මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    DELL INSPIRON 3542 - Intel i3 1.7GHz, 4GB, 500GB
    Model No - DELL-NB-I3

    ආර්ථිකෝ හැටියට ගන්න බැලුවේ.... මේ ලැපේ අවුලක් එහෙම තියේද ?

    Features & Specifications:

    Model: DELL INSPIRON 3542
    Processor: Intel i3-4005U Processor (3MB Cache Memory, 1.7GHz)
    Memory: 4GB DDR3 RAM
    Video Graphics: Intel HD Graphics 4400 (up to 1600MB on board VGA)
    Display: 15.6 inch LED Backlit Display with Truelife and HD resolution (1366X768)
    Integrated HD Webcam (1280X720 Resolution, 0.92 megapixels) with Digital Microphone
    Hard Drive: 500 GB
    Multimedia Drive: Tray load DVD Drive (Read & Writes to DVD/CD)
    Wireless Connectivity: Wireless, Bluetooth
    Sound: High Definition Audio enhanced with Waves MaxxAudio®
    Keyboard: Full size Spill-resistant keyboard (conditions apply) with 10-key numeric keypad
    Pointing Device: TouchPad with multi-touch gesture support
    Ports & Connectors: Power adapter, HDMI, Network (10/100 RJ45), 2 ports of USB 2.0 (speed up to 480Mbps), USB 3.0 (speed up to 5Gbps), Headset, 3 in 1 Media-card reader (SD, SDHC, SDXC)
    Operating System: Ubuntu Linux
    Free McAfee Virus Guard & Carry Case


    මට තියෙන එකම අවුල මෙන්න මේ Operating System: Ubuntu Linux තමා..මේකෙන් වැඩ කරන්න බෑ අවුල් නේද ? මේකට වින්ඩෝස් 8 දා ගත්තොත් වොරන්ටි කේස් වේවිද ?
    Normal Price: Rs. 83,299/-
    Your Discounted Price: Rs. 74,969/-
    දන්න එකෙක් ...තියෙන එකෙක් කියහංකෝ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    DEL_DELL-NB-I3-02_zoom.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17579437 said:
    මෙන්න බුවා ගොඩ බැහැලා :shocked:

    :P :P
    ලැප ගැන් දන්නේ නැද්ද මල්ලි.. දැ් තියෙන එක ඩෙක්ස්ටොප් එකක්.. ඇත් ඒක හොඳටම අවුල්... පරණයි :rolleyes:
    දැන් මාරු කරන්න කාලේ හරි :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17579440 said:
    කොහෙද අන්තරඃථාන වෙලා හිටියෙ කට්ටිය කැලේ පීර පීර හෙවුවා :(

    දැන් ඉස්කෝලේ නිවාඩුනේ... දැන් දිගටම එනවා :P
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    oke i5 eka nam hodaii i3 eke podi seen ekak tiyanwa
    thwa ekak oka ganan wedii abans eke wenna one

    asus x552 athii 65 kata wage uraj wa contact karala balanna

    sw demma kiyala warranty awul yanne ne
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    i3 ochara ganan da bun

    ara i5 ekak dala tibba neda 45 tada koheda

    අනේ දන්නේ නෑ බං ගණන් නම්.:dull:.. අබාන්ස් එකෙයි සිංගර් එකෙයි බැලුවා පට්ට ගනන්..මේක තමයි අඩුවටම තිබ්බේ :sorry:

    අයි5 පටන් ගන්නේ 89 999 න් බං :baffled:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    oke i5 eka nam hodaii i3 eke podi seen ekak tiyanwa
    thwa ekak oka ganan wedii abans eke wenna one

    asus x552 athii 65 kata wage uraj wa contact karala balanna

    sw demma kiyala warranty awul yanne ne

    මේක ගෙවන්න ගන්නේ... ඌ ගෙවන්න දෙන්න කැමති නම් හොඳා :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :P :P
    ලැප ගැන් දන්නේ නැද්ද මල්ලි.. දැ් තියෙන එක ඩෙක්ස්ටොප් එකක්.. ඇත් ඒක හොඳටම අවුල්... පරණයි :rolleyes:
    දැන් මාරු කරන්න කාලේ හරි :yes:

    දැන් ඉස්කෝලේ නිවාඩුනේ... දැන් දිගටම එනවා :P

    එල එල අයියාz
    ඔය ලැප ගැන නම් දන්නෙ නෑ ගම් පලාතෙන් ගන්නවනං ඔය ගනං ෂේප් මම හිතන්නෙ නැත්තං Mcenter වගේ බැලුවොත් 4th gen i5 එකකට වගේ යන්න පුලුවන් වෙයි ඔය ගානට :D

    Or contact Uraj අංකල් :yes:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Singer eke DELL Duel Core ekak thiyei Bn......Balahan..eka samanya wadakata athi....:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17579497 said:
    එල එල අයියාz
    ඔය ලැප ගැන නම් දන්නෙ නෑ ගම් පලාතෙන් ගන්නවනං ඔය ගනං ෂේප් මම හිතන්නෙ නැත්තං Mcenter වගේ බැලුවොත් 4th gen i5 එකකට වගේ යන්න පුලුවන් වෙයි ඔය ගානට :D

    Or contact Uraj අංකල් :yes:

    මෙහේ ඉඳන් කොළඹ ඇව්ත් යන්න තව 4-5 ක් යනවා බං..:P
    මේක සිංගර් එකේ.වෙබ් එකෙත් දාලා තියෙන්නේ මේ ගණන් :dull:
     
    oke i5 eka nam hodaii i3 eke podi seen ekak tiyanwa
    thwa ekak oka ganan wedii abans eke wenna one

    asus x552 athii 65 kata wage uraj wa contact karala balanna

    sw demma kiyala warranty awul yanne ne

    asus තමයි .මරු එත් කොලඹින් පිට ගන්න තැනක් නැ නෙ.(jk.epsi )
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මේක ගෙවන්න ගන්නේ... ඌ ගෙවන්න දෙන්න කැමති නම් හොඳා :P

    ganan wadii ban aparade i3 ekakata 8k denne

    HSB hari sampath card ekak tiyanwa nam jhone ekin hari epsi ekin gewanna gnnna
    x552 72k wage weii :P
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ජේමිස්බන්ඩා007;17579509 said:
    asus තමයි .මරු එත් කොලඹින් පිට ගන්න තැනක් නැ නෙ.(jk.epsi )

    koheda inne :confused: