මේ ලැප මේ ගානට පාඩුද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    qpP4XMl.png

    2යි 50ක් කියනව.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    උබ ජෝන් කීල්ස් එකෙන් වගේද බැලුවෙ ඕක? දැන් ලැප් නම් ගනන් තමා. ඒත් මේක මේ ගානට overpriced වගේ

    https://www.nanotek.lk/product/2182
    ඔන්න ඕක පොඩ්ඩක් බලපන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබ ජෝන් කීල්ස් එකෙන් වගේද බැලුවෙ ඕක? දැන් ලැප් නම් ගනන් තමා. ඒත් මේක මේ ගානට overpriced වගේ

    https://www.nanotek.lk/product/2182
    ඔන්න ඕක පොඩ්ඩක් බලපන්.
    ideapad මේක හොදයිද/ බං? අවුරුද 3ක් වගේ පට්ට ගහගන්න තිබ්බනම් ඇති.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ideapad මේක හොදයිද/ බං? අවුරුද 3ක් වගේ පට්ට ගහගන්න තිබ්බනම් ඇති.
    Lenovo use කරලා නෑ. ඒත් build quality එහෙම හොඳයි කියනවා ගොඩක් උන් dell l, hp වලට වඩා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගනින් යකෝ ඕක ඉක්මණට
    මට නම් මහ ලොකු පාඩුවක් පේන්නේ නෑ SSD එකත් දෙනවානම්

    මොකද ඉස්සරහට ඔය ගාණට ගන්නවා කියන්නේ හීනයක්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ගනින් යකෝ ඕක ඉක්මණට
    මට නම් මහ ලොකු පාඩුවක් පේන්නේ නෑ SSD එකත් දෙනවානම්

    මොකද ඉස්සරහට ඔය ගාණට ගන්නවා කියන්නේ හීනයක්
    ssd එකට වෙනවම ගෙවන්න ඕන.