මේ ලෝකෙ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :eek::eek: මොකද්ද බන් මේ. සින්දුවද ඕනේ.

    දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
    දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
    කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ...
    කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ...

    හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
    හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
    සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
    සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ :yes::no::yes::no:
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නෑ බං කල්පනා කරලා බලනකොට මේ ලෝකෙ රදා පවතින්නෙ බොරුව මත සහ කඩා වැටීම ආරම්බ වෙන්නෙ සත්ය දැන ගත්තම
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :eek::eek: මොකද්ද බන් මේ. සින්දුවද ඕනේ.

    දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
    දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
    කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ...
    කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ...

    හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
    හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
    සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
    සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ :yes::no::yes::no:


    :shocked::shocked::shocked::shocked::shocked: 4+
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    සතුරා සමග සිනාසී මිතුරා සේ ඉන්නේ ............
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    rby-beauty-rest-de-234408641.jpg