මේ ලමයා ගොඩක් දක්ශ විදියට තරගකරා.මං කවදාව&#350

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,575
    8,822
    113
    මේ වගේ ළමයි ඉන්නවා... අපෙත් නැන්ද කෙනෙක්ගේ පුතා මේ වගේ, එය හැම වෙලාවේම පොත් කියනවා අහු වෙන ඕන එකක්. හැබැයි ඉස්කෝලේ වැඩ කරන්නේ නෑ. අන්තිමට ශිස්වාත්වෙට ලකුණු 185ද කොහේ ගත්ත කිසිම පන්තියකට නොගිහින් ඉස්කෝලේ එවෙන් විතරක්..
    ජාත්‍යන්තර විද්‍යා ඔලිම්පියාඩ් ගිය 3ක්ද කොහේ...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ වගේ ළමයි ඉන්නවා... අපෙත් නැන්ද කෙනෙක්ගේ පුතා මේ වගේ, එය හැම වෙලාවේම පොත් කියනවා අහු වෙන ඕන එකක්. හැබැයි ඉස්කෝලේ වැඩ කරන්නේ නෑ. අන්තිමට ශිස්වාත්වෙට ලකුණු 185ද කොහේ ගත්ත කිසිම පන්තියකට නොගිහින් ඉස්කෝලේ එවෙන් විතරක්..
    ජාත්‍යන්තර විද්‍යා ඔලිම්පියාඩ් ගිය 3ක්ද කොහේ...
    මෙ කතාව හරි පන්ති නොගිහින් ශිෂ්‍යත්වෙ ගොඩදාන්න පුළුවන් පොත්පත් පත්තර කියවන අයට.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මෙ කතාව හරි පන්ති නොගිහින් ශිෂ්‍යත්වෙ ගොඩදාන්න පුළුවන් පොත්පත් පත්තර කියවන අයට.

    ශිෂ්‍යත්වෙ කියන්නෙ iq test එකක් වගේ.කොළබ chemistry special එකේ එක ශිෂ්‍යත්වය fail ලමයෙක් නෑ...ඒකට හේතුවක් තියෙනවා..ඒව නිකම් අහඹු දේවල් නෙවෙයි.
     
    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights

    E kiwwe?