak na. Thawa deyak UNP eken rata ta karapu dewal anathai jala viduli balagara karmantha pura, tharuna sewa, eka gammudawa, tjawa keeyak dewal thiyenawada eth MR hitapu kale hadapu eka karmantha salawak lankawe thiyenawada nane.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්
    අම්මප මේක කියුවෙත් කියන්නෙ බොරුවක්මනෙ, ඇ බොල එතකොට මැතිනිගෙ ආන්ඩුවට විරුද්දව 71 කැරලි ගැහුවෙ මැතිනි පක්ශෙ තහනම් කරලද?:P
    විමල් වීරවංස හිටපු JVP එකද දැන් JVP එකද?:P:P
    විමල් නොහිටි එදා jvp එක, ටාන්ස්ෆොමර් කුඩු කරද්දි කරද්දි විමල්ල පොඩි උන්. :P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්
    Courts valata gihin sadarana decision ekak ganna thibunane. Lankave bari unoth internationally hari. Minissu marana eka nam anumatha karanna baha kohethma. Government and JVP degollangema nathi une vatina Minis Jivitha. Anika Marune Sinhala aya. Koi jathiyen marunath Human life nisa kanagatu venava.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pasu kalinava hari Paksha thanama ivath kara ganna thibuna. Dan JVP eke Thanama ivath velane thiyenne. Aparadene mara gatthe.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය පක්ෂ වල ඉන්නෙත් ලංකාවේ සමාජේන් ආපු උන්නේ ලංකාවේ සමාජේ මිනිස්සුන්ගේ තමයි වැරැද්ද තියෙන්නේ ක්‍රමේ වරද්ඩ් තියෙන්නේ සමාජේ.
     
    • Like
    Reactions: tsomeone

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය පක්ෂ වල ඉන්නෙත් ලංකාවේ සමාජේන් ආපු උන්නේ ලංකාවේ සමාජේ මිනිස්සුන්ගේ තමයි වැරැද්ද තියෙන්නේ ක්‍රමේ වරද්ඩ් තියෙන්නේ සමාජේ.

    ඕක තේරුම් ගන්නේ ටික දෙනයි, ඒ ටික දෙනා කියන දේත් තේරුම් ගන්නේ නැතුව පක්ෂේ බදාගෙන මිනිස්සු ඇනකොටා ගන්නවා. තමන්ගේ දරුවා ඉස්කෝලේ දාල දෙන කෙනා හොදයි, කුඩු විකුණලා ජොබ් දෙන කෙනා හොදයි, පාරක යද්දී අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතුව අස්සෙන් දාල යන්න හොදයි, හොරකමක් වංචාවක් නොදැක්ක වගේ ඉන්න හොදයි, තමන්ගේ වැඩේ නොකර අනුන්ගේ වැඩ වල ඇද හොයන්න හොදයි. මේවගේ ගති තියන මිනිස්සු පක්ෂේ නෙවි තමන්ගේ කන්තෝරුවේ ගෙදර ඉදිද්දී රටක් ගැන හිතන්න පුලුවන්ද. මටනම් හිතෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට ඕනේ අය තමයි ඉන්නේ, මේක හදන්නනම් අපේ මිනිස්සු පරිණාමය වෙන්න ඕනේ.:rofl: ඔන්න ඔහොම යන්...
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕක තේරුම් ගන්නේ ටික දෙනයි, ඒ ටික දෙනා කියන දේත් තේරුම් ගන්නේ නැතුව පක්ෂේ බදාගෙන මිනිස්සු ඇනකොටා ගන්නවා. තමන්ගේ දරුවා ඉස්කෝලේ දාල දෙන කෙනා හොදයි, කුඩු විකුණලා ජොබ් දෙන කෙනා හොදයි, පාරක යද්දී අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතුව අස්සෙන් දාල යන්න හොදයි, හොරකමක් වංචාවක් නොදැක්ක වගේ ඉන්න හොදයි, තමන්ගේ වැඩේ නොකර අනුන්ගේ වැඩ වල ඇද හොයන්න හොදයි. මේවගේ ගති තියන මිනිස්සු පක්ෂේ නෙවි තමන්ගේ කන්තෝරුවේ ගෙදර ඉදිද්දී රටක් ගැන හිතන්න පුලුවන්ද. මටනම් හිතෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට ඕනේ අය තමයි ඉන්නේ, මේක හදන්නනම් අපේ මිනිස්සු පරිණාමය වෙන්න ඕනේ.:rofl: ඔන්න ඔහොම යන්...

    ලංකාවේ උන්ගේ iq එක තියෙන්නේ ඇෆ්රිකාවේ මට්ටමට, ඉතින් iq එක වැඩි දිවුණු උනොත් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා සමාජේක රටක, එහෙම iq එක හොද වෙන්න නම් dna වැඩි දිවුණු වෙන්න ඕන, එක වෙන දෙයක් නෙමේ ඉතින් ලංකාව කියන රට හැදෙන රටක් නෙමේ මේ සම්මත්ජාතියට, ඔය iq එක අඩු වෙලා බුද්දි මට්ටම අඩු නිසා තමි ලංකාවේ උන් තාම ඇෆ්රිකාවේ වගේ dating party දාල තමන්ගේ එකාටම අංචි අදින්නේ ඉරිසියා අමු කුහක ආත්මාර්ථකාමී පට්ට සක්කිලි ජාතියක් වෙලා තියෙන්නේ දුකයි නමුත් ඇත්ත එකයි එහෙවු උන්ට බුද්දාගම වැඩක් න අපරාදේ බුදුදහම යන්න තිබ්බේ ජපානේ එරෝපේ වගේ රටවලට :sorry:

    World ranking of countries by their average
    Rank Country IQ
    28 Guatemala 79
    28 Sri Lanka 79 :baffled:
    28 Zambia 79
    29 Democratic Republic of the Congo 78
    179 more rows


    https://www.google.lk/?gfe_rd=cr&ei=ZwXTV8_jNZbougSFp4HIBg#q=iq+rank+in+sri+lanka
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔය පක්ෂ වල ඉන්නෙත් ලංකාවේ සමාජේන් ආපු උන්නේ ලංකාවේ සමාජේ මිනිස්සුන්ගේ තමයි වැරැද්ද තියෙන්නේ ක්‍රමේ වරද්ඩ් තියෙන්නේ සමාජේ.

    නියම අදහස මචන් :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අම්මප මේක කියුවෙත් කියන්නෙ බොරුවක්මනෙ, ඇ බොල එතකොට මැතිනිගෙ ආන්ඩුවට විරුද්දව 71 කැරලි ගැහුවෙ මැතිනි පක්ශෙ තහනම් කරලද?:P

    විමල් නොහිටි එදා jvp එක, ටාන්ස්ෆොමර් කුඩු කරද්දි කරද්දි විමල්ල පොඩි උන්. :P

    ඒ කියන්නේ දැන් අදාල නැහැ කියන එකද?:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    තහනම් කරන්න හේතුවක් ඇත්තටම නැද්ද ? :oo: JVP එකේ අය පෝය දවසෙ පන්සලේ සිල් ගන්න ගමන් ඉද්දිද ආණ්ඩුව එයාලව තහනං කරල තියෙන්නෙ ? :oo:

    එක ඇත්ත.....එත් හැම දෙකම දෙපැත්තක් තියෙනවා බන් ....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එක ඇත්ත.....එත් හැම දෙකම දෙපැත්තක් තියෙනවා බන් ....
    ඕන තරන් හේතු තියෙන්න ඇති බන්, ඒ උනාට තුවක්කු වලින් විසඳගන්න තරන් ප්‍රශ්නයක් තිබුනෙ නෑ නෙ. මොකෝ ආර්ථිකේ බින්දුවටම වැටිලා කන්න බොන්න නැතුව, රස්සා නැතුව රටට කෙලවෙලා ඒකාධිපතියෙක් රට පාලනේ කරේ නෑ නෙ. ආසියාවේ තිබ්බ හොඳම ආර්ථිකයක් තිබ්බ, හරි වෙලාවට චන්ද තිබ්බ, නිදහස් අධ්‍යාපනේ තිබ්බ රටක් ලංකාව කියන්නේ ඒ කාලේ.

    දැන් ඉතින් ඕව වැඩක් නෑ දැන් ඉන්න උන් හොඳයි, මු මේ අහපු නිසා මාත් කිවේ. නැත්තන් මාත් JVP එකට චන්දෙ දුන්නෙ ගියපාර. :P
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    ඔය පක්ෂ තුන ම........

    ඊට අමතරව මහා ම අපරාධය කලේ චම්පික රණවක ඇතුලු මේ රටේ ජාතිකත්වය නියෝජනය කරපු කණ්ඩායම. ඔවුන් හැදී ගෙන ආපු ජාතිකත්ව දේශපාලන මතවාදය සම්පූර්ණයෙන් ම විනාශ කලා. ඒක මේ රටේ සිංහලයන්ට ඔවුන් කරපු හෙණ ගහන අපරාධයක්. දැන් සිංහල ජාතික දේශපාලන මතවාදයට නියෝජනයක් නෑ. යම් නියෝජනයක් ආවත් සිංහලයන් ඒක තව දුරටත් විශ්වාස කරන්නෙත් නෑ මොවුන කරපු මහා පාවාදීම නිසා......

    රට කෑවේ අර පක්ෂ 3....
    සිංහලයන් ගේ විශ්වාසය කෑවේ අර රැළ......

    මේ එක ඇත්ත .ගොඩක් වෙලාවට මට හිතුනේ සිංහල මිනිස්සු මුලා උනේ මේ හෙළ උරුමය නිසා .ඔතනිනි තමා මිනිස්සු බෙදෙන්ට පටන් ගත්තේ .
    හෙළ උරුමය අදහස හොද වෙන්ට ඇති එත් ngo ඒ වගේ අවස්ථා වාදීන් නිසා ඔවුන්ගේ මතය අවසානයට හුදු ජාතිවාදයක් උනා .

    අනිත් දේ තාම බොදු බල සේනා .ඇත්තටම ලංකාවේ බුද්දාගමට මේ නිසා හොද තැනක් ගන්ට තුබුණා .ඒ වගේම නිදා ගෙන හිටපු උන් බුද්දාගම ගැන පොඩක් හරි හිතන්ට පටන් ගත්තා .
    මන් හිතන්නේ bbs එකට රාජ්‍ය අනුග්‍රහය වැඩි උනා .ඊට පස්සේ උන් පිස්සු කෙළිය වැඩි උනා .ඊට පස්සේ එක දුර්වල කරන්ට ngo ඒ වගේ උන් බාර ගත්තා .ඒ කෙනුත් අනිතිමෙට අපිටම ......
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ රට විනාස කරන්ට දේශපාලකයන් හැදු පක්ෂය මොකක්ද .

    එක්සත් ජාතික පක්ෂය .
    ශ්‍රී ලංකා නිදසස් පක්ෂය .
    ජනතා විමුක්ති පෙරමුණ .

    හේතු ඇතිව කිපල්ලා .

    බ්‍රිතාන්යෙන් නිදහස ලැබුවට අවුරුදු 68 ක් යනකන් ලංකාව පාලනය කරේ ඔය ප්‍රධාන පක්ෂ දෙක තමයි ... ලංකාව තියන තැන ගැන ලංකාවෙන් පොඩ්ඩක් එලියට ගිහින් බලපු ඕනි එකෙක්ට තේරෙනවා ...ඒ තත්වෙට ලංකාව පත් කරේ ඔය මහා ලොකුවට පුහු වීරත්වයක් ඔබ්බවල කතා කරපු අපේ ඉතිහාසේ හිටපු දේශපාලකයෝ තමයි . හැට දශකයේ අන්තිම කාලේ වෙනකන් අපි ජපානේටත් වැඩිය ඉස්සරහින් හිටියේ රටක් විදිහට ..එත් අද ????? ඊට පස්සේ කියවනවා 30 අවුරුදු යුද්ධේ ගැන ...30 අවුරුදු යුද්දයක් ඇති කලේ සහ ඉදිරියටත් එහෙම මොකක් හරි පටලව ගන්න මාර ආසාවෙන් ඉන්නේ දේශපාලුවෝ අපේ ... දේශපාලකයාට විතරක් බැන්නට දේශපාලකයෝ කියන්නේ අපේ රටේ උන් ...උන්ව බිහි කලේ රටේ ජනතාව ..ඒ ජනතාවට තියෙන ලොකුම සහ ප්‍රමුක ප්‍රශ්නේ තමන්ගේ මිනිස්සුන්ගේ ජිවන තත්වය මානව අභිවුර්ධිය කියන එක නෙවෙයි . උන්ට තියෙන්නේ ආගම් ප්‍රශ්න ජාති ප්‍රශ්න එකට ඉන්ඩ බැරි ගොන් ප්‍රශ්න .. ගෝත්‍රික මොඩල් ඔලු නොදියුණු ආකල්ප ... ඉතින් දේශපාලනයෙන් ඒ ආකල්ප පෝෂණය කරලා පවත්වාගෙන යන්නෙත් දේශපාලකයාගේ පැවැත්මට .. මිනිස්සුන්ගේ මේ ආකල්පත් එක්ක මොන පක්ෂේ ආවත් දියුණු ශිෂ්ට සම්පන්න රටක් විදිහට අපේ රට හැදෙයි කියල විස්වාස කරන්න බැහැ ...
    ශිෂ්ට සම්පන්න රටක් කියන එක තේරුම් ගන්න සින්ගපුරුව ජපානය වගේ රටකට ගිහින් බලන්න .. මිනිස්සු පාරේ කුණු දන්නේ නැහැ ඕනි ඕනි තැන වල හුජ්ජ කරන්නයි බුලත් කෙල ගහන්නයි යන්නේ නැහැ බස් කොච්චි වලට නගින්න පොර කන්නේ නැහැ පෝලිමක් අවශ්‍ය මොහොතක පෝලිමක් හැදෙන්න අමුතුවෙන් මෙහෙයවන්න දෙයක් නැහැ පෝලිමක් පනින්නේ නැහැ වෙලාවට වැඩ 7.05 කිව්වොත් ඒ 7.30 නෙවෙයි ..ආචාරශීලීත්වය වගේ දේවල් දැක්කම ලංකාවේ මිනිස්සු ගැන දුක හිතෙනවා ...ලංකාවේ මිනිස්සු දැන්නම් ඉන්නේ ෆුල් ඇමෙරිකන් රැප් සින් එකේද කොහෙද ෆෙස්බුකිය වගේ දේවල් වල කුණුහරප මරපන් කොටපන් ..හොද වෙලාවට සිංහල වෙන රටවල උන්ට තේරෙන්නේ නැහැ .සමාජය ඉදිරියේ බහුතරයක් විදිහට අශිලාචරව හැසිරෙන හැටි දැක්කම දුක හිතෙනවා .හැබැයි සුද්දියෝ බිකිනි අදින නිසා අපේ හැදියව ගැන මාර ආඩම්බරයි ලෝකෙටම ශිලාචාර කම ගැන ලොකු ටෝක් දෙන හැටි දැක්කම පිස්සු හැදෙනවා ... කියන්නනම් දේවල් ගොඩක් මතක් වෙනවා බ්‍රෝ වැඩක් න ඉතින් කතා කරලා
    මට හිතෙන විදිහට මේ වගේ රටක මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් හරියන්නේ නැහැ . ඒකාධිපති වර්ගයේ තද පාලනයකට හොද පාලකයෙක් යටතේ වැටුනානම් මොනවා හරි වෙයි ..සින්ගපුරුවේ ඉතිහාසෙත් ඒ වගේ ඒකාධිපති තද එකක් ඒ නිසයි ඒ රට අද ඒ තත්වෙන් තියෙන්නේ .. නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ කියන්නේ යම් කිසි විදිහක ඒ වගේ එකෙක් තමයි නමුත් මිනිහ හම්බන්තොට අගනගරය කරන්න ගිහින් අත්තනෝමතික දර්ශනයකින් තොරව බිහි කරපු සංවර්ධන ව්‍යාපෘති ගොඩක් තිබුන ඒ වගෙන්නම් රටට පාඩු උනා මිසක් ලැබුන දෙයක් නැහැ එත් කොලබ නගරය .පාරවල් යටිතල පහසුකම් සැහෙන දුරකට ඒ මනුස්සය දියුණු කරපු බව කිසි තර්කයක් නැහැ ... ඒ රජය පෙරලන්න මමත් සැහෙන ඉස්සරහින් වැඩ කරපු මනුස්සයෙක් තමයි ..එත් දැන් මේ ආණ්ඩුවෙන් සංවර්ධනයක් සිද්ද වෙන්නේ නැති තරම් එක නිසා මටත් සමහර වෙලාවට හිතෙනවා හිටපු එකා හිටියනම් හොදයි කියල