මේ රට හදන්න පුලුවන් ගෝටට විතරයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගෙවුන අවුරුදු 2ක ගැන හිතන්න එපා.
    ගොඩක් ප්‍රශ්න ආවා. ඒවට මූන දුන්න අපි.


    ඊලග අවුරුදු 3නෙ අනිවා මෙක ගොඩ දානවා. ඒ ගැන සැකයක් තියගන්න එපා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,769
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    ගෙවුන අවුරුදු 2ක ගැන හිතන්න එපා.
    ගොඩක් ප්‍රශ්න ආවා. ඒවට මූන දුන්න අපි.


    ඊලග අවුරුදු 3නෙ අනිවා මෙක ගොඩ දානවා. ඒ ගැන සැකයක් තියගන්න එපා.


    पक्का भाई
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මටත් ඉදිරි අවුරදු 3 ගැන ලොකු බලාපොරොත්තුවක් තියනවා.
    පහුගිය අවුරුදු 2 කරගන්න බැරි ටිකත් කරලා ඒ අවුරදු 3න සෑහෙන දෙයක් ඒ ගොල්ලෝ ගොඩ දාගන්නවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ රටට විශාලම සේවය කලේ මේ ජනාදිපති කියල දැන් තේරෙන්න ඕනේ මයේ අප්පලට
     
    • Like
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔය එක එකා රට හදනකන් බලන් ඉන්න තරම් මෝඩ නොවී තමන්ට තම පවුලට දෙයක් කරගන්න. නැත්නම් මැරෙනකන් හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ. කාලය තමයි ලෝකෙ ලොකුම ඇසට් එක.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වැරදි නේ මෙහෙම දාන්න සීතගේ හිල හාරන්න පුලුවන් සෑර් ට විතරයි :LOL::LOL::LOL:

    ගෙවුන අවුරුදු 2ක ගැන හිතන්න එපා.
    ගොඩක් ප්‍රශ්න ආවා. ඒවට මූන දුන්න අපි.


    ඊලග අවුරුදු 3නෙ අනිවා මෙක ගොඩ දානවා. ඒ ගැන සැකයක් තියගන්න එපා.
    කීල්ස් එක කියලා හිතුවද ගොඩ දාන්න :LOL::LOL:
    ------ Post added on Jan 13, 2022 at 8:20 PM
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නිකන් දැම්මේ ඉතින්


    SxcEmhd.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුගේ ගෑණීට වටේම එවුන් අරිනවා ඈති... මූ බලලා හොදට ඈරලා තියෙනවා කියලා යනවා ඈති..