මේ ගාන වෙන හොද ඔප්ෂන්ස් මොනාද මචං? මම ලැප් ගැන මෙලෝ මගුලක් දන්නෑ.Padui yako
MX330 ekak thiyenne
SSD ekak wath nane
Dan nam boru ganan bn lankawe ewaye thiyenneමේ ගාන වෙන හොද ඔප්ෂන්ස් මොනාද මචං? මම ලැප් ගැන මෙලෝ මගුලක් දන්නෑ.
ideapad මේක හොදයිද/ බං? අවුරුද 3ක් වගේ පට්ට ගහගන්න තිබ්බනම් ඇති.උබ ජෝන් කීල්ස් එකෙන් වගේද බැලුවෙ ඕක? දැන් ලැප් නම් ගනන් තමා. ඒත් මේක මේ ගානට overpriced වගේ
https://www.nanotek.lk/product/2182
ඔන්න ඕක පොඩ්ඩක් බලපන්.
Lenovo use කරලා නෑ. ඒත් build quality එහෙම හොඳයි කියනවා ගොඩක් උන් dell l, hp වලට වඩාideapad මේක හොදයිද/ බං? අවුරුද 3ක් වගේ පට්ට ගහගන්න තිබ්බනම් ඇති.
ssd එකට වෙනවම ගෙවන්න ඕන.ගනින් යකෝ ඕක ඉක්මණට
මට නම් මහ ලොකු පාඩුවක් පේන්නේ නෑ SSD එකත් දෙනවානම්
මොකද ඉස්සරහට ඔය ගාණට ගන්නවා කියන්නේ හීනයක්
එහෙනම් ඉතින් පාඩුයි වගේ තමයි.ssd එකට වෙනවම ගෙවන්න ඕන.
ideapad මේක හොදයිද/ බං? අවුරුද 3ක් වගේ පට්ට ගහගන්න තිබ්බනම් ඇති.
used macbook එකක් බලපන්. දන්නා එකෙක් එක්ක ගිහින් ගනින්මේ ගාන වෙන හොද ඔප්ෂන්ස් මොනාද මචං? මම ලැප් ගැන මෙලෝ මගුලක් දන්නෑ.