මචං ලැප පට්ට ස්ලොව්...මෙලො වැඩක් කර ගන්න බෑ.normal day-to-day wda wlta thama use krnne
බැලුවේ ssd එකකුයි ram ඒකකුයි ගහන්න. උබලගේ recommendations මොනවද ?
දැනට idea එක lexar NM620 M.2 256GB
Ram ekta DDR4 8GB ekakui gnna. හැබැයි දැනට ලැප් එකේ 2666 MHZ නේ. මේක සම්පුර්ණයෙන්ම ගලවලා 8GB 3300 MHz එකක් daanwada, nathnm ram 2ම එකට දාන්නද?
Also kandy wla ගන්න දන්න හොඳ shops මොනවද තියෙන්නේ ?
Model | Dell Inspiron 3501 i3 11Gen |
---|---|
Graphic | Intel(R) UHD Graphics with shared graphics memory |
Storage | 1TB 5400 rpm 2.5" SATA Hard Drive |
Memory | 4GB RAM, 4Gx1, DDR4, 2666MHz |
Memory Slots | Two SoDIMM slots maximum upto 16GB |