මේ රුපය දෙස බලන්න.....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මේ රුපය දෙස බලන්න.....

    රූපයේ නාසය මත ඇති රතුපාට තිත දෙස තප්පර තිහක් බලාගෙන ඉන්න.

    පසුව ඔබ ළඟම ඇති හිස් බිත්තියක් දෙස බලා වේගයෙන් ඇසිපිය ගසන්න.

    LXSznAB.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කවුද බන් ඒ ලස්සන කෙල්ල? දැකලා පුරුදුයි ඒත් රූපේ හරියට පැහැදිලි නෑ. දෙපාරක්ම ට්‍රයි කරා. තත්පර 30ක්ම ඉන්න අමරුයිනෙ බන්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කවුද බන් ඒ ලස්සන කෙල්ල? දැකලා පුරුදුයි ඒත් රූපේ හරියට පැහැදිලි නෑ. දෙපාරක්ම ට්‍රයි කරා. තත්පර 30ක්ම ඉන්න අමරුයිනෙ බන්

    :lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,891
    113
    බුද්ධ රූපෙක පොස්ටර් එකකුත් ආව ගොඩ කාලෙකට කලින්,ඔහොම නෙගටිව් එකක් වගේ නෙවෙයි හැබැයි
    black and white neda? mamath issara andaa bruce lee. black and white. hondatama thibba.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බුද්ධ රූපෙක පොස්ටර් එකකුත් ආව ගොඩ කාලෙකට කලින්,ඔහොම නෙගටිව් එකක් වගේ නෙවෙයි හැබැයි

    eke mata pennema na ban, man hitan hitiye mn hena paw karayek kiyala :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    black and white neda? mamath issara andaa bruce lee. black and white. hondatama thibba.

    හරියට මතක නෑ කලර් පෝස්ටර් එකක් වගේ මතක..ඒකෙනම් පෝස්ටරේ දිලා බලාගෙන හිටියම ඒකෙම තමා බුද්ධ රූපයක් පේන්නෙ.