මේ ලේබල් එක තියන Kingston Pen drive ගන්න ප්ලේස් එකක්

lilman

Well-known member
  • May 10, 2009
    41,183
    54,934
    113
    Colombo
    මේ ලේබල් එක තියන Kingston Pen drive ගන්න ප්ලේස් එකක් දන්නවද ?

     
    • Like
    Reactions: kinkon

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    උඹ ඔය කියන්නෙ මේක වෙන්න ඇති.මම හොයන්නෙ මේක නෙවෙයි මචන්.


    meka newei,
    1st pic eke sticker eka thiyena eka thiyenne, but Assembled in Taiwan. Original eka.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,183
    54,934
    113
    Colombo
    Aliexpress kingston Official Store එකේ තියෙනවා

    මේකම සිලෙක්ට් කරල ගන්නෙ කොහොමද බන් ?

    meka newei,
    1st pic eke sticker eka thiyena eka thiyenne, but Assembled in Taiwan. Original eka.

    උන්ගෙ ෆේස්බුක් පේජ් එකක් තියනවද කූරියර් කරල ඕඩර් කරල එකක් ගන්න ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    මේකම සිලෙක්ට් කරල ගන්නෙ කොහොමද බන් ?



    උන්ගෙ ෆේස්බුක් පේජ් එකක් තියනවද කූරියර් කරල ඕඩර් කරල එකක් ගන්න ?
    Store එකට මැසේජ් එකක් දාලා අහපන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,183
    54,934
    113
    Colombo
    මගේ එක උබේ අම්මට සුප්පු කරන්න දුන්නා වගේ🤩🤩

    අම්මව මයි මතක් වෙන්නෙ නෙහ් ? හිට්ලර් මාර ශොක් එකක් දීල වගේ :(

    ලංකාවේ kingston agent ඉන්නේ මුන්

    https://blg.lk/

    Kingston original website එකෙන් චෙක් කර ගනින්.. සැක නම්
    Colombo 4 වල store එක තියන්නේ

    ඔය ලේබල් එකේ තියන වෙනස මොකක්ද?

    මුන් ගාව නෑ.
    ------ Post added on Feb 1, 2023 at 5:33 PM
     
    • Like
    Reactions: scorpion MW

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    අම්මව මයි මතක් වෙන්නෙ නෙහ් ? හිට්ලර් මාර ශොක් එකක් දීල වගේ :(



    මුන් ගාව නෑ.
    ------ Post added on Feb 1, 2023 at 5:33 PM
    ෂෝක් ද කියලා අහලා බලපන් පොන්ස් 🤩