මේ ලෝකෙ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ?
මට අද අහන්න ලැබුනු සිද්දියක් නිසා මම මේ ත්රෙඩ් එක දාන්න හිතුවෙ,
amal ******* නමැති කෙනා දිවිනසාගෙන කෙල්ලෙක්ගෙ හුටපටයකට,එච්චර ලොකු ප්රශ්නයක් වෙලත් නෙවෙයි මෙයා මේ වගේ වැඩක් කරගෙන තියෙන්නෙ. මට නම් හිතාගන්න බෑ මේ ලෝකෙ මිනිස්සු ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නෙ කියල. මම පෞද්ගලිකව මේ පුද්ගයව දන්නෙ නෑ. මෙයා මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. මගෙ යාලුව කියපු විදිහට මෙයාට දිවිනසාගන්න තරම් ප්රශ්නයක් තිබිල නෑ. බොහොම විනෝදකාමි පුද්ගලයෙක්ලු. මෙහෙම දෙයක් උන පළවෙනි වතාව නෙවෙයි මේක. මම දන්න තව කිහිප දෙනෙක්ම සුලු සිද්දීන් නිසා ජීවිතේ හැරදාල ගිහින් තිබුන පහුගිය කාලෙ. මෙහෙම මැරුණාම එයාල ලඟින්ම අස්රය කරපු අය ලොකු අපහසුතාවයකට දුකකට වගේම කම්පනයකට පත් වෙනව. මෙහෙම දෙයක් වුනාම එයාගෙ අම්මට තාත්තට මොනව හිතෙන්න ඇතිද? මෙහෙම වෙන එක නතර කරන්න අපිට බැරිද? මම නම් කවදාවත් ප්රශ්න වලින් මේ විදිහට පැනල යන්නෙ නෑ. ඔයාල මොකද මේ ගැන කියන්නෙ? අදහස් මෙතන පල කරන්න. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මේ මැරුන කෙනාට නිවන් සුව ලැබෙන්න කියල තමයි.
මේ පින්තූරෙ ඉන්නෙ ඒ පුද්ගලයා. හොඳින් බැලුවොත් පෙනෙයි පින්තූරෙ උඩ ලියල තියෙන දේ. ඒකත් ලියල තියෙන්නෙ ඒ පුද්ගලයම තමයි.
"Never take life Seriously. Nobody gets out alive anyways."

Last edited:

demawupiyo kawuru hari maruna kiyala ,marenna tiya hitannewat na..kellek nisa marenna puluwan..