මේ ලෝකෙ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ?

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පලයන් බං යන්න

    මේ ලෝකෙ මිනිස්සු විවිදාකරයි සහෝ. සමහර අය දකින්නෙ වැරදි පැත්ත විතරයි. මෙතන රණ්ඩු ඇතිකරගෙන වැඩක් නෑනෙ. සාමදානයෙන් ඉමු.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම මේකෙ දැම්මෙ මට අහන්න ලැබුනු, ගොඩක් අයට අහන්න නොලැබුනු සිද්දියක්. වරදක් වුනා නම් සමා වන්න. එප්පාවල සිද්දිය මිනිමැරුමක් කියල වෙන ත්‍රෙඩ් එකක දාල තිබ්බ මම දැක්ක. කෙසේවෙතත් මම මෙයින් කියන්න උත්සහ කලේ ඒ වැඩේ වැරදි බව පමණයි.

    මාතෘකාවක් ඔස්සේ කතා කරන්න පුද්ගලයෙක් ඕන වෙන්නේ නෑ..
    විශේෂයෙන් පින්තුරයක්..
    අපිට කරුණු විතරයි ඕන වෙන්නේ කතා කරන්න..
    ඒ හින්දා..
    ත්‍රේඩ් එකක් දානකොට වෙනත් කෙනෙකුගේ ජිවිතයට කැළලක් වෙන්නේ නැතිව..
    දාන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පලයන් බං යන්න

    සහෝදරයා කොහොමත් මේ අඩවියේ ලොකු චරිතයක් නේ..
    ඒ හින්දා නේ.. හැම ත්‍රේඩ් එකේම
    බයක් සැකක් නැතිව කතා කරන්නේ..
    කොහොම වුනත් කිසිම සාක්ෂියක් නැතිව එක එකා කියන කතා අහගෙන ඔළුව වනාගෙන
    ඉන්න මිනිසුන් ඉන්න තාක් කල්..
    හොදයි ඉතින්..
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ආහ් එහෙම ද.. ඒ හින්දා වෙන්න ඇති..
    කිව්වාම නම අයින් කරලා ඇත්තේ.. හරි අවුලක් නෑ..
    දැන් මේ මම අහපු දේට උත්තර දිලා නෑ නේ සහෝදරයා..
    අනිත් එක.. සහෝදරයාගේ මේ සමාජයේ මේ ප්‍රශ්නය වෙනුවෙන්..
    එක් පුද්ගලයෙක් ද වග කියන්නේ ? නෑ නේ..
    ඒ හින්දා ඒ පුද්ගලයාගේ නම වගේම ඒ පුද්ගලයාගේ පින්තුරය වුනත් වැදගත් වෙන්නේ නෑ..
    මාතෘකාව ඕස්සේ කතා කරනවා නම්..
    පින්තුරයක් ඕන වෙන්නේ.. යම් චරිතයක් ගැන කතා කරනවා නම් විතරයි.
    කොහොම වුනත්..
    සහෝදරයා ප්‍රශ්නයෙන් පැනලා යන්නේ නැතිව කියන්නේ කෝ බලන්න..
    ඕය සහෝදරයා දන්න කියන යාලුවාගේ යාලුවා මොනවාගේ ප්‍රශ්නයක් හින්දා ද මේ වගේ තිරණයක් ගත්තේ කියලා..
    දැන් කියන්නේ එපා ආයෙත්..
    ආදර හුටපටයක් හින්දා කියලා..
    පුලුවන් නම් සම්පුර්ණ කතාවම කියන්න..
    එතකොට අපේ සහෝදරයන්ට ඒ ප්‍රශ්නය තේරුම් අරන් ඒ අයගේ ජිවිතයටත් ගන්න පුලුවන් කම තියෙනවා..
    මෝඩ කම ප්‍රදර්ෂණය කරනවා කියන්නේ මේකට තමා.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මාතෘකාවක් ඔස්සේ කතා කරන්න පුද්ගලයෙක් ඕන වෙන්නේ නෑ..
    විශේෂයෙන් පින්තුරයක්..
    අපිට කරුණු විතරයි ඕන වෙන්නේ කතා කරන්න..
    ඒ හින්දා..
    ත්‍රේඩ් එකක් දානකොට වෙනත් කෙනෙකුගේ ජිවිතයට කැළලක් වෙන්නේ නැතිව..
    දාන්න..

    ඇත්ත හෙලි කිරීමයි කැලලක් ඇති කිරීමයි කියන්නෙ දෙකක්. මම කලේ ඇත්ත හෙලි කරපු එක විතරයි. ඔබතුමා මේ ගැන මෙතරම් සැලෙන හේතුවත් මම දන්නව. නමුත් මම කලිනුත් කිව්ව වගේ මම ආගම් බේද හෝ ජාතිබේද ඇති කරන්න නෙවෙයි මේක දැම්මෙ. ඔබතුමාට කැමති දෙයක් හිතා ගන්න නිදහස තියනව.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මෙහෙම මැරුණාම එයාල ලඟින්ම අස්‍රය කරපු අය ලොකු අපහසුතාවයකට දුකකට වගේම කම්පනයකට පත් වෙනව.

    මම ඕක අත්විඳලා තියෙනවා...:(:(

    මෙහෙම දෙයක් වුනාම එයාගෙ අම්මට තාත්තට මොනව හිතෙන්න ඇතිද?

    මේකත් හොඳටම දැක්කා ඒ මිනිස්සු නොමැරී මැරෙනවා...:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෝඩ කම ප්‍රදර්ෂණය කරනවා කියන්නේ මේකට තමා.

    සාක්ෂියක් නැතුව ඉදිරිපත් කරන හැම දෙයක් ම විශ්වාස කරන එක හරි දෙයක් කියලා ද සහෝදරයා කියන්නේ ?
    නිකන් හරි මේ ත්‍රේඩ් එකේ ඕය සහෝදරයා ගේ පින්තුරයක් දාලා මේ කතාව කියලා තිබ්බා නම්..
    ඕය සහෝදරයා දරන්නේ මේ මතය ද ? නෑ නේ ඒ හින්දා පොඩ්ඩක් හිතලා බලන්න..
    හැම වේලාවේම වලියට බර වේලා කතා කරන්න එපා සහෝදරයා..
    ප්‍රශ්නයක් ආව වේලාවේ මනුස්සයෙක් විදියට කල්පනා කරලා උත්තර දෙන්න උත්සහ කරන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත හෙලි කිරීමයි කැලලක් ඇති කිරීමයි කියන්නෙ දෙකක්. මම කලේ ඇත්ත හෙලි කරපු එක විතරයි. ඔබතුමා මේ ගැන මෙතරම් සැලෙන හේතුවත් මම දන්නව. නමුත් මම කලිනුත් කිව්ව වගේ මම ආගම් බේද හෝ ජාතිබේද ඇති කරන්න නෙවෙයි මේක දැම්මෙ. ඔබතුමාට කැමති දෙයක් හිතා ගන්න නිදහස තියනව.

    ඇයි සහෝදරයා මං ගැන වැරදියට තිරණය කරගෙන තියෙන්නේ..
    මම දැක්කා මම ප්‍රශ්න කරපු හැම ප්‍රශ්නයකදිම සහෝදරයා මතු කරපු කාරණාව ඇවිත්..
    මම මෙතන ආගම් බේද ඇති කරන්න ගත්ත උත්සහයක් නෙවෙයි කියලා..
    ඒ ගැන අපි වුනත් දන්නවා..
    ඇයි එකම දේ 5 ස් පාරක් එක දිගටම කියන්නේ :පී
    කොහොම වුනත් මම මතු කරපු කාරණාව ඇවිත්..
    ඕය සහෝදරයාට මේ මාතෘකාව ඔස්සේ කතා කරන්න.. එක් පුද්ගලයෙකුගේ ජිවිතයක් ඕන වෙන්නේ නෑ කියලායි මම කියන්නේ..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇයි සහෝදරයා මං ගැන වැරදියට තිරණය කරගෙන තියෙන්නේ..
    මම දැක්කා මම ප්‍රශ්න කරපු හැම ප්‍රශ්නයකදිම සහෝදරයා මතු කරපු කාරණාව ඇවිත්..
    මම මෙතන ආගම් බේද ඇති කරන්න ගත්ත උත්සහයක් නෙවෙයි කියලා..
    ඒ ගැන අපි වුනත් දන්නවා..
    ඇයි එකම දේ 5 ස් පාරක් එක දිගටම කියන්නේ :පී
    කොහොම වුනත් මම මතු කරපු කාරණාව ඇවිත්..
    ඕය සහෝදරයාට මේ මාතෘකාව ඔස්සේ කතා කරන්න.. එක් පුද්ගලයෙකුගේ ජිවිතයක් ඕන වෙන්නේ නෑ කියලායි මම කියන්නේ..

    ඒ පුද්ගලයව ගත්තෙ උදාහරණයකට.

    ඇස් ඇත්තෝ විමසිල්ලෙන් දකිත්වා...