අසාධාරණයි නේන්නං, රටේ මිනිස්සුන්ගේ බහුතර චන්දෙන් පත්වෙච්ච ආණ්ඩුවකට විරුද්ධව ආයුධ ගන්න තියෙන අයිතිය මොකද්ද උන්ට. මහින්ද සියට හතලිස් හතක් චන්ද අරගෙනත් උට ගෙදර යන්න ඔයා පරාදයි කියන උඹල රටේ චන්ද සියට පහක්වත් චන්ද නැති සෙට් එකක් බලෙන් රට අල්ලල ආණ්ඩු කරන්න හදපු එක අසාධාරණද අහනව
මහින්දත් හෙට ආයුධ අරන් විප්ලවයක් කරොත් එහෙනං එකත් සාධාරණ වෙනවනෙ, නැද්ද![]()
මරුසිරා;20652802 said:දැනට නම් ගු ඇන්පී එකට ගහන්න ඔය වෙන එකපක්ෂේකටවත් බැහැ පොනිලයි උගේ මල්පොන්සිල ටිකටයි පින් සිද්ද වෙන්න .
හේතු ආයේ අමුතු වෙන් දක්වන්න ඕනේ නැහැනේ දවස ගානේ ප්රවුර්ති බලපුවම ඕනවට වැඩියත් එක්ක තියෙනවනේ .
(නයිටි එන එක ,ලේක්හවුස් ,රුපවාහිනි වගේ හෙලුවෙන්ම කඩේ යන ඒවා ඇරෙන්න ...)
1.එක්සත් ජාතික පක්ෂය .
පාලනයක් නොමැතිව සිදු කල විවුර්ත ආර්තිකය...
88/89 සිංහල තරුන තරුණියන් 60000ක් පමණ අමු අමුවේ ඝාතනය කිරිම.
යුද්දෙන් මිය ගිය ගණන මීට අඩුයි.. වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
යුද්ධය වවගෙන කෑම.. මහා මිලෙනියම් සිටි පාවා දීම.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
කොටින්ට වාසි වන්සේ අත්සන්කල ඊනියා සාම ගිවිසුමවර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
පොර්ට් සිටිය නතරකරලා කරපු පාඩුව.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
බැඳුම්කර වන්චාව.වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
අත්සන් කිරීමට යන එක්ටා ගිවිසුම..වර්තමාන අගමැති කෙලින්ම සම්බන්දයි..
2.ජනතා විමුක්ති පෙරමුණ
රාජ්ය දේපල ගිනි තැබීම..
රජයේ හමුද, පොලිස් පුද්ගලයන් ඝාතනය.
තහනම් කරන්න හේතුවක් ඇත්තටම නැද්ද ?එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්
JVP එකේ අය පෝය දවසෙ පන්සලේ සිල් ගන්න ගමන් ඉද්දිද ආණ්ඩුව එයාලව තහනං කරල තියෙන්නෙ ?
අම්මප මේක කියුවෙත් කියන්නෙ බොරුවක්මනෙ, ඇ බොල එතකොට මැතිනිගෙ ආන්ඩුවට විරුද්දව 71 කැරලි ගැහුවෙ මැතිනි පක්ශෙ තහනම් කරලද?එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්

විමල් නොහිටි එදා jvp එක, ටාන්ස්ෆොමර් කුඩු කරද්දි කරද්දි විමල්ල පොඩි උන්.විමල් වීරවංස හිටපු JVP එකද දැන් JVP එකද?![]()

Courts valata gihin sadarana decision ekak ganna thibunane. Lankave bari unoth internationally hari. Minissu marana eka nam anumatha karanna baha kohethma. Government and JVP degollangema nathi une vatina Minis Jivitha. Anika Marune Sinhala aya. Koi jathiyen marunath Human life nisa kanagatu venava.එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්
ඔය පක්ෂ වල ඉන්නෙත් ලංකාවේ සමාජේන් ආපු උන්නේ ලංකාවේ සමාජේ මිනිස්සුන්ගේ තමයි වැරැද්ද තියෙන්නේ ක්රමේ වරද්ඩ් තියෙන්නේ සමාජේ.
ඔන්න ඔහොම යන්...ඕක තේරුම් ගන්නේ ටික දෙනයි, ඒ ටික දෙනා කියන දේත් තේරුම් ගන්නේ නැතුව පක්ෂේ බදාගෙන මිනිස්සු ඇනකොටා ගන්නවා. තමන්ගේ දරුවා ඉස්කෝලේ දාල දෙන කෙනා හොදයි, කුඩු විකුණලා ජොබ් දෙන කෙනා හොදයි, පාරක යද්දී අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතුව අස්සෙන් දාල යන්න හොදයි, හොරකමක් වංචාවක් නොදැක්ක වගේ ඉන්න හොදයි, තමන්ගේ වැඩේ නොකර අනුන්ගේ වැඩ වල ඇද හොයන්න හොදයි. මේවගේ ගති තියන මිනිස්සු පක්ෂේ නෙවි තමන්ගේ කන්තෝරුවේ ගෙදර ඉදිද්දී රටක් ගැන හිතන්න පුලුවන්ද. මටනම් හිතෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට ඕනේ අය තමයි ඉන්නේ, මේක හදන්නනම් අපේ මිනිස්සු පරිණාමය වෙන්න ඕනේ.ඔන්න ඔහොම යන්...


ඔය පක්ෂ වල ඉන්නෙත් ලංකාවේ සමාජේන් ආපු උන්නේ ලංකාවේ සමාජේ මිනිස්සුන්ගේ තමයි වැරැද්ද තියෙන්නේ ක්රමේ වරද්ඩ් තියෙන්නේ සමාජේ.



අම්මප මේක කියුවෙත් කියන්නෙ බොරුවක්මනෙ, ඇ බොල එතකොට මැතිනිගෙ ආන්ඩුවට විරුද්දව 71 කැරලි ගැහුවෙ මැතිනි පක්ශෙ තහනම් කරලද?
විමල් නොහිටි එදා jvp එක, ටාන්ස්ෆොමර් කුඩු කරද්දි කරද්දි විමල්ල පොඩි උන්.![]()


Pasu kalinava hari Paksha thanama ivath kara ganna thibuna. Dan JVP eke Thanama ivath velane thiyenne. Aparadene mara gatthe.

තහනම් කරන්න හේතුවක් ඇත්තටම නැද්ද ?JVP එකේ අය පෝය දවසෙ පන්සලේ සිල් ගන්න ගමන් ඉද්දිද ආණ්ඩුව එයාලව තහනං කරල තියෙන්නෙ ?
![]()
ඕන තරන් හේතු තියෙන්න ඇති බන්, ඒ උනාට තුවක්කු වලින් විසඳගන්න තරන් ප්රශ්නයක් තිබුනෙ නෑ නෙ. මොකෝ ආර්ථිකේ බින්දුවටම වැටිලා කන්න බොන්න නැතුව, රස්සා නැතුව රටට කෙලවෙලා ඒකාධිපතියෙක් රට පාලනේ කරේ නෑ නෙ. ආසියාවේ තිබ්බ හොඳම ආර්ථිකයක් තිබ්බ, හරි වෙලාවට චන්ද තිබ්බ, නිදහස් අධ්යාපනේ තිබ්බ රටක් ලංකාව කියන්නේ ඒ කාලේ.එක ඇත්ත.....එත් හැම දෙකම දෙපැත්තක් තියෙනවා බන් ....

ඔය පක්ෂ තුන ම........
ඊට අමතරව මහා ම අපරාධය කලේ චම්පික රණවක ඇතුලු මේ රටේ ජාතිකත්වය නියෝජනය කරපු කණ්ඩායම. ඔවුන් හැදී ගෙන ආපු ජාතිකත්ව දේශපාලන මතවාදය සම්පූර්ණයෙන් ම විනාශ කලා. ඒක මේ රටේ සිංහලයන්ට ඔවුන් කරපු හෙණ ගහන අපරාධයක්. දැන් සිංහල ජාතික දේශපාලන මතවාදයට නියෝජනයක් නෑ. යම් නියෝජනයක් ආවත් සිංහලයන් ඒක තව දුරටත් විශ්වාස කරන්නෙත් නෑ මොවුන කරපු මහා පාවාදීම නිසා......
රට කෑවේ අර පක්ෂ 3....
සිංහලයන් ගේ විශ්වාසය කෑවේ අර රැළ......
මේ රට විනාස කරන්ට දේශපාලකයන් හැදු පක්ෂය මොකක්ද .
එක්සත් ජාතික පක්ෂය .
ශ්රී ලංකා නිදසස් පක්ෂය .
ජනතා විමුක්ති පෙරමුණ .
හේතු ඇතිව කිපල්ලා .