මේ රට ගොඩක්ම විනාස කරපු පක්ෂය මොකක්ද .

මේ රට විනාස කරන්&#3495

  • Total voters
    263

helpWorld

Member
Aug 6, 2015
400
37
0
එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්
jvp එකට උනේ මන් හිතන්නේ මොලේ නැති කම (තරුණයෝ හිටපු නිසා )
තනිකරම jvp run කලේ කොල්ලෝ .
උන්ගේ අදහස් කොහොමත් හිතලා මතලා ගන්නේ නැ නේ .
උන්ට ලොකු මර්දනයක් අවා .උන් ට කරන්ට තුබුණු හොදම දේ උන් කලා .
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය පක්ෂ තුන ම........

    ඊට අමතරව මහා ම අපරාධය කලේ චම්පික රණවක ඇතුලු මේ රටේ ජාතිකත්වය නියෝජනය කරපු කණ්ඩායම. ඔවුන් හැදී ගෙන ආපු ජාතිකත්ව දේශපාලන මතවාදය සම්පූර්ණයෙන් ම විනාශ කලා. ඒක මේ රටේ සිංහලයන්ට ඔවුන් කරපු හෙණ ගහන අපරාධයක්. දැන් සිංහල ජාතික දේශපාලන මතවාදයට නියෝජනයක් නෑ. යම් නියෝජනයක් ආවත් සිංහලයන් ඒක තව දුරටත් විශ්වාස කරන්නෙත් නෑ මොවුන කරපු මහා පාවාදීම නිසා......

    රට කෑවේ අර පක්ෂ 3....
    සිංහලයන් ගේ විශ්වාසය කෑවේ අර රැළ......

    වැරදී. සිංහල ජාතිකත්ව දේශපාලන මතවාදය මැරිලා නෑ. අනික චම්පිකට ඒක එහෙම විනාස කරන්න තරන් මිනිහා සිංහල ‍ජාතිකත්වයේ මූලික චරිතය වෙලා හිටියෙත් නෑ. සිංහල ජාතිකත්වය නියෝජනය තාමත් ගම්මන්පිළයි, විමලුයි කරනවා. අනික සිංහල ජාතිකත්ව දේශපාලන කරන මිනිස්සුත් දන්නවා තමන් හිටගන්න ඕනි හරි තැන.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පක්ෂ නෙවෙඉ බන්, මේ රටට කෙලල තියෙන්නේ ගොබ්බ මහජනතාව නිසා. නිකන් කන්න දෙනවා කිව්වාම චන්දෙ දෙනවා. ටකරමක් දුන්නොත් චන්දෙ දෙනවා. තම්බියව/සිංහලයව/දෙමලාව මරනවා කිව්වම චන්දෙ දෙනවා. මෙච්චර කාලෙකට චන්දෙ දීලා නැත්තේ හොද ආර්ථික සැලසුමකට විතරයි. ආර්ථිකය හරියට හැදුව නම් රට නිකන්ම ගොඩ යනවා. කොහෙද අපේ හු#තලට ඕනේ නිකන් ඉඳල කන්නයි, අනිත් මිනිහට කෙල්වන්නයි. දැන් මේ දවස් වල උනත් බලපන් තම්බිය බලන් ඉන්නේ සිංහලයට වරදිනකම්, සිංහලය බලන් ඉන්නේ තම්බියට වරදිනකම්, දෙමල බලන් ඉන්නේ ආණ්ඩුවට වරදිනකම්, ජිනීවා යන්න. මෙහෙම රටක් බන් ඉස්සරහට යන ඒක කොහොම උනත් ඒක තැන හරි තියෙන ඒක ලොකු දෙයක්.
     
    • Like
    Reactions: marachoon

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැරදී. සිංහල ජාතිකත්ව දේශපාලන මතවාදය මැරිලා නෑ. අනික චම්පිකට ඒක එහෙම විනාස කරන්න තරන් මිනිහා සිංහල ‍ජාතිකත්වයේ මූලික චරිතය වෙලා හිටියෙත් නෑ. සිංහල ජාතිකත්වය නියෝජනය තාමත් ගම්මන්පිළයි, විමලුයි කරනවා. අනික සිංහල ජාතිකත්ව දේශපාලන කරන මිනිස්සුත් දන්නවා තමන් හිටගන්න ඕනි හරි තැන.
    හරි ගුනේ අයියේ....
    නමුත් සිංහල ජාතිකත්ව දේශපාලන මතවාදයේ ඉන්න ඔබත්, මාත් විශ්වසනීය දේශපාලන පක්ෂයක් විදියට පිළිගන්න කවුරුවත් දැන් නෑ නේද?
    ඒක නේද කටුක යතාර්ථය??
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පක්ෂ නෙවෙඉ බන්, මේ රටට කෙලල තියෙන්නේ ගොබ්බ මහජනතාව නිසා. නිකන් කන්න දෙනවා කිව්වාම චන්දෙ දෙනවා. ටකරමක් දුන්නොත් චන්දෙ දෙනවා. තම්බියව/සිංහලයව/දෙමලාව මරනවා කිව්වම චන්දෙ දෙනවා. මෙච්චර කාලෙකට චන්දෙ දීලා නැත්තේ හොද ආර්ථික සැලසුමකට විතරයි. ආර්ථිකය හරියට හැදුව නම් රට නිකන්ම ගොඩ යනවා. කොහෙද අපේ හු#තලට ඕනේ නිකන් ඉඳල කන්නයි, අනිත් මිනිහට කෙල්වන්නයි. දැන් මේ දවස් වල උනත් බලපන් තම්බිය බලන් ඉන්නේ සිංහලයට වරදිනකම්, සිංහලය බලන් ඉන්නේ තම්බියට වරදිනකම්, දෙමල බලන් ඉන්නේ ආණ්ඩුවට වරදිනකම්, ජිනීවා යන්න. මෙහෙම රටක් බන් ඉස්සරහට යන ඒක කොහොම උනත් ඒක තැන හරි තියෙන ඒක ලොකු දෙයක්.

    sinhalese don't wanna do shit..they want somebody else to do it for them :dull::dull:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    තෙරුමක් නැ.. ඔය තුනේම ඉන්නේ ලන්කාවේ මිනිස්සුනේ.. සුද්දොවත්, අරාබිකාරයොවත්, චීන්නුවත් නෙමෙයිනේ.. අන්තිමට රටට කෙලවලා නම් කෙලවලා තියෙන්නේ ශ්‍රී ලාන්කිකයෙක්ම තමා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    JVP විප්ලවය අසදරණද බන් ?
    අසාධාරණ නම් නෑ....
    නමුත් ගොං.......

    1971 දී සමගි පෙරමුණු රජය බලයට පත් වෙලා අවුරුදු 2යි. මිනිස්සු ආණ්ඩුව ගැන යම් බලාපොරොත්තුවක් තියා ගෙන හිටියේ. ඒ නිසා පුළුල් මහජන සහයෝගයක්/සහභාගීත්වයක් විප්ලවයට ආවේ නෑ. ආයුධ ගත්තේ විශ්ව විද්‍යාල ශිෂය්‍යන් වගේ සුළු කොටසක්. ඇත්තට ම ඔවුන් තමා මේකට නායකත්වය දිය යුතු. කද ගෙදර තියල ඔළුව යුද්දෙට යැව්වු නිසා විප්ලවය අසාර්ථක වුණා.

    88-89 කාලෙදී ආණ්ඩුව අතිශය ජන-අප්‍රිය වෙලා තියෙද්දී ජවිපෙට නැගිටීම කළමණාකරණය කර ගන්න බැරි වුනා. හේතුව ඔවුන ගේ සමහර උපාය-උපක්‍රම නිසා බුද්ධිමත් ජනකොටස අතර ඔවුන් යම් ජන-අප්‍රියතාවයකට බදුන් වී සිටීම. අනික් ඒ කාලේ බොහෝ විට ආයුධ ගත්තේ දේශපාලන දැනුම කෙසේ වෙතත් ත්‍රිල තිබ්බ කොටස...ඒ පාර වුනේ ඔළුව ගෙදර තියන කද යුද්දෙට යවපු එක.......

    මේ අවස්ථා දෙකෙදී ම ජවිපෙ විප්ලවය සදහා කල මූලික පුරෝකථනයන් සහ උපාය-උපක්‍රම වැරදුණා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි ගුනේ අයියේ....
    නමුත් සිංහල ජාතිකත්ව දේශපාලන මතවාදයේ ඉන්න ඔබත්, මාත් විශ්වසනීය දේශපාලන පක්ෂයක් විදියට පිළිගන්න කවුරුවත් දැන් නෑ නේද?
    ඒක නේද කටුක යතාර්ථය??

    පක්ශයක් විදියට නන් එහෙම ලොකුවට නෑ. තියෙන්නේ විමල්ගෙයි, ගම්මා ගෙයි පක්ස දෙක විතරයි. එ්වටත් ඉතින් බරක් නෑ නේ ලොකුවට. පුද්ගලයෝ වශයෙන් තමා උන් දෙන්න වටින්නෙ අපිට. මොකද උන්ට පුලුවන් ඒකාබද්ධ විපක්ශ කණ්ඩායම ජාතිකවාදී මතයක තියාගන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තෙරුමක් නැ.. ඔය තුනේම ඉන්නේ ලන්කාවේ මිනිස්සුනේ.. සුද්දොවත්, අරාබිකාරයොවත්, චීන්නුවත් නෙමෙයිනේ.. අන්තිමට රටට කෙලවලා නම් කෙලවලා තියෙන්නේ ශ්‍රී ලාන්කිකයෙක්ම තමා..

    :yes: අපි හිතන්නෙ දේශපාලකයෝ තමා රට කන්නේ අපි හරි හොඳ අහිංසක අසරණ මිනිස්සු කියල, ඇත්ත කතාව දේශපාලකයෝ බිහිවෙන්නෙත් අපි අතරින්මනෙ, රටේ මිනිස්සුත් දේශපාලකයෝ වගේම තමා තකට තක ඔක්කොම බලන්නේ තමන් ගොඩ යන්න රටට හෙන ගැහුවත් කමක් නෑ :D
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Paksha walata wada mama kamathi Janadhipathi periods gana katha karanna...

    JR (B-)
    Premadasa (B+)
    DB Wije (C-)
    Chandrika ( C+)
    MR (A-)
    MY3 ( C+ )

    MR ta A+ hambenawa Pawule evunta gasa kanna chance ekak nodee hitiya nam. ehenam thamath janapathi.

    Sinhalayanta vadiyenma damage kare saha karanne UNP...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පක්ශයක් විදියට නන් එහෙම ලොකුවට නෑ. තියෙන්නේ විමල්ගෙයි, ගම්මා ගෙයි පක්ස දෙක විතරයි. එ්වටත් ඉතින් බරක් නෑ නේ ලොකුවට. පුද්ගලයෝ වශයෙන් තමා උන් දෙන්න වටින්නෙ අපිට. මොකද උන්ට පුලුවන් ඒකාබද්ධ විපක්ශ කණ්ඩායම ජාතිකවාදී මතයක තියාගන්න.

    Wimal = ජාතිකවාදී මතයක LoL :lol:

    අවස්තාවාදි වෙන්න ඔන :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Wimal = ජාතිකවාදී මතයක LoL :lol:

    අවස්තාවාදි වෙන්න ඔන :lol:

    ඇයි මොකක්ද විමල් කරපු අවස්තාවාදී වැඩේ? විමලා අවස්තාවාදී නන් ඌ දැන් පනින්න එපෑ යහපාලන ආන්ඩුවට?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Paksha walata wada mama kamathi Janadhipathi periods gana katha karanna...

    JR (B-)
    Premadasa (B+)
    DB Wije (C-)
    Chandrika ( C+)
    MR (A-)
    MY3 ( C+ )

    MR ta A+ hambenawa Pawule evunta gasa kanna chance ekak nodee hitiya nam. ehenam thamath janapathi.

    Sinhalayanta vadiyenma damage kare saha karanne UNP...

    ඔහොම නෙමේ බන එන්න ඕනි... මෙහෙම

    JR (B)
    Premadasa (C)
    DB - no mark
    Chandrika (F)
    MR - (A)
    MY3 - (F)
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    :yes: අපි හිතන්නෙ දේශපාලකයෝ තමා රට කන්නේ අපි හරි හොඳ අහිංසක අසරණ මිනිස්සු කියල, ඇත්ත කතාව දේශපාලකයෝ බිහිවෙන්නෙත් අපි අතරින්මනෙ, රටේ මිනිස්සුත් දේශපාලකයෝ වගේම තමා තකට තක ඔක්කොම බලන්නේ තමන් ගොඩ යන්න රටට හෙන ගැහුවත් කමක් නෑ :D
    Aththa. Me rate athi bahutharayak janathawa jathi, agam, kula, paksha, pata bedhayakin thorawa rata kanawa. Ratak widihata karana lokuma wade thamayi rata kana eka. Eth deshapaalana pakshayak widihata gaththoth 1st place UNP ekata yana eka nawathwanna baha. Un thamange place eka digatama maintain karagena yayi me yana widihata.