මේ ලිපිය ගැන මොකද හිතන්නේ.....

මොකද හිතන්නේ

  • ඔක්කොම ඇත්ත

    Votes: 1 20.0%
  • ඔක්කොම බොරු

    Votes: 0 0.0%
  • එක පාර්ශික ලියුමක්

    Votes: 4 80.0%

  • Total voters
    5

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    SF වගෙම මහින්ඩත් යුද්දයෙ credit 1 share කරගන්න ඔනෙ
    මේ article 1 නිකං කඩෙයන සීන් 1 තියෙන්නෙ
    කොහොම උනත් SF එන්න කලිංම මෙහෙම මඩ ගහන්නෙ හරියට රටෙ මිනිස්සුන්ට යුද්දයක් තිබුනද කියලාවත් මතක නැති ගානට
     
    May 17, 2006
    3,632
    90
    0
    SF වගෙම මහින්ඩත් යුද්දයෙ credit 1 share කරගන්න ඔනෙ
    මේ article 1 නිකං කඩෙයන සීන් 1 තියෙන්නෙ
    කොහොම උනත් SF එන්න කලිංම මෙහෙම මඩ ගහන්නෙ හරියට රටෙ මිනිස්සුන්ට යුද්දයක් තිබුනද කියලාවත් මතක නැති ගානට

    mama hithanne oaya kiyana de hari.....api amathaka karanna hoda naha SF maragena marena bomba praharayakata goduruwelath wishrama ganne nathiwa satan karapu hati.... essara prabahakaran kiwwalu sinhalayanta ona deyak ekmanatama amathaka wenawa kiyala :P:P