jvp එකට උනේ මන් හිතන්නේ මොලේ නැති කම (තරුණයෝ හිටපු නිසා )එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්
තනිකරම jvp run කලේ කොල්ලෝ .
උන්ගේ අදහස් කොහොමත් හිතලා මතලා ගන්නේ නැ නේ .
උන්ට ලොකු මර්දනයක් අවා .උන් ට කරන්ට තුබුණු හොදම දේ උන් කලා .
jvp එකට උනේ මන් හිතන්නේ මොලේ නැති කම (තරුණයෝ හිටපු නිසා )එතකොට හේතුවක් නැතුව පක්ෂය තහනම් කලොත් පවතින රජයෙන්
ඔය පක්ෂ තුන ම........
ඊට අමතරව මහා ම අපරාධය කලේ චම්පික රණවක ඇතුලු මේ රටේ ජාතිකත්වය නියෝජනය කරපු කණ්ඩායම. ඔවුන් හැදී ගෙන ආපු ජාතිකත්ව දේශපාලන මතවාදය සම්පූර්ණයෙන් ම විනාශ කලා. ඒක මේ රටේ සිංහලයන්ට ඔවුන් කරපු හෙණ ගහන අපරාධයක්. දැන් සිංහල ජාතික දේශපාලන මතවාදයට නියෝජනයක් නෑ. යම් නියෝජනයක් ආවත් සිංහලයන් ඒක තව දුරටත් විශ්වාස කරන්නෙත් නෑ මොවුන කරපු මහා පාවාදීම නිසා......
රට කෑවේ අර පක්ෂ 3....
සිංහලයන් ගේ විශ්වාසය කෑවේ අර රැළ......
හරි ගුනේ අයියේ....වැරදී. සිංහල ජාතිකත්ව දේශපාලන මතවාදය මැරිලා නෑ. අනික චම්පිකට ඒක එහෙම විනාස කරන්න තරන් මිනිහා සිංහල ජාතිකත්වයේ මූලික චරිතය වෙලා හිටියෙත් නෑ. සිංහල ජාතිකත්වය නියෝජනය තාමත් ගම්මන්පිළයි, විමලුයි කරනවා. අනික සිංහල ජාතිකත්ව දේශපාලන කරන මිනිස්සුත් දන්නවා තමන් හිටගන්න ඕනි හරි තැන.
පක්ෂ නෙවෙඉ බන්, මේ රටට කෙලල තියෙන්නේ ගොබ්බ මහජනතාව නිසා. නිකන් කන්න දෙනවා කිව්වාම චන්දෙ දෙනවා. ටකරමක් දුන්නොත් චන්දෙ දෙනවා. තම්බියව/සිංහලයව/දෙමලාව මරනවා කිව්වම චන්දෙ දෙනවා. මෙච්චර කාලෙකට චන්දෙ දීලා නැත්තේ හොද ආර්ථික සැලසුමකට විතරයි. ආර්ථිකය හරියට හැදුව නම් රට නිකන්ම ගොඩ යනවා. කොහෙද අපේ හු#තලට ඕනේ නිකන් ඉඳල කන්නයි, අනිත් මිනිහට කෙල්වන්නයි. දැන් මේ දවස් වල උනත් බලපන් තම්බිය බලන් ඉන්නේ සිංහලයට වරදිනකම්, සිංහලය බලන් ඉන්නේ තම්බියට වරදිනකම්, දෙමල බලන් ඉන්නේ ආණ්ඩුවට වරදිනකම්, ජිනීවා යන්න. මෙහෙම රටක් බන් ඉස්සරහට යන ඒක කොහොම උනත් ඒක තැන හරි තියෙන ඒක ලොකු දෙයක්.


අසාධාරණ නම් නෑ....JVP විප්ලවය අසදරණද බන් ?
හරි ගුනේ අයියේ....
නමුත් සිංහල ජාතිකත්ව දේශපාලන මතවාදයේ ඉන්න ඔබත්, මාත් විශ්වසනීය දේශපාලන පක්ෂයක් විදියට පිළිගන්න කවුරුවත් දැන් නෑ නේද?
ඒක නේද කටුක යතාර්ථය??
තෙරුමක් නැ.. ඔය තුනේම ඉන්නේ ලන්කාවේ මිනිස්සුනේ.. සුද්දොවත්, අරාබිකාරයොවත්, චීන්නුවත් නෙමෙයිනේ.. අන්තිමට රටට කෙලවලා නම් කෙලවලා තියෙන්නේ ශ්රී ලාන්කිකයෙක්ම තමා..
අපි හිතන්නෙ දේශපාලකයෝ තමා රට කන්නේ අපි හරි හොඳ අහිංසක අසරණ මිනිස්සු කියල, ඇත්ත කතාව දේශපාලකයෝ බිහිවෙන්නෙත් අපි අතරින්මනෙ, රටේ මිනිස්සුත් දේශපාලකයෝ වගේම තමා තකට තක ඔක්කොම බලන්නේ තමන් ගොඩ යන්න රටට හෙන ගැහුවත් කමක් නෑ 
ප මෙහෙම රටක් බන් ඉස්සරහට යන ඒක කොහොම උනත් ඒක තැන හරි තියෙන ඒක ලොකු දෙයක්.
පක්ශයක් විදියට නන් එහෙම ලොකුවට නෑ. තියෙන්නේ විමල්ගෙයි, ගම්මා ගෙයි පක්ස දෙක විතරයි. එ්වටත් ඉතින් බරක් නෑ නේ ලොකුවට. පුද්ගලයෝ වශයෙන් තමා උන් දෙන්න වටින්නෙ අපිට. මොකද උන්ට පුලුවන් ඒකාබද්ධ විපක්ශ කණ්ඩායම ජාතිකවාදී මතයක තියාගන්න.


Wimal = ජාතිකවාදී මතයක LoL
අවස්තාවාදි වෙන්න ඔන![]()
Paksha walata wada mama kamathi Janadhipathi periods gana katha karanna...
JR (B-)
Premadasa (B+)
DB Wije (C-)
Chandrika ( C+)
MR (A-)
MY3 ( C+ )
MR ta A+ hambenawa Pawule evunta gasa kanna chance ekak nodee hitiya nam. ehenam thamath janapathi.
Sinhalayanta vadiyenma damage kare saha karanne UNP...
Aththa. Me rate athi bahutharayak janathawa jathi, agam, kula, paksha, pata bedhayakin thorawa rata kanawa. Ratak widihata karana lokuma wade thamayi rata kana eka. Eth deshapaalana pakshayak widihata gaththoth 1st place UNP ekata yana eka nawathwanna baha. Un thamange place eka digatama maintain karagena yayi me yana widihata.අපි හිතන්නෙ දේශපාලකයෝ තමා රට කන්නේ අපි හරි හොඳ අහිංසක අසරණ මිනිස්සු කියල, ඇත්ත කතාව දේශපාලකයෝ බිහිවෙන්නෙත් අපි අතරින්මනෙ, රටේ මිනිස්සුත් දේශපාලකයෝ වගේම තමා තකට තක ඔක්කොම බලන්නේ තමන් ගොඩ යන්න රටට හෙන ගැහුවත් කමක් නෑ
![]()