මේ ලෝකෙ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ?

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ ලෝකෙ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ?

    මට අද අහන්න ලැබුනු සිද්දියක් නිසා මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ,
    amal ******* නමැති කෙනා දිවිනසාගෙන කෙල්ලෙක්ගෙ හුටපටයකට,එච්චර ලොකු ප්‍රශ්නයක් වෙලත් නෙවෙයි මෙයා මේ වගේ වැඩක් කරගෙන තියෙන්නෙ. මට නම් හිතාගන්න බෑ මේ ලෝකෙ මිනිස්සු ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නෙ කියල. මම පෞද්ගලිකව මේ පුද්ගයව දන්නෙ නෑ. මෙයා මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. මගෙ යාලුව කියපු විදිහට මෙයාට දිවිනසාගන්න තරම් ප්‍රශ්නයක් තිබිල නෑ. බොහොම විනෝදකාමි පුද්ගලයෙක්ලු. මෙහෙම දෙයක් උන පළවෙනි වතාව නෙවෙයි මේක. මම දන්න තව කිහිප දෙනෙක්ම සුලු සිද්දීන් නිසා ජීවිතේ හැරදාල ගිහින් තිබුන පහුගිය කාලෙ. මෙහෙම මැරුණාම එයාල ලඟින්ම අස්‍රය කරපු අය ලොකු අපහසුතාවයකට දුකකට වගේම කම්පනයකට පත් වෙනව. මෙහෙම දෙයක් වුනාම එයාගෙ අම්මට තාත්තට මොනව හිතෙන්න ඇතිද? මෙහෙම වෙන එක නතර කරන්න අපිට බැරිද? මම නම් කවදාවත් ප්‍රශ්න වලින් මේ විදිහට පැනල යන්නෙ නෑ. ඔයාල මොකද මේ ගැන කියන්නෙ? අදහස් මෙතන පල කරන්න. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මේ මැරුන කෙනාට නිවන් සුව ලැබෙන්න කියල තමයි.

    211719_100000928133202_1213484934_n.jpg

    මේ පින්තූරෙ ඉන්නෙ ඒ පුද්ගලයා. හොඳින් බැලුවොත් පෙනෙයි පින්තූරෙ උඩ ලියල තියෙන දේ. ඒකත් ලියල තියෙන්නෙ ඒ පුද්ගලයම තමයි.

    "Never take life Seriously. Nobody gets out alive anyways."

    :no::no::no::no::no::no::no::no::no::no:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහෝදරයා මේ පුද්ගලයාව හරියට දන්නෙත් නෑ කියනවා..
    ඒ වගේම..
    මේ පුද්ගලයා මැරුනේ තේරුමක් නැතිව, ආදරයක් සම්බන්ධව ඇති වුන ප්‍රශ්නයක් හින්දා ලූ..
    ඒත්..
    ඒ ආදරය සම්බන්ධ කතාව කියලා නෑ..
    අනික..
    මේ දිනවල ප්‍රවෘත්ති බැලුවාම සහෝදරයාට තේරුම් වෙනවා ඇති..
    ආදරයක් හින්දා කොයි තරම් සියදිවි හානි කර ගැනිම් වගේම ඝාතනයන් සිදු වෙනවා ද කියලා..
    එහෙව් එකේ.. මේ පුද්ගලයාව අල්ලාගෙන මේ ප්‍රශ්නය මතු කරන්න හේතුව මොකක් ද ?
    අනික ඒ පුද්ගලයාගේ පින්තුරය පෙන්නුවාත් කමක් නෑ.. ඒත් මුළු නම ප්‍රසිද්ධ කරලා සහෝදරයා මොනවා ද අපෙක්ෂා කරන්නේ.. ?
    මේක ඇත්ත කතාවක් කියලා නම් හිතන්න අමාරුයි.
    හේතුව.. සහෝදරයා පෙන්නලා තියෙන කරුණු අනුව..
    පේන හැටියට පටු අරමුණක් හිතේ තියාගෙන වෙන්න ඇති මේ ත්‍රේඩ් එක ඕය සහෝදරයා දාන්න ඇත්තේ..
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මොනවා කියන්නද බන් මේවා ගැන
    මානසික අසහනය
    එක්කෝ මෙයාට ජිවිතේ වටිනාකමක් නැතුව ඇති
    නැත්නම් හිතේ ලොකු ප්‍රශ්නයක් තියාගෙන දුක් විදින්න ඇති
    මම අහලා තියෙන දෙයක් තමයි වැඩියෙන් හිනා වෙන්නේ
    හිතින් දුක් විදින අය කියලා
    මොහුට නිවන් සුප පතමි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    සහෝදරයා මේ පුද්ගලයාව හරියට දන්නෙත් නෑ කියනවා..
    ඒ වගේම..
    මේ පුද්ගලයා මැරුනේ තේරුමක් නැතිව, ආදරයක් සම්බන්ධව ඇති වුන ප්‍රශ්නයක් හින්දා ලූ..
    ඒත්..
    ඒ ආදරය සම්බන්ධ කතාව කියලා නෑ..
    අනික..
    මේ දිනවල ප්‍රවෘත්ති බැලුවාම සහෝදරයාට තේරුම් වෙනවා ඇති..
    ආදරයක් හින්දා කොයි තරම් සියදිවි හානි කර ගැනිම් වගේම ඝාතනයන් සිදු වෙනවා ද කියලා..
    එහෙව් එකේ.. මේ පුද්ගලයාව අල්ලාගෙන මේ ප්‍රශ්නය මතු කරන්න හේතුව මොකක් ද ?
    අනික ඒ පුද්ගලයාගේ පින්තුරය පෙන්නුවාත් කමක් නෑ.. ඒත් මුළු නම ප්‍රසිද්ධ කරලා සහෝදරයා මොනවා ද අපෙක්ෂා කරන්නේ.. ?
    මේක ඇත්ත කතාවක් කියලා නම් හිතන්න අමාරුයි.
    හේතුව.. සහෝදරයා පෙන්නලා තියෙන කරුණු අනුව..
    පේන හැටියට පටු අරමුණක් හිතේ තියාගෙන වෙන්න ඇති මේ ත්‍රේඩ් එක ඕය සහෝදරයා දාන්න ඇත්තේ..

    :eek::eek:
    දැන් දිපන්කෝ උත්තර..:lol:
     
    සමා වන්න සහෝදරය, මම පටු අරමුනක් නිසා නෙවෙයි මේක දැම්මෙ, නම අයින් කලා. මට ජාතිවාදයවත් ආගම්වාදයවත් අවුස්සන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මේකෙන් ජාතියකට හෝ ආගමකට අගවුරවයක් වෙන්නෙ නෑ කියල මම හිතනව. මම මේකෙන් කියන්න හැදුවෙ අද මිනිස්සුන්ගෙ මානසිකත්වයට වෙලා තියන දේ ගැන.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමා වන්න සහෝදරය, මම පටු අරමුනක් නිසා නෙවෙයි මේක දැම්මෙ, නම අයින් කලා. මට ජාතිවාදයවත් ආගම්වාදයවත් අවුස්සන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මේකෙන් ජාතියකට හෝ ආගමකට අගවුරවයක් වෙන්නෙ නෑ කියල මම හිතනව. මම මේකෙන් කියන්න හැදුවෙ අද මිනිස්සුන්ගෙ මානසිකත්වයට වෙලා තියන දේ ගැන.

    ආහ් එහෙම ද.. ඒ හින්දා වෙන්න ඇති..
    කිව්වාම නම අයින් කරලා ඇත්තේ.. හරි අවුලක් නෑ..
    දැන් මේ මම අහපු දේට උත්තර දිලා නෑ නේ සහෝදරයා..
    අනිත් එක.. සහෝදරයාගේ මේ සමාජයේ මේ ප්‍රශ්නය වෙනුවෙන්..
    එක් පුද්ගලයෙක් ද වග කියන්නේ ? නෑ නේ..
    ඒ හින්දා ඒ පුද්ගලයාගේ නම වගේම ඒ පුද්ගලයාගේ පින්තුරය වුනත් වැදගත් වෙන්නේ නෑ..
    මාතෘකාව ඕස්සේ කතා කරනවා නම්..
    පින්තුරයක් ඕන වෙන්නේ.. යම් චරිතයක් ගැන කතා කරනවා නම් විතරයි.
    කොහොම වුනත්..
    සහෝදරයා ප්‍රශ්නයෙන් පැනලා යන්නේ නැතිව කියන්නේ කෝ බලන්න..
    ඕය සහෝදරයා දන්න කියන යාලුවාගේ යාලුවා මොනවාගේ ප්‍රශ්නයක් හින්දා ද මේ වගේ තිරණයක් ගත්තේ කියලා..
    දැන් කියන්නේ එපා ආයෙත්..
    ආදර හුටපටයක් හින්දා කියලා..
    පුලුවන් නම් සම්පුර්ණ කතාවම කියන්න..
    එතකොට අපේ සහෝදරයන්ට ඒ ප්‍රශ්නය තේරුම් අරන් ඒ අයගේ ජිවිතයටත් ගන්න පුලුවන් කම තියෙනවා..
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    නිවන් සුව

    ලව් එක බ්රේක් උනාම දරාගන්න අමාරුයි තම බන් කට උනත්.. ඒ වෙලේට නොකරන දේවලුත් කරනවා..සමහර විට කෙල්ලව බය කරන්න හිතාගෙන ගොන් පාර්ට් දල ජිවිතේ නැති වෙනවා..
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ආහ් එහෙම ද.. ඒ හින්දා වෙන්න ඇති..
    කිව්වාම නම අයින් කරලා ඇත්තේ.. හරි අවුලක් නෑ..
    දැන් මේ මම අහපු දේට උත්තර දිලා නෑ නේ සහෝදරයා..
    අනිත් එක.. සහෝදරයාගේ මේ සමාජයේ මේ ප්‍රශ්නය වෙනුවෙන්..
    එක් පුද්ගලයෙක් ද වග කියන්නේ ? නෑ නේ..
    ඒ හින්දා ඒ පුද්ගලයාගේ නම වගේම ඒ පුද්ගලයාගේ පින්තුරය වුනත් වැදගත් වෙන්නේ නෑ..
    මාතෘකාව ඕස්සේ කතා කරනවා නම්..
    පින්තුරයක් ඕන වෙන්නේ.. යම් චරිතයක් ගැන කතා කරනවා නම් විතරයි.
    කොහොම වුනත්..
    සහෝදරයා ප්‍රශ්නයෙන් පැනලා යන්නේ නැතිව කියන්නේ කෝ බලන්න..
    ඕය සහෝදරයා දන්න කියන යාලුවාගේ යාලුවා මොනවාගේ ප්‍රශ්නයක් හින්දා ද මේ වගේ තිරණයක් ගත්තේ කියලා..
    දැන් කියන්නේ එපා ආයෙත්..
    ආදර හුටපටයක් හින්දා කියලා..
    පුලුවන් නම් සම්පුර්ණ කතාවම කියන්න..
    එතකොට අපේ සහෝදරයන්ට ඒ ප්‍රශ්නය තේරුම් අරන් ඒ අයගේ ජිවිතයටත් ගන්න පුලුවන් කම තියෙනවා..

    ඇත්තම කියනව නම් මම ඒ ප්‍රශ්නෙ 100% දන්නෙ නෑ. මගෙ යාලුව කියපු විදිහට ගොඩක් කල් තිබුන affair එකක් break up වෙලා. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාලු. මෙයාට ඒක දාරා ගන්න බැරි වෙලා. මම මේ පුද්ගලයව මේකෙ දැම්මෙ, මට අහන්න ලැබුනු මෙවැනි දේවල් වලට ආසන්නතම සිදු වීම මේක නිසා. ආදර සම්බන්දයක් බිඳුනාම මේ වගේ ඒව කරන එක වැරදී කියල කියන්න තමයි මට ඕනෙ වුනේ, නැතුව ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සන්න නෙවෙයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තම කියනව නම් මම ඒ ප්‍රශ්නෙ 100% දන්නෙ නෑ. මගෙ යාලුව කියපු විදිහට ගොඩක් කල් තිබුන affair එකක් break up වෙලා. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාලු. මෙයාට ඒක දාරා ගන්න බැරි වෙලා. මම මේ පුද්ගලයව මේකෙ දැම්මෙ, මට අහන්න ලැබුනු මෙවැනි දේවල් වලට ආසන්නතම සිදු වීම මේක නිසා. ආදර සම්බන්දයක් බිඳුනාම මේ වගේ ඒව කරන එක වැරදී කියල කියන්න තමයි මට ඕනෙ වුනේ, නැතුව ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සන්න නෙවෙයි.

    සහෝදරයාගේ මේ ප්‍රශ්නය මතු කරන්න එක පුද්ගලයෙක් ඕන වෙන්නේ නෑ නේ..
    අනික ඕය සහෝදරයා මේ කතාව හරියට දන්නේත් නැති එකේ..
    හරි කාරණාව නොදා මේ වගේ ත්‍රේඩ් එකක් දාන එක ඒ තරම් හරි නෑ නේ.. සහෝදරයා..
    කොහොම වුනත්..
    මම හිතන්නේ මැතකදි එප්පාවල නගරයේ සිදුවුන සියදිවි හානි ගැන තවම සහෝදරයා දන්නේ නැතිව ඇති මම හිතන්නේ..
    ඒක නේ වෙනත් පුද්ගලයෙකුව අල්ලාගෙන මේ කතාව ගෙනියන්න ඕන වුනේ :පී
    සහෝදරයාගේ මාතෘකාවට ඒ එප්පාවල සියදිවි හානි කර ගැනිම වගේම තවත් මැතකදි..
    අනියම් පේම සම්බන්ධයක් හේතුවෙන් සිදු වු වෙඩි තැබිමකින් අසරණ පවුලේ කිහිප දෙනෙක් ම නැති වුනා.. ඒවගේ කාරණාවක් ගන්න තිබ්බා..
    නැතුව එක පුද්ගලයෙක් ගේ ජිවිතයක් අල්ලාගෙන ප්‍රශ්නයක් මතු කරන එක හරි නෑ..
    ඒ හින්දායි මම කරුණු පැහැදිලි කලේ..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සහෝදරයා මේ පුද්ගලයාව හරියට දන්නෙත් නෑ කියනවා..
    ඒ වගේම..
    මේ පුද්ගලයා මැරුනේ තේරුමක් නැතිව, ආදරයක් සම්බන්ධව ඇති වුන ප්‍රශ්නයක් හින්දා ලූ..
    ඒත්..
    ඒ ආදරය සම්බන්ධ කතාව කියලා නෑ..
    අනික..
    මේ දිනවල ප්‍රවෘත්ති බැලුවාම සහෝදරයාට තේරුම් වෙනවා ඇති..
    ආදරයක් හින්දා කොයි තරම් සියදිවි හානි කර ගැනිම් වගේම ඝාතනයන් සිදු වෙනවා ද කියලා..
    එහෙව් එකේ.. මේ පුද්ගලයාව අල්ලාගෙන මේ ප්‍රශ්නය මතු කරන්න හේතුව මොකක් ද ?
    අනික ඒ පුද්ගලයාගේ පින්තුරය පෙන්නුවාත් කමක් නෑ.. ඒත් මුළු නම ප්‍රසිද්ධ කරලා සහෝදරයා මොනවා ද අපෙක්ෂා කරන්නේ.. ?
    මේක ඇත්ත කතාවක් කියලා නම් හිතන්න අමාරුයි.
    හේතුව.. සහෝදරයා පෙන්නලා තියෙන කරුණු අනුව..
    පේන හැටියට පටු අරමුණක් හිතේ තියාගෙන වෙන්න ඇති මේ ත්‍රේඩ් එක ඕය සහෝදරයා දාන්න ඇත්තේ..
    පලයන් බං යන්න
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සහෝදරයාගේ මේ ප්‍රශ්නය මතු කරන්න එක පුද්ගලයෙක් ඕන වෙන්නේ නෑ නේ..
    අනික ඕය සහෝදරයා මේ කතාව හරියට දන්නේත් නැති එකේ..
    හරි කාරණාව නොදා මේ වගේ ත්‍රේඩ් එකක් දාන එක ඒ තරම් හරි නෑ නේ.. සහෝදරයා..
    කොහොම වුනත්..
    මම හිතන්නේ මැතකදි එප්පාවල නගරයේ සිදුවුන සියදිවි හානි ගැන තවම සහෝදරයා දන්නේ නැතිව ඇති මම හිතන්නේ..
    ඒක නේ වෙනත් පුද්ගලයෙකුව අල්ලාගෙන මේ කතාව ගෙනියන්න ඕන වුනේ :පී
    සහෝදරයාගේ මාතෘකාවට ඒ එප්පාවල සියදිවි හානි කර ගැනිම වගේම තවත් මැතකදි..
    අනියම් පේම සම්බන්ධයක් හේතුවෙන් සිදු වු වෙඩි තැබිමකින් අසරණ පවුලේ කිහිප දෙනෙක් ම නැති වුනා.. ඒවගේ කාරණාවක් ගන්න තිබ්බා..
    නැතුව එක පුද්ගලයෙක් ගේ ජිවිතයක් අල්ලාගෙන ප්‍රශ්නයක් මතු කරන එක හරි නෑ..
    ඒ හින්දායි මම කරුණු පැහැදිලි කලේ..

    මම මේකෙ දැම්මෙ මට අහන්න ලැබුනු, ගොඩක් අයට අහන්න නොලැබුනු සිද්දියක්. වරදක් වුනා නම් සමා වන්න. එප්පාවල සිද්දිය මිනිමැරුමක් කියල වෙන ත්‍රෙඩ් එකක දාල තිබ්බ මම දැක්ක. කෙසේවෙතත් මම මෙයින් කියන්න උත්සහ කලේ ඒ වැඩේ වැරදි බව පමණයි.