19830129 said:

Samanali said:senehasee kaulu dora
semin hara balanu mana
kadula pamankma nowa
hasaralida labi atha
parajitha athithaya
pasupasama luhu nobada
mathaka pothe pitu harawa
heta dinata sinasenna

samanalee said:නොදන්නවට රත්තරනේ නුඹ
මේ ලය පණ ගැහෙන්නේ
නුඹ නමට.....
බලාගෙන ගියාම කාටත් අයිති කතාවක් නේද මේක..
ලස්සනයි නිසඳැස
