එකඟයි. මේවා මචන් විව්ස් ගන්න දාන හෑලි. හොදම පලතුරු 10, හොදම එළවලු 10 වගේ එකක් දැම්මම බොහෝ මිනිස්සු කිසිම විවාදයකින් තොරව එක හුස්ස්මට කියවල දානවා. Organic, Sugar content වගේ කතන්දර මොකුත් නෑ. ආයේ තව ටික කාලයකින් තවත් පලතුරු සෙට් එකක් අරන් අලුත් හෑල්ලක් ලිව්වා ගාන කපා ගත්ත.ඒ වුනාට ඕවා ඔක්කොම වෙළදපල වටිනාකමක් තියෙන නිසා වවන පලතුරු නේ..මම නම් කියන්නෙ කැලේ ඉබේ හැදෙන පලතුරු වල ගුණය සෑහෙන්න වැඩියි.අනික ඒව100%ක් organic.ලංකාවෙ කැලෑ වල කොච්චර තියෙනවද ඒ වගේ පලතුරු..වෙන රටවලත් අැති..


වරකා, බක්මී, දන්, උගුරැස්ස, කජු, නන්නම්, අලිපේර, ලාවලු, වෙරලු, ඩොන්ගා, ගොරකා, ඇබරල්ල, සියබලා, වීර, බෙලිදිවුල්,නෙල්ලි, අනෝදා,තැඹිලි .....
නෑ......උඩ විස්තරේ ලියපු එකා ජාත්‍යන්තර කුමන්ත්රන කරුවෙක්