මේ ලොතරැයිය අද දිනයිද?

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
මම හුඟ කාලෙකින් මේ ටිකට් එක ගත්තේ. ඉතින් මේක මට හැදුනා කියන්නේ එලකිරි වගේ තමයි. තව කොමෙන්ට්ස් ඕනේ ඔයගොල්ලන්ගේ ආශිර්වාදයත් සමඟ.
 

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
අද දින මම ගත්තු මේ ලොටරි එක
අනිවා තමයි අද ඇදෙනා ලොටරි එක
කවුරු මොනවා කීවත් මේ ලොටරි එක
නියතයි ජයයි අදෙනවා මේ ලොටරි එක
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට නම් ටිකට් ගැන කිසිම විශ්වාසයක් නෑ.:baffled:සුපිරි තෑග්ග ඇදෙන්න කියලා සුබපතනවා
    11.gif
     

    amalrukmal

    Member
    Sep 24, 2010
    190
    48
    0
    ඔයගොල්ලන්ගේ කොමෙන්ට්ස් පොසිටිව් උනොත් අනිවා මේක හැදෙනවා :yes: