මේ රට ගොඩක්ම විනාස කරපු පක්ෂය මොකක්ද .

මේ රට විනාස කරන්&#3495

  • Total voters
    263

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඇයි මොකක්ද විමල් කරපු අවස්තාවාදී වැඩේ? විමලා අවස්තාවාදී නන් ඌ දැන් පනින්න එපෑ යහපාලන ආන්ඩුවට?

    MR politics walin retire wenava kiwwoth Oya Wimal Gammanpila monawa karaida? :lol:

    Yahapalaneta pannoth yana ena man nathiwa yanava.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    MR politics walin retire wenava kiwwoth Oya Wimal Gammanpila monawa karaida? :lol:

    Yahapalaneta pannoth yana ena man nathiwa yanava.

    හෑ එතකොට යහපාලනයට පැනපු උන්ට යන එන මන් තියෙනවාද? යන්ඩ ලොක්ක යන්න... උඹ හිතන් ඉන්නෙ විමල්ලාට මහින්ද නැතුව දේශපාලනයක් නෑ කියලද? ලොල්ම තමා.... උඹ හිතන් ඉන්නෙ මිනිස්සු මහින්ද නිසා විමල්ලාට කතිරෙ ගහනවා කියලද?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හෑ එතකොට යහපාලනයට පැනපු උන්ට යන එන මන් තියෙනවාද? යන්ඩ ලොක්ක යන්න... උඹ හිතන් ඉන්නෙ විමල්ලාට මහින්ද නැතුව දේශපාලනයක් නෑ කියලද? ලොල්ම තමා.... උඹ හිතන් ඉන්නෙ මිනිස්සු මහින්ද නිසා විමල්ලාට කතිරෙ ගහනවා කියලද?

    Next Parliament election ekedi Balandako Oya hamotama යන එන මන් thiyei apita tama nathi wenne :P
    Wimal Yahapalaneta pannoth uge image eka totally opposite yanava ekai okun yanne naththe Uta votes naa kiyanava nemei eth vadi % ekak MR nisa labuna eva . Wimal jeewitheta JNP eken thaniyen illanne naa. Gammanpila Uge party eken illanneth naa okai aththa. Thaniyen iiluvoth Vinasai. Champikata vunath oya tika tamai. SF ta vuneth oya tika tamai.

    :no:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දුකයි බන් අතරින් පතර හොද උන් ඉන්නවා එත් මදි, ලංකාවේ හිට් වෙන්නේ තග දාල හරි වැඩේ කරගන්න. කාටවත් රෙස්පෙක්ට් කරන්න උවමනාවක් නැ. තමන්ගේ විරුද්ද මත තියන අයව තග දාල පාගන්න බලන්නේ. මේ සිස්ටම් එක හැමතැනම. මේකෙන් ගොඩ එන්න මිනිස්සු අනික් මිනිහට රෙස්පෙක්ට් කරන මට්ටමට දියුණු වෙන්න ඕනේ. ඒ අතින් අපි ගොඩක් දුරින්.:no:

    ලංකාවේ උන්ගේ iq එක තියෙන්නේ ඇෆ්රිකාවේ මට්ටමට, ඉතින් iq එක වැඩි දිවුණු උනොත් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා සමාජේක රටක, එහෙම iq එක හොද වෙන්න නම් dna වැඩි දිවුණු වෙන්න ඕන, එක වෙන දෙයක් නෙමේ ඉතින් ලංකාව කියන රට හැදෙන රටක් නෙමේ මේ සම්මත්ජාතියට, ඔය iq එක අඩු වෙලා බුද්දි මට්ටම අඩු නිසා තමි ලංකාවේ උන් තාම ඇෆ්රිකාවේ වගේ dating party දාල තමන්ගේ එකාටම අංචි අදින්නේ ඉරිසියා අමු කුහක ආත්මාර්ථකාමී පට්ට සක්කිලි ජාතියක් වෙලා තියෙන්නේ දුකයි නමුත් ඇත්ත එකයි එහෙවු උන්ට බුද්දාගම වැඩක් න අපරාදේ බුදුදහම යන්න තිබ්බේ ජපානේ එරෝපේ වගේ රටවලට :sorry:

    World ranking of countries by their average
    Rank Country IQ
    28 Guatemala 79
    28 Sri Lanka 79 :baffled:
    28 Zambia 79
    29 Democratic Republic of the Congo 78
    179 more rows

    https://www.google.lk/?gfe_rd=cr&ei=ZwXTV8_jNZbougSFp4HIBg#q=iq+rank+in+sri+lanka
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Gonawila Sunil is one of the earliest criminal gang leaders in Sri Lankan underworld. He allegedly had major connections with the UNP government at that time. He was involved in the massacre of 53 prisoners at Welikada Prison in 1983 and raping a 14-year-old girl in 1982. He was convicted of the murder, and was serving in prison when he was famously released on a presidential pardon given by President J.R. Jayewardene just before the 1982 presidential election. Subsequently, he was made an all-island Justice of the peace (JP). He had also been the bodyguard of Prime minister of Sri Lanka Ranil Wickremasinghe, who was the Minister of Education of the J.R. Jayawardene government at that time. Sunil was killed at his residence by two assassins in 1987.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එකක් වත් නෙවෙයි බන් , බත් පැකට් එකට , අරක්කු භාගෙට , ආණ්ඩුවේ රස්සාව වෙනුවෙන් ඕවට බෙදිලා මරාගන්න රටේ ජනතාවම තමයි රට විනාස කරේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    එකක් වත් නෙවෙයි බන් , බත් පැකට් එකට , අරක්කු භාගෙට , ආණ්ඩුවේ රස්සාව වෙනුවෙන් ඕවට බෙදිලා මරාගන්න රටේ ජනතාවම තමයි රට විනාස කරේ.

    Maarai neh :shocked:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Paksha walata wada mama kamathi Janadhipathi periods gana katha karanna...

    JR (B-)
    Premadasa (B+)
    DB Wije (C-)
    Chandrika ( C+)
    MR (A-)
    MY3 ( C+ )

    MR ta A+ hambenawa Pawule evunta gasa kanna chance ekak nodee hitiya nam. ehenam thamath janapathi.

    Sinhalayanta vadiyenma damage kare saha karanne UNP...

    මම නම් JR ව තියන්නේ මහින්දට සමානව, සැහෙන අනාගත දැක්මක් තිබ්බ නායකයෙක්. ඔහු සිවිල් යුද්ද දෙකකට මදි නොවුන නම් අපි ගොඩ යන්න සැහෙන චාන්ස් එකක් තිබ්බ. අනිත් ඒක මම හිතන්නේ නෑ අපිට A grade පාලකයෙක් හිටිය හෝ නුදුරු අනාගතේ ඉදියි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වලට ලැබෙන්නේ ජනතාවට ගැලපෙන පාලකයෝ :):)

    JR B+
    Premadasa B
    DB Not Eligible
    Chandrika C-
    MR B+
    MY3 B- (කට්ටිය කෑගහලා පෙන්නන හදන තරම් නරක මිනිහෙක් නෙවෙයි)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    නියමයි මචන් උඹලා වගේ උන් තමයි ඕන ලංකාවට ලෝකේ කොහෙවත් නැති විවුර්ත ආර්ථිකයක් හදුන්වලා දීපු නියපොත්තෙන් කපන්න තිබ්බ ප්‍රශනයක් පොරවෙන් කපන්න ගත්ත jr වගේ එකෙක්ව උඩින් තියන එක ගැන :dull:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නියමයි මචන් උඹලා වගේ උන් තමයි ඕන ලංකාවට ලෝකේ කොහෙවත් නැති විවුර්ත ආර්ථිකයක් හදුන්වලා දීපු නියපොත්තෙන් කපන්න තිබ්බ ප්‍රශනයක් පොරවෙන් කපන්න ගත්ත jr වගේ එකෙක්ව උඩින් තියන එක ගැන :dull:

    මම නම් විවුර්ත ආර්ථිකේ වැරද්දක් දකින්නේ නෑ මචෝ. තව අවුරුදු 5ක් කලින් ආව නම් හොදයි කියන එකයි මගේ මතය. අපේ ජනගහණයත් එක්ක ලංකාව ස්වයංපෝෂිත කරලා ගොඩ යන්න බෑ, අපේ මානව සම්පතත් සාපේක්ෂව හොද නිසා සේවා සහ කාර්මික ආර්ථිකයක් තමයි හරි යන්නේ.
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    මම නම් JR ව තියන්නේ මහින්දට සමානව, සැහෙන අනාගත දැක්මක් තිබ්බ නායකයෙක්. ඔහු සිවිල් යුද්ද දෙකකට මදි නොවුන නම් අපි ගොඩ යන්න සැහෙන චාන්ස් එකක් තිබ්බ. අනිත් ඒක මම හිතන්නේ නෑ අපිට A grade පාලකයෙක් හිටිය හෝ නුදුරු අනාගතේ ඉදියි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වලට ලැබෙන්නේ ජනතාවට ගැලපෙන පාලකයෝ :):)

    JR B+
    Premadasa B
    DB Not Eligible
    Chandrika C-
    MR B+
    MY3 B- (කට්ටිය කෑගහලා පෙන්නන හදන තරම් නරක මිනිහෙක් නෙවෙයි)

    I somewhat agree with your opinion About JR and MR and there is no A grade leaders for SL But how come CB gets a C- When MY3 gets a B- could you please explain!
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    අපේ ජනගහණයත් එක්ක ලංකාව ස්වයංපෝෂිත කරලා ගොඩ යන්න බෑ, අපේ මානව සම්පතත් සාපේක්ෂව හොද නිසා සේවා සහ කාර්මික ආර්ථිකයක් තමයි හරි යන්නේ.

    True
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    995
    113
    V
    everybody is talking and accusing the politicians
    where are these people who put them there?
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ජ.වි.පෙ.
    එ.ජා.ප.
    ශ්‍රී.ල.නි.ප.

    ජ.වි.පෙ. - 88-89 සාහසික සංහාරය නිසා විනාශවූ රාජ්‍ය දේපල පුද්ගලයන් සංඛ්‍යාව වගේම, ඔවුන් විසින් රටට කිසියම්හෝ සංවර්ධන වැඩපිලිවෙලක් හෝ.. නොකිරීම කොටිම්ම කිව්වොත් විනාශය පමනයි රට ගොඩනැන්වීමක් නැත මැතකාලයේදීනම් වමට සිග්නල් දමා දකුනට ගමන් කරයි

    එ.ජා.ප. - 88-89 සාහසික සංහාරය නිසා විනාශවූ පුද්ගලයන් සංඛ්‍යාව වගේම, ඔවුන් විසින් රටට විශාල සංවර්ධන ව්‍යාපෘති ඇතිකිරීම

    ශ්‍රී.ල.නි.ප. - පුද්ගලික පලි ගැනීම් නිස සාමූහික වශයෙන් නොව පුද්ගල වශයෙන් සිදු වූ සංහාර සහ යුද්ධය නිම කිරීම මෙන්ම රටට අලුත් සංවර්ධන ව්‍යාපෘති ගෙන ඒම
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    I somewhat agree with your opinion About JR and MR and there is no A grade leaders for SL But how come CB gets a C- When MY3 gets a B- could you please explain!

    Actually I shouldn't have rated MY3. He is still a hands on president and already showing some maturity in politics than CBK ever did. So I thought he should get a good grade. anyways we should wait till 2020 see his true grade. ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කිරි පුතා;20665458 said:
    ජ.වි.පෙ.
    එ.ජා.ප.
    ශ්‍රී.ල.නි.ප.

    ජ.වි.පෙ. - 88-89 සාහසික සංහාරය නිසා විනාශවූ රාජ්‍ය දේපල පුද්ගලයන් සංඛ්‍යාව වගේම, ඔවුන් විසින් රටට කිසියම්හෝ සංවර්ධන වැඩපිලිවෙලක් හෝ.. නොකිරීම කොටිම්ම කිව්වොත් විනාශය පමනයි රට ගොඩනැන්වීමක් නැත මැතකාලයේදීනම් වමට සිග්නල් දමා දකුනට ගමන් කරයි

    එ.ජා.ප. - 88-89 සාහසික සංහාරය නිසා විනාශවූ පුද්ගලයන් සංඛ්‍යාව වගේම, ඔවුන් විසින් රටට විශාල සංවර්ධන ව්‍යාපෘති ඇතිකිරීම

    ශ්‍රී.ල.නි.ප. - පුද්ගලික පලි ගැනීම් නිස සාමූහික වශයෙන් නොව පුද්ගල වශයෙන් සිදු වූ සංහාර සහ යුද්ධය නිම කිරීම මෙන්ම රටට අලුත් සංවර්ධන ව්‍යාපෘති ගෙන ඒම

    කෝ යකෝ 71 ගැන මේකේ වගක් ....:lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    48 ඉදලා ලංකාවේ මිනිස්සු කරන්නේ ඕකනේ, ලංකාවේ මිනිස්සු රස්සාවක් ගන්න ආණ්ඩුවේ පඩි වැඩිකරගන්න පැන්ෂන් එක වැඩි කරගන්න, ගෙදර පාර බෝක්කුව හදා ගන්න සමුර්දිය ගන්න ලමයව ඉස්කෝලේ දා ගන්න උසස්වීම් ගන්න, අඩුවට කන්න, වාසි වලට පක්ෂේ බලාගෙන වැඩ කරන්න ඔය නොකී මෙකි හැම දේම බලාගෙන වෙසපාලුවන්ගේ පස්සෙන් යන එක නවතින කන් මේ රට හැදෙන් නැ :no: