මේ ලක්ෂණ කොරෝනද?

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මගේ rib cage එක රිදෙනවා බන් හිනා වෙනකොට. ඊයෙ විතර ඉදන් තමයි එහෙම. හුස්ම හිර කරන් ගණන් කරන්න පුළුවන් 40 ට විතර. හැබැයි ටිකක් ඇගට පණ නැති ගතියකුත් තියෙනවා. මේ දවස් වල කෑම නම් හරියකට කැවුණෙ නෑ හැබැයි.
    මන් එළියට බැස්සෙ ෆුඩ් සිටි එකට යන්න විතරයි.ඒකත් එච්චර කටිටිය එන්නෙ නැති එකක්.

    මන් ඉන්නෙත් පදිංචි පලාතෙ නෙමෙයි. කතා කරන්න නම්බර් එකක් වත් දන්නෑ පී එච් අයිගෙ වත් මොකෙක්ගෙවත්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මානසික කෙස් එකක් වෙන්නත් පුළුවන්

    ඔලුවේ කැක්කුම
    උගුර රිදෙන හෝ කසන ගතිය
    මුළු ඇඟම නිකන් තලා දාල වගේ වේදනාව මස්පිඩු වේදනාව
    උන
    පොඩි වැඩක් කරත් වෙනද නැති මහන්සිය

    වගේ තියෙනවනම් කලබල නොවී PCR එකක් කරගනින්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔයවගේ හිනාවෙනකොට කහිනකොට රිබ්කේජ් එක රිදෙන එක මටත් එනවා සමහර වෙලාවට. ඩොක්ටර් ළගට ගියාම කිව්වේ මසල්ස් ඇදිලා කියලා පේන් කිලස් දුන්නා. වම්බටු වගේ කෑම කෑවම වාතේටත් ඔහොම වෙනවලු.කෝකටත් උබට සැකනම් PHI ට කෝල් කරන්න ඉස්සල්ලා ඩොක්ටර් කෙනෙක් ළගට පලයන්
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඔයවගේ හිනාවෙනකොට කහිනකොට රිබ්කේජ් එක රිදෙන එක මටත් එනවා සමහර වෙලාවට. ඩොක්ටර් ළගට ගියාම කිව්වේ මසල්ස් ඇදිලා කියලා පේන් කිලස් දුන්නා. වම්බටු වගේ කෑම කෑවම වාතේටත් ඔහොම වෙනවලු.කෝකටත් උබට සැකනම් PHI ට කෝල් කරන්න ඉස්සල්ලා ඩොක්ටර් කෙනෙක් ළගට පලයන්
    මචන් වෙනද වගේ නෙමෙයි ඊට වඩා රිදෙනවා. උගුර කසන ගතියක් නම් නෑ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මචන් වෙනද වගේ නෙමෙයි ඊට වඩා රිදෙනවා. උගුර කසන ගතියක් නම් නෑ
    එහෙමනම් හොදම දේ ඩොක්ටර් කෙනෙක් ළගට පලයන්. කොරෝනා නෙවෙයි උනත් උබට රිදෙනවා නම් ඒකට ප්‍රතිකාරයක් අවශ්‍යමයිනේ.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    කොකටත් පරිස්සම් වෙන්න මචන්, හැම තැනම තියෙනව 80% කට රෝග ලක්ශන නැතුව හොදවෙනව කියල කියන්නෙ. අලුත් වෙරියන්ට් එක ගැන නම් එත් ශුවර් නැ
     
    liyoniko

    Junior member
  • Jul 1, 2020
    31
    10
    8
    Umbata wena corona lakshan nathnam consultant physician kenkta pennapan. Lungs scene waltath enna puluwan. Mata ehema thibila surgeryak kara. Ita kalin oka pennapan. Coronada nadda kiyala umbata danenawane anith roga lakshana nathnam.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    බොහෝ දුරට ඇඟට පණ නැති ගතියයි ඔය අනිත් ලක්ෂණ මටත් තිබුණා.මමත් පොසිටිව් උනා බන්.කෝකටත් අනිත් අයගෙන් ඈත් වෙලා හිටපන් මාස්ක් එක දාගෙන
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,137
    113
    - උඩරට -
    මගේ rib cage එක රිදෙනවා බන් හිනා වෙනකොට. ඊයෙ විතර ඉදන් තමයි එහෙම. හුස්ම හිර කරන් ගණන් කරන්න පුළුවන් 40 ට විතර. හැබැයි ටිකක් ඇගට පණ නැති ගතියකුත් තියෙනවා. මේ දවස් වල කෑම නම් හරියකට කැවුණෙ නෑ හැබැයි.
    මන් එළියට බැස්සෙ ෆුඩ් සිටි එකට යන්න විතරයි.ඒකත් එච්චර කටිටිය එන්නෙ නැති එකක්.

    මන් ඉන්නෙත් පදිංචි පලාතෙ නෙමෙයි. කතා කරන්න නම්බර් එකක් වත් දන්නෑ පී එච් අයිගෙ වත් මොකෙක්ගෙවත්
    Stress
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    meka ahpnko machn, sathi dekakata kalin una deyak meka.

    mage yaluvekge cousin kenekta corona haduna.
    yaluva inne e gedaramai.
    yaluva ekka mama davasak gym ekata giya. uge vahanema.

    ara cousinta cough eka vage awilla saketa pcr ekak karala eka positive una.
    passe mage yaluvatath hena prashne dn. ai eka gedarane ine

    passe gedara kattiyama pcr karala thibba. oka mata kivama mamat hena awul giya ban. ai mamat
    giyane yaluvat ekkala gym ekta. hondama wade kiyane ban gym ekata yana handa mask ekat damme ne

    yaluvage reports enakan mamat gedarin giye na kohetavat. reports enna davas 3k vage giya. (passe passe pcr test
    vala reports ena kal giya pendin eva godak tiba nisa)

    oya davas tunata matat oya kiyana hama symptom ekakma vage danuna bn. danuna kiyane athatama ehema
    natuvat ara stress ekatai, over thinkin handai mata hituna matat corona kiyala

    passe davas tunak giyama reports ava. yaluva negative. gedara dennekta hadila tibba habai.

    mama kiyanne vadiya hithana epa bn. samanya vidiata gedara idapan. hama velema bed ekata vela innath epa. poddak
    active wenna wadak palak karapan. nattan exercise parak dapan.

    u ll be fine machn. <3