මේ රට සිංහල බෞද්ධ රටක්‌

සරලවම කෙටියෙන් කියපන් උඹ කරන යොජනාව මොකද්ද කියලා.
මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න උඹ පෞද්ගලිකව ඉදිරිපත් කරන මතය විසඳුම මොකද්ද?

ඒ ප්‍රශ්නෙට විතරක් උත්තරයක් දාපන්. වැල්වටාරම් ගස් බයිලා ඕන නෑ.

වැල්වටාරම් මගේ නෑ. කරන්න ඕන බොදු බල සේනාව වගේ දේවල් දිරිමත් කරන්න ඕන. හම්බ සල්ලි වලටයි ප්‍රචාරයටයි යට නොවී ඉන්න ඕන.
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනිවාර්යෙන්.... මේක සින්හල බෞද්ද රටක්.
    මෙක මුස්ලිම් වත් දෙමල වත් නෙවෙ.
    නමුත් ඒ මිනිස්සුත් ඉන්නවා.
    ප්‍රශ්නයක් නෑ නමුත් ඉතිහාසය,යතර්තය දැන ගත යුතුයි.
    මේක තමන්ගෙ කියලා කෑ ගහන්න වෙනත් ජාතින්ට කොහොමත් අයිතියක් නෑ.

    පැහැදිලිවම
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    im not a Buddhist nor a Sinhalese, but i respect that this country is a Buddhist Sinhalese country but the majority should know to respect and protect the minority as well. remember i am a SRI LANKAN as well......
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    VyT7z34.jpg

    FB
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අංගුලිමාල;18413596 said:
    වැල්වටාරම් මගේ නෑ. කරන්න ඕන බොදු බල සේනාව වගේ දේවල් දිරිමත් කරන්න ඕන. හම්බ සල්ලි වලටයි ප්‍රචාරයටයි යට නොවී ඉන්න ඕන.

    බොදු බල සේනාව කරපුවගෙන් උනේ ලංකාවේ හම්බයන්ට තවත් හොද මුණක් හම්බුනා එක විතරයි

    උබට මහින්ද ගෙන්න ඕනි කියන එක මතක උනාද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක සිංහල රට තමයි මචං එත් මේකේ සුළු ජාතින් ඉන්නව. කවුරු කොහොම කිවුවත් අපිට උන්ව ඔක්කොම මරන්න වත් පන්නන්න වත් බැහැනේ. ඒ වගේම උන්ට රටින් කල්ලෙක් දෙන්නත් බහ. එක ත්රුම් ගනින්. උබල නිතරම සින්හලගේ රට සිංහලයාගේ එකමුතුවක් නැහැ, සිනහලයට කෙලවෙනවා කියනවා විතරයි ඒ වනුවන් සිංහලය මොකද්ද කරන්න ඕනි කියල කියන්නේ නැහැ. හැමතිස්සෙම කොනක් අල්ලන් වටේ යනවා විතරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අංගුලිමාල;18413596 said:
    වැල්වටාරම් මගේ නෑ. කරන්න ඕන බොදු බල සේනාව වගේ දේවල් දිරිමත් කරන්න ඕන. හම්බ සල්ලි වලටයි ප්‍රචාරයටයි යට නොවී ඉන්න ඕන.

    බොදු බලසේනාව වගේ දේවල් දිරිමත් කරලා සිංහල ජාතියා දිවුණු වෙන් හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ:lol:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,155
    552
    113
    Dubai

    මේ සිංහල අපගේ රටයි..
    අප ඉපැදෙන මැරෙන රටයි...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අංගුලිමාල;18412720 said:
    එතකොට ඒ ඉන්න ටිකවත් සිංහල විදිහට ඉන්න බැරි කරන හම්බයින්ට රට දෙන එක හරිද?
    ඉන්න ටිකත් අල්ලහුකාබාර් කියලද ඉන්න ඕන?

    ai ban ithin okata walapenne. kauda dan hambayata dunne, sinhalayoma nevei da. ehema thamai ona samajayak, ekama widihata hithanne nah ne hamoma. umba duk wenna epa eh sinhalayage hati. umba kiana oya pure sinhalayo hitapu eka kalayak kiapan sinhalayo samagiyen anith jathin pagala dala buddagamath raka gena rata jaathiya agama gana hithamin. ehema kalayak kawada hari thibbada apita.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අංගුලිමාල;18413596 said:
    වැල්වටාරම් මගේ නෑ. කරන්න ඕන බොදු බල සේනාව වගේ දේවල් දිරිමත් කරන්න ඕන. හම්බ සල්ලි වලටයි ප්‍රචාරයටයි යට නොවී ඉන්න ඕන.

    දැන් හම්බ ප්‍රශ්නයට උඹ්ට දෙන්න තියන විසඳුම ඕකද? ඕක විසඳුමක් ද? මං ඇහුවෙ විසඳුමක්.

    බොදු බල සේනාව වගේ දේවල් දිරිමත් කරන්න ඕන ඇයි? මොකද්ද හෙතුව?
    ඒක ප්‍රශ්නෙ විසඳෙන්න හෙතුවක් වෙන්නෙ කොහොමද? පැහැදිලි කරන්න.

    හම්බ සල්ලි වලටයි ප්‍රචාරයටයි යට නොවී ඉන්න ඕන?

    එතකොට ප්‍රශ්නෙ ඉවරයි?
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි හැමෝම පුදුම උනන්දුවකින් සිංහල බෞද්ධ කියලා කෑ ගහනවා ඔතනින් කීයෙන් කී දෙනාද නියම බෞද්ධ විදිහට හැසිරෙන්නේ . කතාව වගේම ක්‍රියාවත් තිබුන නම් හම්බයෝ නෙමේ මොකා ආවත් අපේ බෞද්ධ කමවත් සිංහල කමවත් නැති වෙන් නැ .අනිත් එක හම්බයෝ ඔලුව උස්සන්නේ අපේම වරදින් . අපි හැමෝම මේ රටට අදරයි එහෙම කියලා කාටවත් කඩේ ගිහින් කාගෙවත් politic ඉත්තෝ වෙන්න ඕන නැ.අපේ වගකීම අපි හරියට කරන්න ඕනා.

    :yes::yes::yes: රෙස්පෙක්ට්
     
    දැන් හම්බ ප්‍රශ්නයට උඹ්ට දෙන්න තියන විසඳුම ඕකද? ඕක විසඳුමක් ද? මං ඇහුවෙ විසඳුමක්.

    බොදු බල සේනාව වගේ දේවල් දිරිමත් කරන්න ඕන ඇයි? මොකද්ද හෙතුව?
    ඒක ප්‍රශ්නෙ විසඳෙන්න හෙතුවක් වෙන්නෙ කොහොමද? පැහැදිලි කරන්න.

    හම්බ සල්ලි වලටයි ප්‍රචාරයටයි යට නොවී ඉන්න ඕන?

    එතකොට ප්‍රශ්නෙ ඉවරයි?

    උඹ විසඳුමක් කියන එකෙන් බලාපොරොත්තු උනේ එක පාරටම උන් ඔක්කොම මරණ ක්‍රමයක්ද?
    නැත්තන් උඹට මම කියන දේ තේරෙන්නේ නැද්ද?
    බොදු බල සේනාව නිසා හම්බයා ඒ දවස් වල ඩිංගක් හරි මෙල්ල උනා. සිංහලයට ඇස් අරුනා. හම්බ කඩ වලට ආදායම අඩු උනා. එක පාරටම මරණ ක්‍රමයක් නම් උන් ළඟ නෑ. සොරි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් උඹ කියපු එක උඹ්ටම අමතකද? :D

    අංගුලිමාල;18413135 said:

    මුස්‌ලිම රටවල් හැම එකේම අනිත් ජාතීන් ප්‍රසිද්ධියේ මරනවා, එලවනවා, කප්පම් ගන්නවා, කන්වර්ට් කරනවා.
    මෙහෙත් උන්ගේ ජනගහනය වැඩි උනහම තව ටික කලකින් එහෙම කරයි. එතකන් සහජීවනෙන් ඉමු එහෙනං.
    හැබැයි බුරුමයේ නම් හම්බයෝ එලවනවා. උන් ජාතිවාදියෝ නේ.:yes:

    ඔන්න මං මතක් කලා. :D
    ඔය තියෙන්නෙ "මුස්ලිම් ප්‍රශ්නය" විදිහට උඹ කියන ප්‍රශ්නය. ;)

    දැන් මම සරලව ඇහුවෙ ඒ ප්‍රශ්නයට උඹ දකින විසඳුම මොකද්ද කියලා...

    දැන් ඒකට උත්තරයක් උඹ දුන්න ද? නෑ නෙ? :D

    අංගුලිමාල;18415635 said:
    උඹ විසඳුමක් කියන එකෙන් බලාපොරොත්තු උනේ එක පාරටම උන් ඔක්කොම මරණ ක්‍රමයක්ද?
    නැත්තන් උඹට මම කියන දේ තේරෙන්නේ නැද්ද?

    බොදු බල සේනාව නිසා හම්බයා ඒ දවස් වල ඩිංගක් හරි මෙල්ල උනා. සිංහලයට ඇස් අරුනා. හම්බ කඩ වලට ආදායම අඩු උනා.

    එක පාරටම මරණ ක්‍රමයක් නම් උන් ළඟ නෑ. සොරි.

    මොකද්ද උඹ දැන් මේ රතුපාට කෑල්ලෙන් අහන අපභ්‍රංසේ? :D

    නිල්පාට කොටසෙ දෙයක් වුනා තමා. දැන් ඒක සාර්තක වුනාද? මම ඇහුවෙ උඹේ මතය. උඹේ මතය ඔක නම් මං ඉල්ලුවෙ අර උඹ උඩින් දාපු ප්‍රශ්නය විසඳෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා.

    +++++++++++

    ජාතින් ඔක්කොම සහයොගයෙන් ඉන්න ඔනේ කියලා කිවුවම උඹලා කියනවා "බෙල්ල කපන කං හිටපලා සහජිවනෙන් හිටපල්ලා!" ගගා කෑ ගගහා යනවා.

    ඉතින් මං සරලව ඇහුවෙ, සහජිවනෙන් නෙවෙ නං ඉන්න කියන්නෙ මොකද්ද උඹ කරන්න කියන්නෙ කියලා. මොන විදිහටද උඹ ඉන්න කියන්නෙ? මොන වගේ ක්‍රියා මර්ගයක් ද අපි ගන්න ඕන කියලා!
    දැන් උඹ්ට උඹ කියපු එක මතකත් නෑ.
    උඹ දරන අදහස මගෙන්ම අහනවා.
    ඇහුවම කියන්නෙ වෙන මොකද්ද එකක්! :nerd:
     
    දැන් උඹ කියපු එක උඹ්ටම අමතකද? :D

    ඔන්න මං මතක් කලා. :D
    ඔය තියෙන්නෙ "මුස්ලිම් ප්‍රශ්නය" විදිහට උඹ කියන ප්‍රශ්නය. ;)

    දැන් මම සරලව ඇහුවෙ ඒ ප්‍රශ්නයට උඹ දකින විසඳුම මොකද්ද කියලා...

    දැන් ඒකට උත්තරයක් උඹ දුන්න ද? නෑ නෙ? :D

    මොකද්ද උඹ දැන් මේ රතුපාට කෑල්ලෙන් අහන අපභ්‍රංසේ? :D

    නිල්පාට කොටසෙ දෙයක් වුනා තමා. දැන් ඒක සාර්තක වුනාද? මම ඇහුවෙ උඹේ මතය. උඹේ මතය ඔක නම් මං ඉල්ලුවෙ අර උඹ උඩින් දාපු ප්‍රශ්නය විසඳෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා.

    +++++++++++

    ජාතින් ඔක්කොම සහයොගයෙන් ඉන්න ඔනේ කියලා කිවුවම උඹලා කියනවා "බෙල්ල කපන කං හිටපලා සහජිවනෙන් හිටපල්ලා!" ගගා කෑ ගගහා යනවා.

    ඉතින් මං සරලව ඇහුවෙ, සහජිවනෙන් නෙවෙ නං ඉන්න කියන්නෙ මොකද්ද උඹ කරන්න කියන්නෙ කියලා. මොන විදිහටද උඹ ඉන්න කියන්නෙ? මොන වගේ ක්‍රියා මර්ගයක් ද අපි ගන්න ඕන කියලා!
    දැන් උඹ්ට උඹ කියපු එක මතකත් නෑ.
    උඹ දරන අදහස මගෙන්ම අහනවා.
    ඇහුවම කියන්නෙ වෙන මොකද්ද එකක්! :nerd:

    අනේ මචන් කවුරු හරි සිංහල දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඔය ටික පෙන්නලා තේරුම අහගනින්. උඹට ප්‍රශ්නෙට උත්තර පැහැදිලිවම දීල තියනවා. උඹ තවත් අහනවා මොකද්ද මොකද්ද කියලා. උඹ මලක් ගහලද ඉන්නේ අද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවාර්යෙන්.....

    හැබැයි දැනට ඉන්න වෙනත් ජාතීන් සමුල ඝාතනය කරන්නවත්, එලවන්නවත්, පාගාගෙන ඉන්නවත් අපිට ප්‍රායොගිකව බෑ..
    කැමති වුනත් අකමැති වුනත් සහයොගෙන් තමා ඉන්න වෙන්නෙ.
    ඒක තේරෙන්නෙ නැති මිනිස්සුත් ඉන්නවා.
    අනිත් ජාතින් 2කට කියන්න තියෙන්නෙත් එච්චරම තමයි.

    සිංහල මිනිස්සු කවද්ද ‍අනිත් ජාතීන්ව සමුල ඝාතනය කලේ? එලෙව්වෙ? පාගාගෙන හිටියෙ?
     
    chootyputha1

    Well-known member
  • මංනං දකින්නෙ එකම එක ක්‍රමයයි මේකට තියෙන්නෙ, ඒ තමයි පාසල් අධ්‍යාපනය. හැම ළමයෙකුටම පොඩි කාලෙ ඉදන් උගන්නන්න ඕන කවුද මේ රටේ මුල් පදිංචිකරුවන් සහ අනෙකුත් ජාතීන්, ආගම් මේරටට ආපු හැටි, සියලු භාෂා වලින් තියෙන ඉතිහාස පොත එකම අර්ථය නිරූපණය වෙන්න ඕන. අනිත් එක තමයි මේ ආගමික පාසල් සංකල්පය (බෞද්ධ, කතෝලික,මුස්ලිම්,දෙමළ පාසල්) දැං ඉදංවත් තුරං කරන්න ඕන. සියලු ජනවර්ගයට අයත් ළමයින් පාසල් වල හිටියොත් ආගමික අන්තවාදය නවත්තන්න පුලුවං, (මේක ටිකක් ප්‍රායෝගිකව කිරීමේ ගැටළු තියෙනව හැබැයි මේක තමයි සාර්ථකම විදිය ජාතීන් අතර සමගිය ගොඩනගන්න)
    මම සින්හල කතෝලික, මම එක හිතිංම පිළිගන්න දෙයක් තමයි මේක බෞද්ධ රටක් කියන එක. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ අපි සින්හලු අපේම සින්හලුන්ට උදව් වෙනවද කියන එක. උදාහරණයට ගන්නකො අපේ හැමෝගෙම අවට ඉන්න මිනිස්සු, අනිත් මිනිහ හොදට කාල ඇදල ඉන්නවනං තරහයි,ඊර්ෂ්‍යාවේ පැලෙනව, හැදිගෑවිලා යන්න හදි හූනියං කරනව, පොල් ගහනව, වැටවල් වල කම්බි කපනව, මතුරපු දෙහි/පොල් ගෙඩි වත්තට විසික් කරනව (මේ හැම දෙයක්ම අත්විද ඇත, මේව හුදෙක්ම සින්හල බෞද්ධයන් විසින් කරන දේවල් බව කණගාටුවෙන් වුවද කියන්නට සිදුවේ. ඉතිං කොහොමද ජාතික සමගියක් ගැන කතාකරන්නෙ අපි අපේම ජාතියෙ අයට විනකටින කොට.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිංහල මිනිස්සු කවද්ද ‍අනිත් ජාතීන්ව සමුල ඝාතනය කලේ? එලෙව්වෙ? පාගාගෙන හිටියෙ?

    මං කිවුවද එහෙම? :D

    ඔය කියලා තියෙන්නෙ වෙන එකක්. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අංගුලිමාල;18416408 said:
    අනේ මචන් කවුරු හරි සිංහල දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඔය ටික පෙන්නලා තේරුම අහගනින්. උඹට ප්‍රශ්නෙට උත්තර පැහැදිලිවම දීල තියනවා. උඹ තවත් අහනවා මොකද්ද මොකද්ද කියලා. උඹ මලක් ගහලද ඉන්නේ අද?

    උඹට සින්හල නොතෙරෙන එක ප්‍රශ්නෙ. ;)

    තෙරුනා කියපු එක.
    නියම විසඳුමක් ඒක. :lol:

    මුසල්මනුවන්ගෙ ජනගහන වර්දන වැඩි නිසා තව කාලෙකින් ලන්කාවෙ බහුතරය වෙලා සින්හලු ඉවර කරලා දාන්වා.

    ඒකට විසඳුමට අපි බොදුබලසෙනාව පාරට දාලා කෑ ගහනවා.
    එතකොට හම්බයො බය වෙනවා.
    පස්සේ හම්බයො බොදු බලෙට බය වෙලා පැටවු ගහන එක නවත්තනවා.
    සින්හලු 10% ක් විතර හම්බ කඩ වලින් බඩු නොගෙන ඉද්දි හම්බයො කන්න නැතිව මැරෙනව කියලා එතකොට සින්හලයා හිතා ගන්නවා.
    බොදු බලේට තියන බයට හම්බයො, පල්ලි ගහන එක, ලමයි වදන එක, බිස්නස් කරන එක, ආගමට ගන්න එක ඔක්කොම ඒවා නවත්ත්නවා..

    ඊට පස්සෙ සින්හලයො විතරක් මේ රටෙ ඉතුරු වෙනවා :lol:

    පවු බං උඹල :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හා හා මේ ආතල් කඩන්නේ නැතුව හිටපන් :growl:

    උගේ හීනය උට දකින්න ඉඩ හරින්න :lol: