මේ ගානට හොදද?

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    හයී,.බයියනී,ටොයියනි,ජෙප්පනි,අම්මලාට කුනුහරපෙන් බනින අසහන කාරයනි සාමාන්‍ය මිතුරනි.

    මේගාන මේ Second hand laptop එක හොදද?
    Screenshot-select-area-20210723131446.jpg
    Screenshot-select-area-20210723131457.jpg
    Screenshot-select-area-20210723131514.jpg
    Screenshot-select-area-20210723131524.jpg


    Acer TravelMate TMP249-G2-M-37HG
    Intel Core i3-7130U (7th Gen) / 2.70 GHz Processor
    Cache – L3 – 3MB
    Intel® HD Graphics 620 – 3GB
    14-inch Acer ExaColor LED Display
    4GB DDR4 RAM
    1TB Hard Disk
    SuperMulti DVD burner
    SD Card Reader
    HDMI
    USB 3.0
    USB-C
    Bluetooth 4.2
    Fingerprint Scanner
    HD Webcam
    WiFi

    Rs. 67,990 (+ 2500 delivery) with 03 months warranty

    අලුත් ලැප් එකක් ගන්න වෙන්නෑ මේ ආත්මෙකට ලක්ෂෙ පන්නල මුන් ගනන් කියන්නෙ😕