මේ ලෝකයේ හොඳම පළතුරු 20යි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඒ වුනාට ඕවා ඔක්කොම වෙළදපල වටිනාකමක් තියෙන නිසා වවන පලතුරු නේ..මම නම් කියන්නෙ කැලේ ඉබේ හැදෙන පලතුරු වල ගුණය සෑහෙන්න වැඩියි.අනික ඒව100%ක් organic.ලංකාවෙ කැලෑ වල කොච්චර තියෙනවද ඒ වගේ පලතුරු..වෙන රටවලත් අැති..
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ඒ වුනාට ඕවා ඔක්කොම වෙළදපල වටිනාකමක් තියෙන නිසා වවන පලතුරු නේ..මම නම් කියන්නෙ කැලේ ඉබේ හැදෙන පලතුරු වල ගුණය සෑහෙන්න වැඩියි.අනික ඒව100%ක් organic.ලංකාවෙ කැලෑ වල කොච්චර තියෙනවද ඒ වගේ පලතුරු..වෙන රටවලත් අැති..
    එකඟයි. මේවා මචන් විව්ස් ගන්න දාන හෑලි. හොදම පලතුරු 10, හොදම එළවලු 10 වගේ එකක් දැම්මම බොහෝ මිනිස්සු කිසිම විවාදයකින් තොරව එක හුස්ස්මට කියවල දානවා. Organic, Sugar content වගේ කතන්දර මොකුත් නෑ. ආයේ තව ටික කාලයකින් තවත් පලතුරු සෙට් එකක් අරන් අලුත් හෑල්ලක් ලිව්වා ගාන කපා ගත්ත.:lol::lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    දිවුල්,නෙල්ලි, අනෝදා,තැඹිලි .....

    නෑ......උඩ විස්තරේ ලියපු එකා ජාත්යන්තර කුමන්ත්‍රන කරුවෙක්
     
    • Like
    Reactions: castellain

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දිවුල්,නෙල්ලි, අනෝදා,තැඹිලි .....

    නෑ......උඩ විස්තරේ ලියපු එකා ජාත්යන්තර කුමන්ත්‍රන කරුවෙක්
    වරකා, බක්මී, දන්, උගුරැස්ස, කජු, නන්නම්, අලිපේර, ලාවලු, වෙරලු, ඩොන්ගා, ගොරකා, ඇබරල්ල, සියබලා, වීර, බෙලි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පිටරට සයිට් වල තියෙන හැමදේම ලංකාවට පරිවර්තනය කරල ගනිද්දි හොයල බලලා ගන්න ඕනි. ගෙඩි පිටින් ගන්නව. ඇපල් ගෙඩිය ලංකාවෙදි විශ කොච්චරක්ද? Views ගන්න පෝස්ට් හදද්දි හරය බලල ගන්න