ඕක ලංකාවේ නිදහස් චතුරස්වය ඔකේ සැරිසරන්න කාටත් නිදහසක් තියනවා
වෙනස තියෙන්නේ සති අන්තයේ ගොඩක් මුස්ලිම් අය මෙතනට ඒවගේම සතුටු උයනට එනවා තමන්ගේ ළමයි එකක් සතුටු වෙන්න
ඒ අයට වෙලාව තියනවා තමුන්ගේ ළමයි බිරිද සමග සති අන්තය විනෝදෙන් ගතකරන්න
මම සිංහල ශ්‍රී ලාංකිකයෙක් විදියට දැක්ක දේ තමයි කිව්වේ
කොලඹ තට්‍ටු නිවාස හදලා සිංහල අය පදින්චි කරන්න ඕන.ගෙවල් වලට තෙවසාලාමේ වගේ නීතියක් දාන්න ඕන.සිංහල අයට පමනයි.අනිත් එක ඒවා විකිනීම තහනම්.සිංහල අයම ඉන්න ඕන.බැරිනම් රාජසන්තකයි.

