මේ රැප් සිංදුව හොයල දියල්ල

nidarsha91

Well-known member


  • මචන් උඹට මේක අහද්දි කොහොමද දැනෙන්නේ.... කාලෙකින් මට නං වචන ඔලුවට යන සින්දුවක් අහන්න ලැබුණා වගේ දැනෙනවා... ආයෙමත් අර ඉස්සර දැණුන ආදරණීය හැඟීම දැනෙනවා. කොරවක්කො කෑගහන එකයි එක්ක සිහිල් මාරුතේ සින්දුව ලඟිනුත් යනවා එක්කම පරණ සද්ධ ඇහෙනවා කැමතිම නමක් එක්ක
     
    • Like
    Reactions: AnuradhaRa