මේ ලොකු සාදුලා ෂුවර්ද?

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ ලොකු සාදුලා ෂුවර්ද?

    64919387-1273561236130390-8561342612458438656-n.jpg

    මෙච්චර පොඩි ලමයි මහන කරන එක හරිද? මේ ලමයි හුගක් ලස්සනයි.පංසල තුල තරුන සාදුලාගෙන් අපයෝජනය වෙන්න පුලුවන් නේද? ඒවා වලක්වා ගන්න ක්‍රම තියෙනවද?
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේක මොකක් හරි හුකන සීන් එකක් වගේ කියලා හිතෙන්නේ මට විතරද? මට අම්මත් ෂුවර් නෑ.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/3028/2015/10/samanera.html
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    තම පන්සලේ සිටි 13 හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් කන්තලේ නගරයේ සිට කි. මී. 8ක් පමණ ඈතින් පිහිටි ජනපදයක විහාරස්ථාන භාරකාර හිමිනමක් හා එම සාමනේර හිමිනමගේ මවගේ පියා (සීයා) අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 29 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා (20) නියෝග කළේය.


    සාමනේර හිමිනම තඹලගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව හිමිනමගේ සීයා අත්අඩංගුවට පත්වුවද චීවරධාරියා සිද්ධියෙන් පසු කට්ටි පනිමින් සිටියදී තඹලගමුව පොලිසිය මගින් ත්‍රිකුණාමලය කෝඩ්බේ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.


    පන්සල්වල බාල අපචාර සිදු වන බව ප්‍රසිද්ධ ය. එහෙත්, ඒ පිළිබඳ පැමිණිලි කිරීම සිදු වන්නේ අඩුවෙනි. කෙරෙන පැමිණිලි ද සාමාන්‍යයෙන් යට ගසනු ලැබේ.


    විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන මෙම බාලාපචාර ක්ෂේත්‍රය පිළිබඳව මුනි වත රකිති.


    යමක් කමක් ඇති, කරුණු කාරණා දන්නා, දරුවන් ගැන තැකීමක් ඇති දෙමව්පියෝ දැන් සිය දරුවන් මහණ කරන්නේ නැති තරම් ය. එසේ කරනවා නම් කරන්නේ සාංඝික හෝ ලොකු දේපලක් හිමි වන්නට තිබේ නම් පමණි. හතර කේන්දරේ පාළු වුණත් ළමයින් මහණ නො කිරීමට ළමයින්ට ආදරේ කරන දෙමව්පියන් වග බලා ගන්නේ ඔවුන් මෙම බාලාපරාධ පිළිබඳ අසා ඇති බැවිනි.


    මෙම තත්වය හේතුවෙන්, දැන් ළමයින් මහණ කිරීම සිදු වන්නේ හද්දා පිටිසර ගම්වල, දිළිඳු සමාජ කණ්ඩායම් අතරේ පමණි.


    සාමනේර භික්ෂූන් සිවුරු හැර යාම වැඩි වීමට ද මෙම තත්වය හේතු වී තිබේ. අද වන විට, බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සඳහා භික්ෂූන්ගේ හිඟයක් ද ඇත.


    කෙසේ වෙතත්, නූතන මානව ශිෂ්ටාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර, නො තේරෙන බාල වයසේදී මහණ කිරීම ශිෂ්ට ක්‍රියාවක් වන්නේ නැත.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මෙම තත්වය වෙනස් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සසුන පැත්තෙන් ආරම්භ කළ යුතුව තිබේ.


    (වෙනත් ආතම්වල ද මෙවැනි තත්වයන් තිබේ යයි පෙන්වා දීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් නො ලැබෙන බව වටහා ගන්න.)
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අපි පොඩි ලමයි පැත්තකින් තියලා අදහන ආගමක් දහමක් කරගෙන යමු.ලමයි ඒවගේ බිල්ලන් වෙන්න ඕන නෑ.ලමයින්ට කන්න බොන්න නෑ කියල සාසනයට දෙන්න එපා එක පවක්.ඒ අයට කන්න බොන්න දෙන්න ක්‍රමයක් දෙමු.මහන කරන එක අපේ වැරද්දක් ආහාර වෙනුවෙන් හෝ යමෙක්ගේ පැවත්මක් වෙනුවෙන්.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලමයෙක්ගේ කන්සෙන්ට් වයස 18 නම් මහන වයසත් 18 වෙන්න ඕන. අඩුම ගානේ 16වත් බලමු.එතකොට විවාහ වයසත් 16 වෙන්න ඕන.කන්සෙන්ට් එකත් 16 කරමු
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ ලොකු සාදුලා ෂුවර්ද? 06-22-2019 11:41 PM shuwar naha. loku sadula karima dayal ban. ube ammata dawal awith hukala yanne. thawa me wage ewa dapan. patta
    මේ ලොකු සාදුලා ෂුවර්ද? 06-22-2019 11:39 PM WILL OF GOD
    :(:angry::frown:
     
    Last edited:

    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    අපේ ආගමේ නම් මෙහෙම ලමයි ආගම් වලට දෙන්නේ නෑ.වැඩිහිටි අය තමයි ආගම ගෙනියන්නේ.මෙහෙම නොදන්න අයට ලමයි දුන්නම ඒ අයව අපයෝජනය වෙනවා.ඒක නිසා අපේ ආගමේ මේවා තහනම්
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අපේ ආගමේ නම් මෙහෙම ලමයි ආගම් වලට දෙන්නේ නෑ.වැඩිහිටි අය තමයි ආගම ගෙනියන්නේ.මෙහෙම නොදන්න අයට ලමයි දුන්නම ඒ අයව අපයෝජනය වෙනවා.ඒක නිසා අපේ ආගමේ මේවා තහනම්

    :yes: islam vala tamai lamai aduven apayojayana venne.