මේ වගේ අයගෙන් රටට වැඩක් ගන්නෙ නැත්තෙ ඇයි? 😥

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka


    යක්කු ටිකක් බැඳගෙන ටර්බයින් කරකවගත්තනම් free energy, forever! 🥳
    යක්කුන්ගෙන් කොමිස් හම්බෙන්නෑනෙ, ඒකයි පාලකයෝ මේවට තැන දෙන්නැත්තෙ 😠😞
     
    • Haha
    Reactions: Asmodeus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,469
    36,415
    113
    මැදමහනුවර
    93195b4a-bd54-4912-b62d-c4fe47c8ee95-removebg-preview-1.png
     
    • Like
    Reactions: SLK_sri

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මන්දපෝෂණය හැදිච්ච යකෙක්ද කොහෙද බැඳගෙන ඉන්නේ. 🤣
     
    • Haha
    Reactions: SLK_sri

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හරි කම්මැලි යකෙක්.
    ගහ උඩ ඉන්න එකාට දෙකක් ඇනලා කියන්න ඕන හයියෙන් කොටපිය කියලා 😂
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    වැඩක් ගන්න බෑ.ඔච්චරයි දන්නේ.ඉස්සර කොටද්දී හතරවටේ හැලුනා.දැන් හොඳට පුරුදුවෙලා හිමින් කොටනවා. 😂