මේ ලැප්ටොප් දෙකෙන් මොකක්ද හොද ? TOSHIBA C40 Dual Core & DELL INSPIRON 3537 DUAL CORE

TOSHIBA C40 Dual Core & DELL INSPIRON 3537 DUAL CORE

  • Total voters
    15

GreenApple

Banned
Jun 24, 2014
54
3
0
මේ ලැප්ටොප් දෙකෙන් මොකක්ද හොද ? TOSHIBA C40 Dual Core & DELL INSPIRON 3537 DUAL CORE

මේ ලැප්ටොප් දෙකෙන් මොකක්ද හොද ? (TOSHIBA C40 Dual Core & DELL INSPIRON 3537 DUAL CORE ) = (පොඩි පොඩි වැඩ වලට මට dual core එකක් හොදටම ඇති මේ දෙකෙන් වැඩියෙන් හොද මොකක්ද කියලයි දැනගන්න ඕනේ ..

Toshiba C40 Dual Core Note Book
Rs:- 56900/=

AMD E1-1200 APU with Radeon™ HD 7310 Graphics (1.4GHz, 1M Cache)
· AMD A68M Fusion Controller Hub
· 2GB DDR3 1066MHz SDRAM
· 14.0" HD Clear SuperView LED Backlight TFT display (16:9), resolution 1,366 x 768
· AMD Radeon™ HD 7000 Series Graphics
· 500GB (SATA) with shock absorbers
· DVD SuperMulti Double Layer Drive
· Touchpad with multi-gesture support
· Bluetooth V4.0 , Integrated 802.11bgn , 10/100Mbps LAN
· Built-in HD Web Camera with Microphone and Toshiba SmartFace™ Technology
· Stereo Speakers, enhanced by Toshiba Audio Enhancement
· 2xUSB 2.0, 1xUSB 3.0 , RGB, HDMI , Multi-Card Reader (supports SD, SDHC, SDXC, Memory Stick®, Memory Stick Pro™, miniSD through adaptor, microSD through adaptor)
· Lithium Ion 48Wh
· 45W Universal AC Adaptor
· 340 x 232 x 27.8/32mm
· Starting from 2.1kg
· Textured Black
· 1 Yr Warranty

http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/24/2469

DELL INSPIRON 3537 DUAL CORE
Rs ;-56990

Inspiron 15 (3537) BTX Base
· 4th Generation Intel Celeron Processor 2955U (2M Cache,1.4 GHz),C1
· Integrated 1.0 MP Widescreen HD Webcam
· Dell 2.0 Speakers With Waves MaxxAudio (R) 4
· Integrated Single digital Microphone
· 8 in one card reader (HI- Speed SD- HI capacity – SD ,MMC, MS,MS –PRO, SD , SDXC , xD
· Integrated 10/100 Fast Ethemet
· 15.6 inch LED Backlit Display with truelife and HD Resolution (1366 x 768)
· Black
· Retail Techsheet
· Retail system Registration Label (English)
· Energy Star Label (on Shipment box)
· Ubuntu System Driver
· Palmrest Label for ubuntu Non –Touch Config (English)
· Direct ship info
· Retail Info
· Retail Tracker
· Documentation kit (ANZ/TH/N/DDD)
· Win8 Placemat Techsheet
· Self Pick Up @ Lingang (CH)
· 2GB Single Channel DDR3L 1600MHz (2GBx1)
· 500GB 5400RPM SATA Hard Drive
· 8X DVD+/-RW Drive Tray Load
· Power Cord (UK)
· 40 WHr ,4 – Cell Battery
· Intel HD Graphics
· Dell Wireless - N + Bluetooth 4.0
· Dell(TM) Chiclet Keyboard With Touchpad And Num pad (English)
· Ubuntu Linux 12.04 SP1
· McAFee ECard

http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/24/2454
 
Last edited:

capithan nakuta

Junior member
  • Jun 25, 2013
    231
    16
    18
    gampaha
    dell wala drivers ehema amarui hoya ganna
    aluth windows version wlata aduma gane touch pad ekatwath auto drivers enne na
    anika leda denwa ikmnata keyboard eke ehema
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    56900ට dual core ගන්න මැන්ටල්ද ඔයී? Unity එකේ ටිකක් ඇවිදලා 60කට උඹට i3 එකක් ගන්න පුළුවන්
    :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no::angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no::angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no::angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no::angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no::angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no: :angry::yes::no:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලොකු ස්ක්‍රීන් එක උඹට වැදගත් නම් ඩෙල් එක ගනින්. නැත්නම් ටොශිබා එක ගනින්
     
    හම්බෝ යුනිටි එකේ කඩ වලින් අරන් පරිප්පු කන්න වෙනව බන්. බලපන් මේ ෆෝරුම් එකේම කොල්ලො කීයක් ඇනගෙන ඉන්නවද කියල උන්ගෙන් බඩු අරන්.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    macho mata oya dekama awul. tawa tikak hoyala balanna. Singer 1 , abans 1 showroom 1 gihin balanna.
    Lap 1 ganna hadissi nettam december wala ganna. godak welawata discount dala dewi
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    macho mata oya dekama awul. tawa tikak hoyala balanna. Singer 1 , abans 1 showroom 1 gihin balanna.
    Lap 1 ganna hadissi nettam december wala ganna. godak welawata discount dala dewi

    machan 60-70 atara ganna puluwan hoda lap ekak tiyenawanam danna..
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    56900ට dual core ගන්න මැන්ටල්ද ඔයී? Unity එකේ ටිකක් ඇවිදලා 60කට උඹට i3 එකක් ගන්න පුළුවන්

    අබාන්ස් සිංගර් මෙට්‍රෝ පොලිටෝන් වගේ වොරන්ටි එකක් එක්කයි ගන්න ඕනේ ..​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ලැප් දෙකම අවුලක් නෑ...... ඒත් ගාන නම් වැඩි...... :dull:

    අපි ලගත් ස්ටොක් නෑ..... :no:

    i3 නම් දෙන්නම් අඩුවට..... :yes:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Toshiba i3 Offer එකක් යනවා...... HP 1010 Printer හෝ 43.2Mbps Unlock Huawei Dongle එකක් ෆ්‍රී දෙනවා..... වොරන්ටි අවුරුදු 3ක් දෙනවා..... ඒජන්ට් වොරන්ටි.... :D
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    ඔය ගානට i3 1ක් ගන්න පුලුවන් බන්. පොඩ්ඩක් හොයල බලපන්. :no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව්ව නැතුව අඩුම තරමේ i3 එකක්වත් බලපාන්...

    බඩා මාමී හොඳයි යුනිටියෙන් නම් ගන්න එපෝ..:no:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Toshiba i3 Offer එකක් යනවා...... HP 1010 Printer හෝ 43.2Mbps Unlock Huawei Dongle එකක් ෆ්‍රී දෙනවා..... වොරන්ටි අවුරුදු 3ක් දෙනවා..... ඒජන්ට් වොරන්ටි.... :D

    40ට වගේ ගන්න මොකුත් ලැප් නැද්ද?තියෙන අඩුම එක කියාද?:eek::(
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    ලැප් දෙකම අවුලක් නෑ...... ඒත් ගාන නම් වැඩි...... :dull:

    අපි ලගත් ස්ටොක් නෑ..... :no:

    i3 නම් දෙන්නම් අඩුවට..... :yes:

    i3 ekak kiyakata denna puluwanda...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    40ට වගේ ගන්න මොකුත් ලැප් නැද්ද?තියෙන අඩුම එක කියාද?:eek::(

    i3 ekak kiyakata denna puluwanda...

    :oo: උඹලගේ පැත්තේ ෆෝන් කියලා ජාතියක් නැද්ද බං......?? නම්බර් එකක් දීලා තිබ්බහම කෝල් එකක් දීලා අහන්න...... :growl:

    i3 තියෙනවා 62 වගේ ඉදලා ඩුවල් කෝ 44 වගේ ඉදලා..... :)
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    :oo: උඹලගේ පැත්තේ ෆෝන් කියලා ජාතියක් නැද්ද බං......?? නම්බර් එකක් දීලා තිබ්බහම කෝල් එකක් දීලා අහන්න...... :growl:

    i3 තියෙනවා 62 වගේ ඉදලා ඩුවල් කෝ 44 වගේ ඉදලා..... :)

    :( ෆොන් තිබ්බට එකෙන් කෝල් ගන්න ගියාම ගැනියෙක් කියනවා ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නැ කියලා....:( ඔන්න ඔය රේලෝඩ් එකක් දානවනම්?:oo::shocked: ඒ නිසා අපි ෆෝන් පාවිච්ච් කරන්නේ වෙලාව බලන්න.:cool: කියහන්කෝ අඩුවටම ගන්න පුළුවන් ලැප් එක? :dull::oo::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :( ෆොන් තිබ්බට එකෙන් කෝල් ගන්න ගියාම ගැනියෙක් කියනවා ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නැ කියලා....:( ඔන්න ඔය රේලෝඩ් එකක් දානවනම්?:oo::shocked: ඒ නිසා අපි ෆෝන් පාවිච්ච් කරන්නේ වෙලාව බලන්න.:cool: කියහන්කෝ අඩුවටම ගන්න පුළුවන් ලැප් එක? :dull::oo::frown:

    :lol: ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්න බැරුව මොන ලැප්ටොප්ද බං....... :lol:

    මේකනේ වැඩේ මේ ෆෝරම් එකේ..... මේකේ කට්ටිය ගන්න කතා කරන්නේ මෙතන ලක්ෂේ දෙකේ ලැප්...... ඒත් කෝල් එකක් දෙන්න බෑ........ :lol:

    ලස්සනම වැඩේ...... කෝල් එකක් දෙන්නේ නැත්තේ..... අපි වගේ.... ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක බඩු දෙන උන්ට...... ඒත් යස අගේට තම්බි කඩේට නම් කෝල් කරලා අහයි....... :angry: