මචන්ලා මට ලැප් එකක් ගන්න ඕනී

දැනට මන් ලැප් දෙකක් හොයල හොයල හොයාගත්තා. මට මේ දෙකෙන් කෝකද ගන්නෙ කියල හිතාගන්න බෑ බන්. හොඳ එක කෝකද බ්‍රෝස්?
Dell එකේ
*.Model: Dell Inspiron 5570-I7-8G
*.Processor: Intel Core i7 8550U ( 1.8 up to 4.0GHz, 8MB Cache Memory) 8Generation
*.RAM: 8GB DDR4 2400MHz
*.Hard Disk: 2TB 5400 RPM
*.DVD RW: Tray load DVD Drive (reads& writes to DVD/CD)
*.Web Cam: Integrated HD Webcam 720p (1280X720)@30fps
*.Screen: Dell FHD 15.6 inch Screen with 1920X1080 resolution
*.Ports: 1 USB 3.1 Gen 1 (type-C) / 1 HDMI / RJ45 / 1 USB 2.0 480Mbps/ 2 USB 3.1 5Gbps / 1
Headset & microphone combo / 1 SD card slot
*.Sounds: Realtek ALC3246 with Waves MaxxAudio
*.Dedicated/Separate VGA: AMD Radeon(TM) 530 Graphics 4GB GDDR5
*.Battery: 3 Cell smart lithium (Integrated)
Acer එක
*Intel® Core™ i7-8550U 8th Generation Processor(8 MB Smart Cache - 1.8 GHz with Turbo Boost upto 4.0 GHz)
*8GB DDR3L RAM
*1TB HDD15.6" HD Display
*2GB NVIDIA GT-MX150 VGA
මේ දෙකෙන් හොඳම speed කාලයක් use කරන්න පුලුවන් ලැප් එක කෝකද මචන්?
මේ දෙකේ VGA වලින් එහෙම Powerfull ම කෝකද?
බම්ප් එකක් දාල ම යන්න සහෝ

Last edited:
ඇයි මචන් ඒ?